Watch Trailer

Citadel [S01 : E04] Sinhala Subtitles | Oz-කී [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් හතරවෙනි කොටසට අදාල උපසිරැසියත් අරගෙන ආවා. මතක ඇතිනෙ කලින් කොටසෙදි පැරණි මතකයන් ටිකක් පෙන්නුවා නේද? ඔව් ඒ තමා නාඩියා මුලින්ම මේසන්ට හම්බවෙන විදිහ. කොහොමහරි ඒ පරන මෙහෙයුමේ සිද්දියෙන් පස්සෙ ආයෙම වර්තමාන කතාවට එනවා. එතනදි තමා මෙයාලට දැනගන්න ලැබෙන්නෙ තව නියෝජිතයෙක් ජීවත්වෙන විත්තිය. හැබැයි ම…

ඔන්න එහෙනම් හතරවෙනි කොටසට අදාල උපසිරැසියත් අරගෙන ආවා. මතක ඇතිනෙ කලින් කොටසෙදි පැරණි මතකයන් ටිකක් පෙන්නුවා නේද? ඔව් ඒ තමා නාඩියා මුලින්ම මේසන්ට හම්බවෙන විදිහ. කොහොමහරි ඒ පරන මෙහෙයුමේ සිද්දියෙන් පස්සෙ ආයෙම වර්තමාන කතාවට එනවා. එතනදි තමා මෙයාලට දැනගන්න ලැබෙන්නෙ තව නියෝජිතයෙක් ජීවත්වෙන විත්තිය. හැබැයි මිනිහව මැන්ටිකෝර්ලා හිර කරලා තියාගෙන ඉන්නෙ.

ඔය අතරෙ තමා ඩාලියා උත්සහා කරන්නෙ බර්නාඩ්ගෙන් සිටඩෙල් වල රහස් දැනගන්න. ඒ නිකන් ගලෙන් පට්ටයක් ගන්නවා වගේ දෙයක් ඉතිං. ඒ නිසාම තමා ඩාලියා බර්නාඩ්ගෙ පවුලෙ අයව පාවිච්චි කරන්නෙ මෙයාගෙන් විස්තර ටික අරගන්න. ඔය අතරෙ තමා නාඩියා සහා මේසන් කාටර්ව හොයාගෙන යන්නෙ.

එහෙනම් මේ කොටසත් ඔයාලම බලලා රස විදින්න. මම ගිහින් එන්නම්.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

4,348 downloadsDownload Citadel.S01E04.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1All BT1

Next BT1

Subtitles

4,348 downloadsDownload Subtitles24 KB

4 comments

  1. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

    1. sachintha

      සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Minu

    Godak Sthuthi..Jaya wewa!

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.