Watch Trailer

Dead Boy Detectives [S01 : E06] Sinhala Subtitles | වනාන්තරයේ සැඟවුන රහස [සිංහල උපසිරසි]

Dead Boy Detectives S01 Sinhala Subtitles Dead Boy Detectives කියන්නෙ Sandman නිර්මාණය කරපු Neil Gaiman සහ Matt Wagner විසින් ලියපු DC Comics කතාවක්. මේ කතාමාලාව Netflix එකට නිකුත් වෙන්නෙ 2024 අප්‍රේල් 25. එහිදි ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගන්න මෙය සමත්වෙනවා. කොටස් 8කින් සමන්විත මේ කතාමාලාව IMDb…

Dead Boy Detectives S01 Sinhala SubtitlesDead Boy Detectives  S01  Sinhala Subtitles

Dead Boy Detectives කියන්නෙ Sandman නිර්මාණය කරපු Neil Gaiman සහ Matt Wagner විසින් ලියපු DC Comics කතාවක්. මේ කතාමාලාව Netflix එකට නිකුත් වෙන්නෙ 2024 අප්‍රේල් 25. එහිදි ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගන්න මෙය සමත්වෙනවා. කොටස් 8කින් සමන්විත මේ කතාමාලාව IMDb rating 7.5ක් අරගෙන තියෙනවා. Sandman සහ Doom Patrol – DC Comics කතාවල චරිත කිහිපයකුත් ඔයාලාට මේ කතාවෙදි දැකගන්න පුලුවන්.

අද්භූත ත්‍රාසජනක රහස් පරීක්ෂක කතා ගණයට වැටෙන මේ series එක හාස්‍ය ගතියකුත් එක්කයි යන්නෙ. කතාව ගෙතෙන්නෙ එංගලන්තයේ කාලයකට කලින් ජීවත් වුන එඩ්වින් පේන් සහ චාල්ස් රෝලන්ඩ් කියන භූත මිතුරන් දෙන්නා අතර. මේ යාලුවො දෙන්නා මලවුන්ගෙ ලෝකෙ රහස් පරික්ෂකයො වගේ තමයි වැඩ කරන්නේ. මේ දෙන්නා අනික් භූතයින්ගෙ නොවිසඳුන
අබිරහස් විසඳලා දීලා ඒ අයට මරණින් මතු ජීවිතයට යන්න උදව් කරනවා.

මෙයාලට මොනවගේ අද්භූත අසාමාන්‍ය අබිරහස් විසඳන්න ලැබෙයිද කියලා ඔයාලට ඉදිරියෙදි බලාගන්න පුලුවන්. හැම episode එකක්ම මුල ඉඳන් අගට ත්‍රාසය කුතුහලය පිරුණු boring ගතියක් නොදැනෙන series එකක් මේක. එහෙනම් කතාව බලන්න. හැමෝටම ස්තූතියි.

හයවෙනි කොටසෙදි මොන්ටි රහස් පරික්ෂකයින්ගෙ උදව් ඉල්ලනවා කෑලෑවකදි අතුරුදහන් වුන අවතාර යාලුවෙක් හොයාගන්න. ඒත් මෙයාලා නොසිතපු දෙයක් තමයි ඒ කැලෑව ඇතුලෙදි සිද්දවෙන්නෙ. මෙයාලා ඒ අබිරහස විසඳයිද? එඩ්වින් මොන්ටිගෙ රහස ගැන දැනගනීද? මුහුදු රාස්සයගෙ කටට වැටුණු නයිට් නර්ස්ට මොකද වුනේ? මේ දේවල් දැනගන්න පුලුවන් අද කතාවෙන්. Dead Boy Detectives  S01 Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,397 downloadsDownload Dead-Boy-Detectives-S01-E06-Sinhala-Subtitles.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SkyD” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-07-02
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Dead Boy Detectives S01  Sinhala Subtitles

Subtitles by

SkyD

Subtitles

2,397 downloadsDownload Subtitles27 KB

2 comments

  1. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි සහෝ සබට

  2. Viraj

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.