ඔන්න සුපුරුදු පරක්කුවත් එක්ක ආයෙමත් අපි මුණගැහෙනවා ලුසිෆර් කතාවේ දාහත්වෙනි කොටසත් සමග. පසුගිය කතාවේ බාගයක් ඇදලා දුන්න මයුර සහෝට ගොඩක් ස්තූතියි. ඔයාලා කලින් කතාවේ දැක්කා රක්තවර්ණ කඩුව ජොන්සන්ට හම්බුන බෙල්ට් බකල් එක සම්බන්ධ කරාට පස්සෙත් දැල් උනේ නැහැ කියලා. ලුසිෆර් ගේ ඇත්ත තාත්තා කියලා හැමෝම වගේ බයව…

ඔන්න සුපුරුදු පරක්කුවත් එක්ක ආයෙමත් අපි මුණගැහෙනවා ලුසිෆර් කතාවේ දාහත්වෙනි කොටසත් සමග. පසුගිය කතාවේ බාගයක් ඇදලා දුන්න මයුර සහෝට ගොඩක් ස්තූතියි. ඔයාලා කලින් කතාවේ දැක්කා රක්තවර්ණ කඩුව ජොන්සන්ට හම්බුන බෙල්ට් බකල් එක සම්බන්ධ කරාට පස්සෙත් දැල් උනේ නැහැ කියලා. ලුසිෆර් ගේ ඇත්ත තාත්තා කියලා හැමෝම වගේ බයවෙලත් නේ හිටියේ. පස්සේ එයා ඒ බෙල්ට් කැල්ලට ආවේශ වෙලා කියලා හැමෝම දැනගත්තා. අද කතාවේ වෙන්නේ කඩුවේ තවත් කොටසක් හොයාගන්න එක. ලුසිෆර් ගේ තාත්තා කැරැල්ලෙන් පස්සේ රක්තවර්ණ කඩුව කෑලි තුනකට කඩලා තියනවා. පළවෙනි එක අස්රෙල් ගේ තලයත්, දෙවෙනි එක ජොන්සන්ගෙන් හම්බුන බෙල්ට් බකල් කෑල්ලත් තුන්වෙනි එක…දන්නෑ දැනට. බලාගෙන ඉඳලා ඉඳලා ඒකත් හොයාගන්නවා. ඒක අත ලඟමයි තිබිලා තියෙන්නේ. ඒක දැනගන්න අද කතාව නරඹන්න කියලා ආරාධනා කරනවා. ලබන සතියෙන් මුණගැහෙමු.
*-* ජය ශ්‍රී *-*
Due to copyright issues, we do not provide any torrent links.
Lucifer – 02×17 – Sympathy for the Goddess.KILLERS.English.C.orig.Addic7ed.com
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
25,444 downloadsDownload Lucifer-02x17-1.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode>>
Subtitles by
යසිරු හසරංග
Subtitles
49 comments
shehan
Malith Rubasinghe
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…
silent$
Thnxxxxxxxxxxxxxx
CMJ
Thanks
AWNCK
Thanks bro,,,,,,,,Great work............
Nirodha uthpala
Obata jaya bro thx for sub digatama denna labeva keya hadavatinma partana karanava bro
nuwan
තද තද මචෝ ..
D.Chamara
bohoma sthuthi sahooo
KAVINDA GAMAGE
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kasun
බොහොම ස්තූතියි සහෝ......
Gayan Madushanka
ftta bro,....tnx
diehardfan
jeyin jeyima wewa puthi
thisan
thx
Dhanushka
thanx bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pasindu
Hdtv torrent ekata sub wada karaida?
YASIRU HASARANGA
ඔව්
Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~chathurani dias
Thank you sub ekata
Miyuru
finale ekath awith macho.
Thilina Deshan
18 episode එකෙත් සබ් එක දෙන්නකො මහත්තයෝ
Malindu
Thanks Bro
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
18 වෙනි කොටහත් ආවා ඒකත් හැකි ඉක්මනට දෙමු සහෝ
#ජය වේවාමලිත් සංදීප
සහෝ 18 වෙනි (අවසාන) කොටසත් හැකි ඉක්මනට දෙන්නකෝ
Nipuna
18th dennako
Çhâthü Rângâ Çk
koban sub eka
Çhâthü Rângâ Çk
18 oneeeeeeeeeeeeee
DoN laKshAn
Ko bro 18
Tharaka wijesinghe
Thanks bro sub 1kata.
18t ikmnta denna.Çhâthü Rângâ Çk
18 depan
කවිශ්ක
18 sub එකත් දෙන්නකම් බලන්නැතුව හලි අව්ලෙම් ඉම්නෙ සහෝ ඉක්මන්ට ඒක කරන්න හම්බෙන්න කියල සුභ පතනව!
SJT
අනේ දෙයියෝ....
18 නැතුව වේලි වේලි ඉන්නෙ.sudam
ubata sub eka karanna barinam vena kata hari dipan.
Lahiru
මෙච්චර සබ් දීලා උබට අවසාන එපියට සබ් දීගන්න බෑනේ. වෙන කාටහරි දීපන් උබට බැරි නම්.
Nipun
පැයෙන් පැයට ඇවිත් බලලා යනවා බන් 18ට සබ් දාලද කියලා අනේ කිමනට දියන්කෝ
Prabuddha Kulatunga
sub ekata thanks bro.. 18th dihanko ikkanta.dan awit godak dawas ne.. hamadama awit balano 18 daalada kiala :P
saradha
sub ekata thanz bro..
moko 18 thama parakku.. ikmanata eketh sub eka dendo.. ela..Nipun kaushalya
E18 ඇවිල්ලා එකත් ඉක්මනට ඔිනේ
shan weligalla
last ep 18 eke sub eka onee bro ikmanata sathiganak thisse payen payata enawa eka dannako
Nipun
සුපුරුදු පරිදි අදත් ඇවිල්ලා බලලා ගියා 18 සබ් එක
කෝ තාම නෑනෙlakshan
18 denne nadda yakuuuuuu.................. dawasata ki parak balanawada awithda kiyala
කවිශ්ක
අනෙ ඉක්මනට 18 sub එකත් දෙන්නකො පලුවන්නම්..
තාරක
18 sub ekath :D
themiya wattegama
18ta sub oni pls.
damith
thanks saho
Naveen Rangana
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි..............................
MAALnath
Thanks ................good luck
........Ara N Madhu
Thanks alot malli!!!!!
Advertisement

bohoma sthuthii sub deviduni