කොහොමද කට්ටිය මම ඔන්න 7වෙනි එපියත් ගෙනාව. ගිය සතියේ කොටස බලන්න ඇතිනේ. හරි ඒක ගැන මතක් කරකර ඉන්න අවශ්‍ය නැහැ. කට්ටියට මට වඩා හොදට මතක ඇති. මේ සතියේ අපේ හීරෝ ඒ කියන්නේ ඝාතකයා ලෙක්සිකොන්වල කොටසක් විසදගන්න හදන්නේ රැජින එක්ක. ඔය අතරේ මයිනොස් රජුගේ විශිෂ්ට නිර්මාණකරුවා ඩේඩලස් ඇතන්ස් නගරයට පහරදෙන්න යන්ත්…
කොහොමද කට්ටිය මම ඔන්න 7වෙනි එපියත් ගෙනාව. ගිය සතියේ කොටස බලන්න ඇතිනේ. හරි ඒක ගැන මතක් කරකර ඉන්න අවශ්‍ය නැහැ. කට්ටියට මට වඩා හොදට මතක ඇති. මේ සතියේ අපේ හීරෝ ඒ කියන්නේ ඝාතකයා ලෙක්සිකොන්වල කොටසක් විසදගන්න හදන්නේ රැජින එක්ක.
ඔය අතරේ මයිනොස් රජුගේ විශිෂ්ට නිර්මාණකරුවා ඩේඩලස් ඇතන්ස් නගරයට පහරදෙන්න යන්ත්‍රයක් හදනවනේ. එකේ වැඩඅවසන් වෙනවා මේ කොටසේදී. ඔරකල් මයිනොස් රජතුමාගේ කදවුරෙන් පැනගත්ත එකත් දකින්න ඇතිනේ. අපේ හිරොට පරණ හතුරෙක් මෙන්ම මේඩේයට පරණ මිතුරෙක් අද හමුවෙනවා. පලස්ගේ නඩු විභාගයත් පැවැත්වෙනවා. ඒවගේම ලයිකොස් කුමරුට තමන් නොසිතු දෙයක් අද අහන්න ලැබෙනවා ඔහුගේ වාර්තා තබන්නා කයිමොන්ගේ කටින්. මම කතාවම කීවාද මන්දා ?? කට්ටිය ඔන්න ඔහේ බාගෙන බලන්න.
7c7845ad854dc0427c1cd057acfbd07bcdcb13ea ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,022 downloadsDownload Olympus-S01E07.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
13 comments
nuwan
Dhanushka
Thankssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!
Yenu
බොහොම ස්තුතියි උපසිරසියට……තවත් උපසිරසියකින් හමුවෙමු…………..
harsha
පසුගිය දින ටිකෙම සබ් එක බාගත්තා මිසක් වචනයක් වත් ලියන්න ලැබුනේනෑ. සමා වෙයන් මචෝ ඒ ගැන. අපිට ස්තූති කරන්න වෙලාව හොයා ගන්න බෑ. නමුත් මචං උඹලා අපි වෙනුවෙන් එක කතාවකට විතරක් පැය ගනනාවක් කැපකරනවා. මචං උඹ ඇතුලු බයිස්කෝප් සෙට් එකටම ගොඩාක් ස්තූතියි. ජයවේවා
Supun Madhusanka (Bunny)
Thanks saho.....
thisal
ස්තුතියි මචන්…
Kulanjana Maduranga
niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa......
kasun
maxxa machn keeep it up
rajitha
Ela Macho Thanks....................
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kasun
Thanks machan gindara
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Advertisement
![Olympus [S01~E07] |කාලය සහ ආදරය [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/Olympus-TV2.jpg)

ස්තුතියි මචන්....