The Judge from Hell Season 01 Sinhala Subtitles ඔන්න මම ඔයාලට ආයෙමත් අලුත් කතාවක් අරගෙන ආවා. Jo Yi-soo රචනා කරපු Park Jin-pyo අධ්‍යක්ෂණය කරපු මේ කතාව තමයි The Judge from Hell ( 지옥에서 온 판사) 2024 සැප්තැම්බර් 21 වෙනිදා SBS TV වල විකාශය ආරම්භ කරපු මේ කතා මාලාව හැම සිකුරාදා සහ සෙනසුරාදා දිනකම කොරියානු සම…

The Judge from Hell Season 01 Sinhala Subtitles

ඔන්න මම ඔයාලට ආයෙමත් අලුත් කතාවක් අරගෙන ආවා. Jo Yi-soo රචනා කරපු Park Jin-pyo අධ්‍යක්ෂණය කරපු මේ කතාව තමයි The Judge from Hell ( 지옥에서 온 판사) 2024 සැප්තැම්බර් 21 වෙනිදා SBS TV වල විකාශය ආරම්භ කරපු මේ කතා මාලාව හැම සිකුරාදා සහ සෙනසුරාදා දිනකම කොරියානු සම්මත වෙලාවෙන් 22:00 ට විකාශනය වෙනවා. මේ කතාවෙ ප්‍රධාන චරිත වෙන්නෙ Park Shin-hye වගේම Kim Jae-young.  ඒ වගේම තවත් දක්ෂ නළු නිලියො ගොඩක් ඉන්න මේ කතාව එහෙනම් අපි බලන්න ගමු.

මේක විකාශනය වෙමින් පවතින කතාවක් නිසා උපසිරැසි පලවීම පුලුවන් තරම් වෙලාවට දෙන්න උත්සහ කරනවා. ඒත් ටිකක් එහා මෙහා වුනොත් ඉවසාවදාරන්න ඕනේ.. 

දැන් කතාව එන්න එන්නම රසවත් වෙනව නේද.. ඩාඔන් බිට්නා ව කොයි තරම් සැක කලත් ඒ සැකය ඇත්ත වෙනවට කැමැත්තක් පෙන්වන්නෙත් නැහැ. ඒ වගේම දෙන්නා ගැන දෙන්නා තුල තියෙන හැඟීම් අනිත් අයගෙන් හංගන්න කොච්චර උත්සහ කලත් ඒකත් ලේසි වෙන්නෙ නැහැ. කතාවෙ අඩකට වගේ ලං වුන මේ කතාංගයෙදි ඔන්න කතාවෙ ප්‍රධාන දුෂ්ඨයා ආයෙත් ඇවිල්ලා. අවුරුදු 25ක් තිස්සෙ හොයපු ඒ දාම ඝාතකයා ආයෙත් ඇවිල්ලා. දෙමව්පියො නැතිවුන ඩාඔන්ට දෙවෙනි අම්මා වුන කිම් පරීක්ෂකතුමියගෙ උත්සහය මේක ඩාඔන්ට රහසෙන්ම විසඳන්න. ඒත් ඒක කොයි තරම් සාර්ථක වෙයිද කියල නම් කියන්න බැහැ. මේ කොටසෙදිත් අලුත් චරිත අපිට මුණ ගැහෙනවා. ඒ චරිත අතරින් ප්‍රධාන චරිත දෙකක් තියෙනවා. එකක් ඩාඔන්ව ආරක්ෂා කරන්න ආපු කෙනෙක්, අනික ඩාඔන්ව විනාශ කරන්න ආපු කෙනෙක්. ඒත් මේ දෙන්නම කවුද කියලා තාමත් පැහැදිලි තේරුමක් නැහැ. ඉතිං කුතුහලයෙන් ඊලඟ කතාව බලන්න ඕනෙ නම්… මේ කොටස අවසානයෙ තියෙන ඊලඟ කොටසේ පසු විපරම නොබලා ඉන්නවා නම් හොඳයි…

 

The Judge from Hell Season 01 Sinhala Subtitles

 

         

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

915 downloadsDownload The.Judge_.From_.Hell_.S01E07.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


The Judge from Hell Season 01 Sinhala Subtitles

Next BT1All BT1Next BT1

Subtitles

915 downloadsDownload Subtitles33 KB

2 comments

  1. Sung Jin-Woo

    Thank you❤️

  2. Buddhika laKMal

    බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.