ඔන්න කිව්වා වගේම මට පුළුවන් ඉක්මණට උපසිරැසය ඉවර කරගත්තා.මෙම කතාමාලාව මුළින්ම කරේ රවිඳු තේනබදු සහෝ.එයා කොහොමහරි සීසන් දෙකේ බාගයක් වෙනකම් ඇදගෙන ආවා.ඊටපස්සේ එයාගේ වැඩ රාජකාරිත් එක්ක මේකේ උපසිරැස කරන එක නැවතුණා.ඊටපස්සේ මේක සෙට් වුණේ චමල් සහෝට.ඊටත් පස්සේ මදුර අයියට.අන්තිම කොටස් දෙක කරන්න කෙනෙක් නැති නි…

ඔන්න කිව්වා වගේම මට පුළුවන් ඉක්මණට උපසිරැසය ඉවර කරගත්තා.මෙම කතාමාලාව මුළින්ම කරේ රවිඳු තේනබදු සහෝ.එයා කොහොමහරි සීසන් දෙකේ බාගයක් වෙනකම් ඇදගෙන ආවා.ඊටපස්සේ එයාගේ වැඩ රාජකාරිත් එක්ක මේකේ උපසිරැස කරන එක නැවතුණා.ඊටපස්සේ මේක සෙට් වුණේ චමල් සහෝට.ඊටත් පස්සේ මදුර අයියට.අන්තිම කොටස් දෙක කරන්න කෙනෙක් නැති නිසා චමල්ට කියලා මම බාරගත්තා. ඉතින් මේකට කොහොමහරි ගේමක් ගහලා කථාව ඉවරයක් කරලා දුන්නේ අපේ රසිකයක් වෙනුවෙන්.කථාව පැත්තට හැරුණොත්,
අද ෂෙපර්ඩ්ගේ ඇත්තටම රහස හෙළිවෙනවා.එයා මෙච්චර කල් මොකක්ද සැළසුම් කරේ.ඒවා ඔයාලව බලලා දැනගන්න.ගිය සතියේ කොටසින් පෙලින්ග්ටන් මරුන නිසා ඒ වෙනුවට තව කෙනෙක්ව දානවා.එයා ගැහැණු කෙනෙක් වගේම ටිකක් බුද්ධිමත් වගේම් කියලා පේනවා.මෙය ඉතින් ජේන්ට කියනවා මේ දේවල් ඉවර වුණාට පස්සේ එයාට කැමති තැනකට යන්න නිදහස තියෙනවා කියලා.ඉතින් ජේනුත් යනවා.ඒවගේම ෂෙපර්ඩ්ව අල්ලගෙන එයාව නාස් ළගට යවනවා.වැඩි ප්‍රශ්ණ කිරීම් වලට.අනිත් දේවල් කියන්න යන්නේ නැහැ ඔයාලම බලලා දැනගන්න.
තව සුභ ආරංචියක් තියෙනවා මේකේ 3වෙනි සීසන් එකකට දීර්ඝ වුණා.ඒකත් මේ අවුරුද්දේ දැක බලාගන්න පුළුවන් වේවි.තව කමෙන්ට් එකක් දාගෙන ගියාට තරහ වෙන්නේ නැහැ.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
8,003 downloadsDownload Blindspot-S02E22.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
37 comments
Eranga Sandaruwan
Udara Cooray
ස්තූතියි සහෝ
Rajitha
Thanks bro.......jayawewa.....!
Bobby
Thank you Very much Friend
lahiru
Tanxx kolloo!!!
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ
Ranga
Thankss brooo
uvi
බොහොම ස්තුතියි සහෝ!
chameera
tnx mchn
Kasun
බොහොම ස්තූතියි සහෝ......
Hashanwijesuriya
Thanks saho
KAVINDA GAMAGE
thank you
Gathsara Umesh Kumara
Paraku umat kamk ne 3weni seaaon ekyh adimu....
Ehenm 3weni season ekn hamu wemmo...
Jaya wewaaa...!!Champ
ela machan. thanx sabata. good luck.
මලිත් සංදීප
සිංහල උපසිරැසියට ස්තූතියි
ඊලග සීසන් හමු වෙමු
#ජය වේවාරයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ
3 වෙනි සීසන් එකත් හැකි නම් දෙමු සහෝ...madushan
thanks machan sub akta...
අශාන් ලහිරු
ස්තුතියි ! දිගටම යං
Dileepa.nr
ස්තුතියි මචෝ...
සීසන් තුනටත් සබ් දෙමු.....Kulanjana Maduranga
niayamai…thanks saho..sub walata..digatama sub demu.jaya wewa……
Kaveesha
Sub ekata thanks sahoo.........
Puluwan nm AMERICAN GODS tv series ekatt sub dennkooooooo................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Manoj prasanga
Kollanee sub tikata bohooma thanks hode.....
Gihan Iddamalgoda
Thanks 4 sub.
Malith Rubasinghe
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…
rkkasun
thanx
pavithra
thanks bro
Gaga
Thnx kolloo
Janitha
Ela niyamai saho
Gayan
Ftta bro...tnx
hasith
tnx sahoo
Janitha kalpani
Season 3 ekath oni....
s.s.m
tz sub ekata...
chamika arachchi
api wenuwen karana me udau walata thanks saho..
MAALnath
Thanks .....................good luck ..........................
Haashan Dhanushka
thnxxxxxxxxxxxxxxxxx
ThusharaIndunilRathnayaka
Thanks for a sub,.....! keep it up.
Advertisement



උප සිරැසියට බෝම ස්තූතියි...
ජය වේවා.....