Kingmaker: The Change of Destiny S01 Sinhala Subtitles ජොසොන්හි සිංහාසනය සඳහා වූ දරුණු අරගලයක් නිරූපණය කරන කතාවකි. චෝයි චුන්-ජූන් (පාක් සි-හූ) දැයේ හොඳම මුහුණු කියවන්නා වේ. ඔහු කීර්තිමත් පවුලක උපත ලැබුවද ඔහුගේ පවුල ඝාතනය වෙයි. ඔහු අනාවැකි පවසන්නෙකු ලෙස පහත් කොට සලකනු ලැබුවද අවසානයේ ඔහු ජොසන්හි බලවත…

Kingmaker: The Change of Destiny S01 Sinhala Subtitles

ජොසොන්හි සිංහාසනය සඳහා වූ දරුණු අරගලයක් නිරූපණය කරන කතාවකි.

චෝයි චුන්-ජූන් (පාක් සි-හූ) දැයේ හොඳම මුහුණු කියවන්නා වේ. ඔහු කීර්තිමත් පවුලක උපත ලැබුවද ඔහුගේ පවුල ඝාතනය වෙයි. ඔහු අනාවැකි පවසන්නෙකු ලෙස පහත් කොට සලකනු ලැබුවද අවසානයේ ඔහු ජොසන්හි බලවත්ම පුද්ගලයා බවට පත්වෙයි. ඔහු ජොසොන්හි ඉරණම දන්නා අතර එය වෙනස් කිරීමට උත්සාහ කලත් සැම විටම ඔහු තම ජීවිතය තමා ආදරය කරන කාන්තාව වෙනුවෙන් කැප කරයි. ලී බොන්ග්-රියුන් (කෝ සුං-හී) රූමත් කුමරියකි. මිනිසුන්ගේ ඉරණම දැකීමට ඇයට විශේෂ හැකියාවක් ඇත. ඇගේ හැකියාව ආශීර්වාදයක් වන අතරම එය ඇයට ශාපයක්ද වේ. ලී බොන්ග්-රියුන් චෝයි චුන්-ජූන් හමුවී ජෝසන්හී ඉරණම යහපත් අතට හැරවීමට උත්සාහ කරයි.

නම : King Maker: The Change of Destiny / 바람과 구름과 비

ප්‍රභේදය : ඓතිහාසික
කතාංග : 24
විකාශන දිනය : මැයි 17 – අගෝස්තු 08
විකාශන කාලය : ඉරිදා 22:50
විකාශන වසර : 2020

 

 

Kingmaker: The Change of Destiny S01 Sinhala Subtitles

 

         

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

398 downloadsDownload Kingmaker-The-Change-of-Destiny-E21.zip24 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Kingmaker: The Change of Destiny S01 Sinhala Subtitles

 

Next BT1All BT1

Subtitles

398 downloadsDownload Subtitles24 KB

1 comment

  1. kavi

    queen of tears series eke subtitles one

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.