Watch Trailer

Khauf [S01: E07] Sinhala Subtitles | තුවාලය..!! [සිංහල උපසිරසි] 18+

Khauf Sinhala Subtitles අඳුරු අතීතය අමතක කරලා ජීවිතේ අලුතින් පටන් ගන්න දිල්ලි එන මධූ..!! ප්‍රගති.. දිල්ලියේ මුස්පේන්තු තැනක තියෙන කාන්තා නේවාසිකාගාරයක්..! තමන්ගේ නේවාසිකාගාරයෙන් එලියට අඩියක්වත් තියන්න බැරි මාස 6ක් තිස්සේ එළියේ ලෝකය නොදැක්ක කෙල්ලෝ පස්දෙනෙක්…! කාලයක් තිස්සේ අතුරුදහන් වුණු තමන්ගේ තරුණ…

Khauf Sinhala Subtitles

අඳුරු අතීතය අමතක කරලා
ජීවිතේ අලුතින් පටන් ගන්න දිල්ලි එන
මධූ..!!

ප්‍රගති..
දිල්ලියේ මුස්පේන්තු තැනක තියෙන කාන්තා නේවාසිකාගාරයක්..!

තමන්ගේ නේවාසිකාගාරයෙන් එලියට අඩියක්වත් තියන්න බැරි
මාස 6ක් තිස්සේ එළියේ ලෝකය නොදැක්ක
කෙල්ලෝ පස්දෙනෙක්…!

කාලයක් තිස්සේ අතුරුදහන් වුණු
තමන්ගේ තරුණ පුතාව හොයන පොලිස් නිලධාරී මවක්..!

අඳුරු අරමුණක් වෙනුවෙන් කැපවෙන
ගුප්ත වෙදැදුරෙක්..!!

7.5ක හොඳ IMDb අගයක් වාර්තා කළ, ප්‍රේක්ෂක/විචාරක ප්‍රසාදය නොමදව දිනාගත් කොටස් 8කින් යුතු Horror කතාමාලාව Khauf, මේ 7වෙනි කොටස සමඟ එකතුවන්න ආරාධනා කරනවා.

අවසන් කොටසින් හමුවෙමු.

Khauf Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any download links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා ලබා දි ඇත.

609 downloadsDownload Khauf-S01E07-2026-baiscopelk-sinhala-subtitle.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28

SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

 

 

Khauf Sinhala Subtitles

Subtitles by

PHOENIX

Subtitles

609 downloadsDownload Subtitles23 KB

4 comments

  1. Arawinda

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

  2. Buddhika laKMal

    ස්තූතියි සහෝ උපසිරැසියට

  3. Sandaru Nimsara

    Thanks❤️

  4. අචින්ත

    ❤❤❤❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.