ඔන්න මේ තමයි කතාවේ අවසාන කොටස, මේක කොහොම ඉවර වෙයිද කියලා මුල ඉදන්ම මේක ආසාවෙන් බලපු ඔයාලා දැන ගන්න කැමති ඇතිනේ, gu gun pyo ට අන්තිමට jan di ව මතක් වෙයිද? jan diසහ gun pyo ආපහු එකතු වෙයිද? jan di ගේ පවුල ප්‍රශ්න වලින් ගැලවෙයිද? අන්තිමට හරි මේ විවාහයට gun pyo ගේ අම්මා කැමති වෙයිද? […]
ඔන්න මේ තමයි කතාවේ අවසාන කොටස, මේක කොහොම ඉවර වෙයිද කියලා මුල ඉදන්ම මේක ආසාවෙන් බලපු ඔයාලා දැන ගන්න කැමති ඇතිනේ, gu gun pyo ට අන්තිමට jan di ව මතක් වෙයිද? jan diසහ gun pyo ආපහු එකතු වෙයිද? jan di ගේ පවුල ප්‍රශ්න වලින් ගැලවෙයිද? අන්තිමට හරි මේ විවාහයට gun pyo ගේ අම්මා කැමති වෙයිද? Shinwa group සමාගම ආපහු නැගිට්ටන්න gun pyo ට පුලුවන් වෙයිද? jandi තමන්ගේ හීනේ වුණ වෛද්‍ය උපාධිය ලබා ගනීද? එතකොට ji hoo තමගේ හිතේ තියන දේ අන්තිමට හරි jandi ට කියයිද? f4 එකට මොනවා වෙයිද? yi jung, ga eul ආදර කතාව කොහොම විසදෙයිද? ප්‍රශ්න ගොඩයි නේ? ඔක්කොටම උත්තර මේ කතාවෙන් ඔයාලට ලැබෙයි කොහොම උණත් ඒක සතුටු දායක අවසානයක් කියල නම් කියන්න පුලුවන්,
ඉතින් මේක දිගටම රසවිදපු බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. කොහොමත් කොරියන් කතා බලන්න ගොඩක් අය කැමතිනේ. ඒ ඒවා සරලයි. ඒ වගේම බලලා සතුටු වෙන්න පුලුවන්. ඒ වගේම සංගීතෙත් ලස්සනයි. හැගීම් එහෙමත් ලස්සනට ඉදිරිපත් වෙනවා. ලස්සන නලු නිලියෝ එහෙමත් ඉන්නවනේ :D. මේක බලලා ඔයාලට සතුටක් ලැබෙන්න ඇති කියලා හිතනවා. මමත් මේකට සබ් දැම්මේ හරිම ආසාවෙන් තමයි. සමහර වෙලාවට පොඩ්ඩක් පරක්කු වෙන්නත් ඇති. තව වැරදිත් තියෙන්න ඇති. මේක මගේ පලවෙනි කතා මාලාව නිසා. ඒ දේවල් වලින් ඔයාලගේ රසවින්දනයට බාධාවක් වුණා නම් සමාවෙන්න ඕනේ. මම සබ් ලබා දුන්න සැනින්ම ඒවා පලකරපු ”බයිස්කෝප්” වෙබ් අඩවියටත් ගොඩක් ස්තුති වෙනවා.
අහ්.. ඒ වගේම මේක සින්දු ටිකත් ගොඩක් ලස්සනයි නේ. ඒ වගේම ඒවයේ තේරුම් එහෙමත් ලස්සනයි. ඒත් සින්දු වල තේරුම්. කතාව අතරේ යන්නේ සමහර වෙලාවට විතරයිනේ. ඉතින් ඒ සින්දු රසවිදින්න කැමති අයට මේ ලින්ක් වලින් යු ටියුබ් එකෙන් ඒවා ඩවුන්ලෝඩ් කරගන්නත් පුලුවන්. ඒ සින්දු වලට සිංහල උපසිරසිත් ඔයාලට ලබා දෙනවා.
එහෙනම් ආපහු හමුවෙමුකො නේද? 😀
සිංදු
Because I’m Stupid
Lucky
Something Happened to My Heart
Stand By Me
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
220 MB කොපිය (5.4GB) මෙතනින් බාගන්න
9b529679d67a44b4e7efe393ae00db1374104788670 MB කොපිය (16.3GB) මෙතනින් බාගන්න
b0353bc4465003f0ec2cc0ab32278fbcb471cb8b790 MB කොපිය (19.8GB) මෙතනින් බාගන්න
9f46d795c6d226b40dd47148e8e71317e8f2f499 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,808 downloadsDownload Boys.Over_.Flowers.E25.zip101 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/ස්වර්ණරේඛා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ස්වර්ණරේඛා සෙව්වන්දි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ස්වර්ණරේඛා සෙව්වන්දි
Subtitles
72 comments
janaka wickramasinghe
(podda) ( YS )
pattai
හර්ෂ ලහිරු
මේක අවසාන කොටස වෙනකන්ම නොකඩවා සබ් දුන්නට බොහොම ස්තුතියි සෙව්වන්දි :D :D ජයවේවා
kaviya
thanks for this lovely tv series...enjoyed it very much.
dinidu madushanka
thanks sister ela ela series eka ikmanata dunnata godak pin
ayeth mewage hoda series ekaka denna lebewa
jaya wewaSisira Hegoda
Ape Miss Gold line Rose. apita Ona hondama de Dunnata Kiyanna dewal ne. Oyata Subha Pathanawa. Thanks. Thanks.. Thanks... Newathath Hondama ekak Denna
Chami.S
Digatama ikmaninma sub dunnata godak thanks..!
Issarahatath me wage lassana korean drama ekakma demu akke..
Best of Luck!!!!ranil eranga
ගොඩක් ස්තුති මේ වගේම තවත් ලස්සන කොරියන් කථාවක් දෙන්නග
sameera
මේක අවසාන කොටස වෙනකන්ම නොකඩවා සබ් දුන්නට බොහොම ස්තුතියි
kumara
බොහොම ස්තුතියි සෙව්වන්දි.
Kulanjana Maduranga
SEWWANDI akke oyata Thanks api wenuwen wena mahansiyata. wagema Me wge thawa sub karanna shakthiya labewa.Great work & Lot of thanks.mmath meka asawen baluwa.issarahatath me wge ewa one..... keep it up.jaya wewa................
SEWWANDI akke ''full house'' , ''Play full kiss'' me drama walatath sub denn..........plsssssssssssss......
uttara
thank you so... much ane apata my girlfrind is gumhiyo kiyana kpriyan drama eke sinhala sub dennako.....
Menu
Thank you very much sis !!!
Givantha Arshakularathne
අක්කෙ මෙ Drama එකට sub දුන්නට ගොඩක් ස්තුති.
මම ගොඩක් ආසාවෙන් බලපු series එකක් .
Thank you, එක්මනටම තවත් Korean film /series එකක් සමගින් හමුවෙමු.
එතෙක් ඔබට ජය.Malinda
ane tamil film ekak dennako....
herry
බොහොම ස්තුතියි කොල්ලා සබ් එකට! මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.
KILLERCrow
ඉලගට සිටි හන්ටර්ස් දෙන්නො
“චූටී මල්ලි”
ඉවර කලා නෙ ඒකත්
දැන් ඊලගට මොකද්ද දෙන්න හිතන් ඉන්නෙ
හොද 1ක් බලලා දෙන්න අක්කියෝ
සබට තුති
ඔබට ජය..........Amila
Thanks for the lovely tv series.Hye-sun Koo(Jan Di) inna Absolute Boyfriend tv series eketh subs dennako.
hiru
no comments ur great
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)saliya
Me TV series eka dunnata oyata godakkkkkk thx.
Oshan
patta kathawa me wage thawa ekakata sub denna kiyala illanawa thanx
maduka
ගොඩ්ක් ස්තුතියි උපසිරැසි දුන්නට
maduka
ස්තුතියි උපසිරැසියට
maduka
ස්තුතියි උපසිරැසිටයට
shan
sub එකට බොහොම ස්තුතියි,සෙව්වන්දි....තවත් ලස්සන කොරියානු කතාවක් දෙන්න.To the Beautiful You(아름다운 그대에게)මේකත් ලස්සනයි.....
saliya
playfull kiss korean eketh sub denna balannako akkiyo thanks again me sub walata oyata.
dilshani
ThQ akke
රොයිලි
බොහොම ස්තූතියි ස්වර්ණරේඛා සිංහල උපසිරැසියට. අවසානය වෙනකම්ම නොකඩවා වැඩියේ පරක්කු නොකර ගෙනාවත් බොහොම පිං. ජය෴෴ :P :P
Chinthaka
thank you akki
sumedha
tnxxxx subtitle wlata.puluwannam heartstrings hri city hunter hari dentakooooooooooooooooo.plzzzzzzzzzzzzz
Dilu
subtitle walata thnx . mekema season 2 eketh sub dennakoooo..
Abhi
mn balapu lassanama korean drama akak......... me story aka harima lassanai akki
mn meka kalin baluwa english sub akka. dn ayeth blanna puluwn sinhala sub tyana nisa
thank you sooo much..........Yomal
ගොඩක් ස්තුත්යි.. මෙච්චර මහන්සිවෙලා ලස්සන කතාවක sub දුන්නට.. ලී මින් හෝ ගේ තව කතාවක් දෙන්න
danushka
bohoma sthuthi sahodare,,,,thawa thawath korean drama walata sub danna hekiwewai suba pathami,,,,,jaya wewa!!!
දම්මික
ගොඩක් ස්තුතිඉ ..සියල්ලටම ..ඔයා මෙඩවස්වල නිකන්නෙ ඉන්නෙ,ලස්සමන කොරියන් කතවක් තියනව Iljimae .කියල ..ලන්කවෙ අය කොරියන් කතවලට ඉතාම සම්මපඉනෙ..ලන්කාවෙ අය දන්න කියන චරිත දෙක තුනක්ම තියනව .ලස්සන කතවක් ...ඔයාට හොද ප්‍රතිචර ලැබෙඉ ....සුබපතනව..
kavinda gamage
අක්කෙ මෙ Drama එකට sub දුන්නට ගොඩක් ස්තුති.
මම ගොඩක් ආසාවෙන් බලපු series එකක් .nilanka dileepani
me kathawa api asawen baluwa. thawath ekak ikmanatama dannako. hoda awasanayak thiyena ekak me wage. korean katha hari lassanay. oyata godak sthuthiy
Nirosh
ගොඩක්ම ස්තූතියි අක්කේ, මම මීට කලින් කවදාවත්ම රූපවාහිනී කතාමාලාවක් බලලා නෑ. මට හැමදාම ඒවා අරහං. ඒත් මම මේකේ මුල්ම කොටස බලපු ගමන් මේකට ඇබ්බැහි වුනා වගේ තේරුනා. වැඩ රාජකාරී ගොඩක් අස්සේ දවස් 3ක් තිස්සේ රෑට 3 ,4 වෙනකම් බලලා දැන් තමයි බලලා ඉවර කලේ .
ආයෙත් මේ වගේම කොරියානු අධ්‍යාපනය පාදක කර ගනිපු ආදර කතාවක් රැගෙන එනතුරු මග බලා සිටිමි.
sachini
akki tawa kprean darama ekak karannakooo. mei wage ekek krata thanx
pathinayaka
sub tike lassana nisa drama ake lassanath wedi. Heirs aketh sub tika dannko.l
pathinayaka
mekeme seosan 2 aketh sub dennako.
pathinayaka
puluwannam lee min hoo ragapana city hunter,personal tast,faith walath sub dennako.
nishshanka ruwan
ස්තුතියි :)
දසන් බුද්ධික
ගොඩක් ආසාවෙන් හිටියේ කොරියන් ඒවාට... නියමයි නියමයි... බොහොම තුති සබ ට... ජයවේවා.....!!!!
kasun
thank you akke!
shanaka
Thanks for all episodes..........excellent
ananda jayanath
sub 1ta thanks,lovestory,korean drama 1ta sub danda puluwannm hodai.
yAsitha
niyamaiii.... Godak sthuthi sub walata... Puluwan nam Lee min ho ge "Personal taste" tv series ekath sub danna... ekath maru
nirosha
mama ada dawasa athulata upasirasa okkoma bawa.meka ewarawenakan digatama dima gana sahodarita tanks.mama dan japan cartoon walatath washiwela wage,puluwannam japan cartoon film ekak denna.hodata hithata wadinawa.passe hamuwemu...
Advertisement
![Boys Before Flowers [EP 25] | ආදරය කරමි, ඔබ වෙනුවෙන්ම බලා සිටිමි… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/Boys-Before-Flowers-1.jpg)

THANKS SAHODARI.....
API SERAMA BALUWA.....