ආයුබෝවන් හැමෝටම. ඔන්න එහෙනම් මම ආසාවෙන් බලපු කතා මාලාවකට අහම්බෙන් අත ගහන්න හම්බු වුනා. මොකද මේ සීරිස් එකේ තනි හිමිකරුගේ කාර්‍යබහුලත්වය නිසා මගෙන් මේ ටික කරලා දෙනවද ඇහුවා. ඉතින් කොහොමද බෑ කියන්නේ ඉතින් මම භාරගත්ත වැඩ ඔක්කම පස්සට දාලා මේක කරන්න සෙට් වුනා. ඉතින් අනිවාරෙන් මේක මට කරන්න කියලා දුන්න තරිද…

ආයුබෝවන් හැමෝටම. ඔන්න එහෙනම් මම ආසාවෙන් බලපු කතා මාලාවකට අහම්බෙන් අත ගහන්න හම්බු වුනා. මොකද මේ සීරිස් එකේ තනි හිමිකරුගේ කාර්‍යබහුලත්වය නිසා මගෙන් මේ ටික කරලා දෙනවද ඇහුවා. ඉතින් කොහොමද බෑ කියන්නේ ඉතින් මම භාරගත්ත වැඩ ඔක්කම පස්සට දාලා මේක කරන්න සෙට් වුනා. ඉතින් අනිවාරෙන් මේක මට කරන්න කියලා දුන්න තරිදු අයියවයි, රවිදු අයියවයි මතක් කරනවා වගේම බොහොම ස්තූතියි කියලත් කියන්නත් ඔනී. එහෙනම් මේ තුන් වෙනි කොටසේ ඉදලා පස් වෙනි කොටස වෙනකන් එපි තුන මම තමයි ඔයාලට අරගෙන එන්නේ. පලවෙනි එපි දෙක රවිදු අයියා ගෙනාවනේ. හය වෙනි කොටස උදයංග අයියා අරගෙන එයි. අන්තිම කොටස් තුන සුපුරුදු පරිදි අපේ තරිදු අයියා අරගෙන එයි. එහෙනම් මම හිතනවා මේ එපි තුනට මගේ උපරිම සාධරණය කලා කියලා. හොද නරක බලලා මට කියන්නකෝ. දැන් බලමු එහෙනම් කතාව ගැන.
දැන් නම් කතාවේ කුතුහලය උපරිමට ඇවිල්ලා තියෙන්නේ, ස්පාඤ්ඤයේ රෝයල් මින්ට් එකේ සිදු වෙන අතිශය විශාල මුදල් මංකොල්ලය බොහොම ජයට කෙරීගෙන යද්දි පොලිසිය ප්‍රොෆෙසර්ගේ දහන් ගැට වලින් අඩියටම එරිලා ඉද්දි එක පාරටම මංකොල්ල කණ්ඩායමේ ඇතුලෙන්ම වෙන කුමන්ත්‍රණයක් නිසා වැඩි වාසි පොලිසිය පැත්තට ගියා කියලා කලින් කොටසෙදි දකින්න ඇති. බර්ලින්ගේ ක්‍රියා කලාපය නොරිස්සන ටෝකියෝ ප්‍රොෆෙසර්ව පවා අවිශ්වාස කරන තැනට පත් වෙලා මොකද ප්‍රොෆෙසර්ගෙන් පැය හයෙන් හයට ලැබෙන ඇමතුම් තුනක්ම ලැබුනේ නැති නිසා. ඒත් බර්ලින් ඇතුලු ටික දෙනෙක් ඔහුව තාමත් විශ්වාස කරනවා. ටෝකියෝ අන්තිමේ බර්ලින්ව අල්ලගන්නවා. ඒත් බර්ලින්ට මුකුත් කරන්න ඇයට හැකියාවක් තිබ්බේ නෑ. මොකද කාර්නොබිල් සැලැස්ම දන්න එකම කෙනා බර්ලින් නිසා. කොහොමින් හරි නයිරෝබි නිසා බර්ලින් බේරිලා අන්තිමට නවතින්නේ ටෝකියෝව පොලිසියට අහුකරලා දීලා. මේ අතර ප්‍රොෆෙසර් තමන්ගේ හැදුනුම්කම හෙලි වෙන්න ගියපු අවස්ථාවක් රැකල්ගේ කලින් මහත්තයාට ගහලා සූක්ෂම ලෙස විනාශ කරලා දානවා. ඒත් අන්තිමට ප්‍රොෆෙසර් නවතින්නේ පොලිසියට ගිහිල්ලයි. ඔහුගේ ඇගිලි සලුකුණු තොරතුරු, බොරු හැදුනුම්පත් ඔක්කම පොලිසිය ඉදිරියේ. ඉතින් ගිය කොටස නම් සම්පූර්ණයෙන්ම පොලිසියට වාසි දායක විදිහට තමයි නිමා වුනේ.
අද කොටසින් ටෝකියෝ තමන්ගේ වැඩේ හරියට කරගෙන යන ආකාරය බලාගන්න පුලුවන්, මොකද ප්‍රොෆෙසර් කියලා තිබ්බා කවුරුහරි කෙනෙක් පොලිසියට කොටු වුනොත් කරන්න ඕනි දේ මොකද්ද කියලා. අනික් පැත්තෙන් ප්‍රොෆෙසර් පොලිසියේ කොටු වෙලා ඉද්දී එතනින් පැනගන්න සූක්ෂම විදිහට ඔහු සැලසුම් කරනවා. ඒ වගේම රියෝ තමන්ගේ මෝඩ කම නිසා ආපහු සැරයක් සැලැස්ම විනාශ වෙන විදිහේ වැඩක් කරනවා. අනික ෆැක්ටරි එකේ ඉන්න ප්‍රාණ ඇපකාරයෝ තමන්ගේ ජිවත වලට ආපහු යන්න යටි කූට්ටු වැඩක් ගහන්නත් හදනවා. අන්තිමේදි මේ එපිය ඉවර වෙන්නේ මංකොල්ල කණ්ඩායමේ නායකකම බර්ලින්ගෙන් වෙන කෙනෙක් අරගෙනයි. ඉතින් ටෝකියෝ මොනව කරයිද? ප්‍රොෆෙසර් පොලිසියෙන් තමන්ගේ ජාමේ බේරගෙන පැනගන්න සැලසුම් කරන්න සැලැස්ම මොක්ද්ද? රියෝ කරන මෝඩ වැඩේ නිසා මොකක් වෙයිද? ප්‍රාණ ඇපකාරයෝ මොනවයින් මොනවා කරයිද? එතකොට ෆැක්ටරිය ඇතුලේ මංකොල්ල කණ්ඩායමේ ඊලග නායකයා කවුද? මේවා දැනගන්න ඔයාලට මේ එපිය බලන්න වෙනවා.
එහෙනම් මේ කුතුහලය සපිරි කතා මාලාවේ හතරවෙනි කොටස අරගෙන එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. එතෙක් සැමට ජය ශ්‍රී……

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
53,115 downloadsDownload Money-Heist-aka-La-casa-de-papel-S02-E03.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
- #aime Lorente
- #Álvaro Morte
- #Brian Beacock
- #Darko Peric
- #Editor's Pick
- #Enrique Arce
- #Esther Acebo
- #Itziar Ituño
- #Johnny Yong Bosch
- #Kiti Mánver
- #lba Flores
- #María Pedraza
- #MaxxA
- #Miguel Herrán
- #Must Watch
- #Paco Tous
- #Pedro Alonso
- #sinhala
- #Sinhala Subtitle
- #Úrsula Corberó
- #උපසිරැසි
- #කවිශල් රසින්ත
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
47 comments
Ranuka Gooneratne
liltom
download karanna link ekak nadda
උදයංග සම්පත් හතරසිංහ
බයිස්කෝප් ඩවුන්ලෝඩ් වල ලින්ක් දීල තියෙන්නෙ ඒකෙන් ගන්න බ්‍රෝ
max rock
sub set wennaha. mokada karanneep 2 sub ep 3 sub wala thiyenawa wage. godak kattiyata meka wela. ple u done great job. make this.correct
තරිඳු ගමගේ
සීසන් 2 ගන්නකොට එපි නමයක් තියෙන වි 40-45 කතා මාලාව ගන්න , එතකොට ඔය ප්‍රශ්නේ එන්නේ නැහැ. මුලදීම ඔයාලට මතක් කලේ ඒකයි . ජය ...!!!
Anonymous
therunne ne ekk .
Shan
Thanks bro
liltom
season 2 ep 2 dila thiyena link waradi
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයPrabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sub ekata sahoooo....!
gima
episode 2 idala subtitle match wenne nene e ai?
thilina5312
සබ් එකට ගොඩක් ස්තූතියි බ්රෝ..
SanjulaJeter
ela
max rock
thanks sub ekata. man biscope downlod eken gaththu ekata sub eka tali une naha ep 1.2
Udara Damith Dissanayaka
නියමයි නියමයි
අද තමා ආවේmindika
Thanks !!!!!!!!!!!!!!!
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ......
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
එනකම් හිටියේ...
ඉතුරු ටිකත් මේ වගේ ඉක්මනටම දෙමු...Kulanjana Maduranga
subata thanks.....
Menaka Niroshan
Sub Ekata Thanks Bro. Set Sena Link email dennako. Baiscopedownload eke ewa set wenne nee.
nadun6000
amooooo adarei hondeeee
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Ayesh Prashan
Thank You
D.Chamara
niyami sahoo niyanai
lasantha...chandimal
සබ් වලට ගොඩක් ස්තූති බ්‍රෝ....සබ් වල මොකක් හරි අවුලක් තියෙනවා බ්‍රෝ..ඉක්මන්ට ඒක හදල දෙන්න..wish u all the best...
npmuweerasinghe
thanks
dush135
ela
LakshanD
ස්තූතියි බ්රද ❤️
SanjulaJeter
Thanks bro
KUSAL LIYANAGE
ගොඩක් ස්තුති සබ් එකට
imyk
godaaak thankz....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lakshan
Thanks Bro.
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Amila Mudalige
Sub ekata Thanks
sunanda shanth
Thanks
Daham_imansha
Thanks macho
chinthaka.max4
thankx machasn
lakshan
thanks ..........................
prasadja
season 02 siyaluma sub hariyata wedakaranne….??
Tharindu07
Thanks Machooo.....!!! Jayaweva....!!!
Anonymous
Thnx sub ekta...
Nilush Angana
Sub ekata thanx
Tharaka
subtitle ekakwath hariyata set na season 2 eke...thani jaraawak me sub tika nm...season 1 eke sub tika spiriyata thiyenawa....
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Yasindu Kalana
Thank you!
Advertisement



Thanx Br....