Love Under Construction S01 Sinhala Subtitles ආයුබෝවන්. අද දෙවැනි කොටස. ඩුබායි ඉන්න විනෝද්ගෙයි ගෞරිගෙයි ආදරයට අත්තිවාරම දැමුවා. ඔවුන් අනාගතය සැලසුම් කරද්දී ගමේ විනෝද්ගේ සිහින නිවසේ ඉදි කිරීම් ආරම්භ වෙනවා. විනෝද්ගේ මුරණ්ඩු තාත්තා, පුතා ගැන ආඩම්බරයෙන් පසු වෙන අම්මා, කපටි කොන්ත්‍රාත් කාරයා, නිවසට අනු…
Love Under Construction S01 Sinhala Subtitles
ආයුබෝවන්. අද දෙවැනි කොටස. ඩුබායි ඉන්න විනෝද්ගෙයි ගෞරිගෙයි ආදරයට අත්තිවාරම දැමුවා. ඔවුන් අනාගතය සැලසුම් කරද්දී ගමේ විනෝද්ගේ සිහින නිවසේ ඉදි කිරීම් ආරම්භ වෙනවා. විනෝද්ගේ මුරණ්ඩු තාත්තා, පුතා ගැන ආඩම්බරයෙන් පසු වෙන අම්මා, කපටි කොන්ත්‍රාත් කාරයා, නිවසට අනු මැතිය දීමට එන දූෂිත ගොඩනැගිලි නිලධාරිණිය මෙන්ම පාප්පන් සහ ඔහුගේ අම්මාගෙ චරිත පළවෙනි කොටසේ දිග හැරුණා.

කොහොම නමුත් ඒ කොටස අවසාන වෙනකොට විනෝද්ගේ රැකියාව අහිමි වෙලා. ඉතිං ඔහුගේ බලාපොරොත්තු කඩා වැටේද? දෙවැන්න බලන්න.
එහෙනම් නැවත හමු වෙමු
Love Under Construction S01 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
796 downloadsDownload Love-Under-Construction-S01E02.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Love Under Construction S01 Sinhala Subtitles
Subtitles
1 comment
Buddhika laKMal
Advertisement



ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට