ඔන්න එහෙනම් ආයෙත් හමුවුනා සෑහෙන කාලෙකින්. මේ කොටසට සති දෙකක විතර ප්‍රමාදයකින් තමයි උපසිරැසිය ලබාදෙන්නෙ. වැඩ කටයුතු එක්ක කාලවේලාව සම්බන්ධව ගැටලු තියෙන නිසා ප්‍රමාදවෙනව. ඉතිරි කොටස්වලටත් හැකි ඉක්මනින් උපසිරැසි ලබාදෙන්නම්. අද කොටස වෙනද කොටස්වලට සම්පූර්ණයෙන්ම වෙනස් කොටසක්. අද කොටසෙ ප්‍රධාන චරිතය වෙන්නෙ…

ඔන්න එහෙනම් ආයෙත් හමුවුනා සෑහෙන කාලෙකින්. මේ කොටසට සති දෙකක විතර ප්‍රමාදයකින් තමයි උපසිරැසිය ලබාදෙන්නෙ. වැඩ කටයුතු එක්ක කාලවේලාව සම්බන්ධව ගැටලු තියෙන නිසා ප්‍රමාදවෙනව. ඉතිරි කොටස්වලටත් හැකි ඉක්මනින් උපසිරැසි ලබාදෙන්නම්. අද කොටස වෙනද කොටස්වලට සම්පූර්ණයෙන්ම වෙනස් කොටසක්. අද කොටසෙ ප්‍රධාන චරිතය වෙන්නෙ පැටර්සන්. මේ කොටස “සිහින ගැටලු” විදිහට නම්කලෙත් ටිකක් සිහිනවලට වැඩි නැඹුරුවක් තියෙන කොටසක් නිසා.
අදත් වෙනද වගේම සාමාන්‍ය විදිහට දවස ආරම්භකරන කණ්ඩායමට පැටර්සන්ගෙ පච්ච විශ්ලේෂණය අංශයේ කෙනෙක් විසඳපු පච්චයක් ගැන දැනගන්න ලැබෙනව. ඒකෙන් දැනගන්න ලැබෙන්නෙ එකිනෙකට වෙනස් ප්‍රදේශවල සේවය කළ එකම දිනයේ මියගිය මැරීන් භටයින් දෙදෙනෙක් සම්බන්ධවයි. මේ මැරීන් භටයින් දෙදෙනා ගැනම තවදුරටත් පරීක්ෂණ කරන කණ්ඩායමේ අයට ඔවුන්ගෙ මළසිරුරු ආදාහනයෙන් පසු ඉතුරුවෙන අළු සම්බන්ධව පරීක්ෂණයක් (ටෙස්ට් එකක්) පටන්ගන්න සිදුවෙනව. මේ ටෙස්ට් එක කෙරෙන අතරතුර ඒ උපකරණයක් පිපිරීමට ලක්වෙනව. දැන් තමයි සිහිනය පටන්ගන්නෙ. වෙනද වගේ ක්ෂේත්රවල ගැටළු විසඳන කොටසක් නොවෙන මේ කොටස වැඩියෙන්ම ගෙවෙන්නෙ සිහිනයක් මත. වැඩි කාරණා කිව්වොත් කතාව රසවින්දනයට බාධාවෙන නිසා සිහිනය ගැන නොකිය ඉන්නම් 😉 ඉතිරි කොටස්වලටත් හැකි ඉක්මනින්ම උපසිරැසි ලබාදෙන්නම්. අද කොටසත් රසවිඳින ගමන් කමෙන්ටුවක් දාගෙන යන්න එහෙනම් 😉
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
5,905 downloadsDownload Blindspot-03x14.141025032018.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/IMG-20171105-WA0009-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

Gold MEMBER
JOINING DATE – 2015-03-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
67 comments
Dilruk lahiru
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
ඉතුරු කොටස් ටිකත් ඉක්මනට දෙන්න....
මේක එනකම් බලන් හිටියේ....sachintha
Sub ekata thanks sahoo
JayaKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Bobby
Thank you very much Ravindu
Udara Damith Dissanayaka
niyamayi
elaKanchana
Thanx sahi
M.R.Insaf
Thank you saho...
kalanasithara
thanx enakam balagena hitiye thanx mchoooo
madusanka
thanks bro***
hansaka gihan
thnkz මචන්, පුළුවන් නම් අනිත් එපි දෙකේත් සබ් එකේ ඉක්මනට දියන්කෝ
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Suranjan
Thanks machan.....jayawewa......!
Rasitha Illangasinghe
Sub ekata thanks..
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....
suranuwan
thanks sub ekata...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ravindu Wasantha
Anith sub dan nedda bro??
Epi 3k wtr evitDhanu Ash
Episode 3k thiyanawa bro dan sub nathi... puluwan nam ikmanata denna... thanks for sub
tharangarukmal
මොකද මචං එක පාරම සබ් දෙන එක නැවතුනේ.කරදරයක් වත් උනාද?
podda
thanks bro!! keep it up
Hasitha Chathuranga
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…. ඉතුරු එපි ටිකට් දෙමු
Ravindu Wasantha
meke sub nawattala ei?
kalpa lakshan
ai mchn sub dena eka nawathune
Hasitha Chathuranga
ඉතුරු එපි ටිකත් දෙමු
laki
ithuru tika demnako machan
prabhath devinda
Blindspot [S03 : E15], Blindspot [S03 : E16], Blindspot [S03 : E17], Blindspot [S03 : E18] Oniiiiiiiiiiiiiii.
Nadeeshan1997
sub supiri......e15 enne kawadda....
Rasitha Illangasinghe
Meke sub denna plzzzzz...
Bossbaby
Ado thanikra den baget bagayak tv seriyas ,,bagayk dila medadi nawaththnwa ne bn,,sub dena eka,,e ayy,,van helsing,blindspot,,mkkd mcn aula,,???eththatm hethuwa mkkda??
kasunthamali
Anith ewala sup ko sahooooo.ikmanata dandoooooo anith tike sub tikath.
Akila shehan
Blind spot eke 15,16,17,18,19,20 sub one ikManatama dentako
anith sub tikath oni dapan brother
s.s.m
tz sub ekata....
appu neththi
mcn E21 venakam avilla.sub denna tva kal yaida
kalpa lakshan
mchn, me season eka iwra wenkn meke sub dendoo
gIHANaKalAnKa
සහෝ බ්ලයින්ඩ්ස්පොට් එකේ ඉතුරු සබ් ටිකත් දෙන්නකෝ ලොකු උදව්වක්
bossbaby 2
ay bn subtitle ithuru tike denneththe..
ramus
e bn sub diyanko bn....
Piumi vinodya
Plz sub dennko
Arunaakila
Ithuru tketh sub tika diyan machn...
sanjeewa_lasith
machan ithiri tike sub tika denna barida.. Big Help 1 bro.. pls
Hashan Jayasanka
Ithuru epi tiketh dennkooo,
Ayesh Prashan
ithuru epi walatath sub dennako
pradeepjayalath
Blindspot [S03 : E15] සිට නැද්ද Bro... රවිඳු බ්‍රො හැකි ඉක්මණින් Sub ලබා දෙන්න පුළුවන්ද? Episode 22 ත් බාගෙන බලන් ඉන්නේ Episode 14 න් නැවතිලා.
chutiya
sub ekata thanks haho ithuru tikath ikmnt one
Amila janaa
ඉක්මනින් සබ් ටික දෙන්ඩෝ..සිසන් එක ඇවිල්ලත් ඉවරයි...
KDK
මේකෙ e15 Sub එන්නෙ කවද්ද
katlakshan
sub ne bn bn englishwat dala tamai balanna wenne
suduu
ithuru epi tikath ikmnata diyan broo.
sherlock_holmes1234
ane bro ikmanata sub tika ewwannako season 3 ekath finsh
Advertisement




Elzzzzzz anith apu epi tikatath puluwn ikmnata sub denna