ආයුබෝවන්. පොඩි නිහැඬියාවකින් පස්සෙ මෙන්න නැවතත් ඔබ හමුවට එනවා තවත් ලස්සන උප සිරැසියක් අරන්. ඇන්තනි පෙරුම්බවූර් නිශ්පාදනය විසින් ආශීර් වාද් සිනමා හරහා නිශ්පාදනය කරන චිත්‍රපටයක් කිව්වම මලයාලම් රසිකයෝ දන්නවා කවුද මේක පිටි පස්සෙ ඉන්නෙ කියලා. මොන නමකින් හැඳින්නුවත් මේක තමයි මෝහන් ලාල්ගෙ චිත්‍රපට සමාගම. ඉතිං මේ චිත්‍රපටයෙ ඔහු සහාය චරිතයක් රඟපෑවත් මේ හරහා ඔහුගෙ දියණිය විශ්මායා මෝහන්ලාල් ප්‍රධාන චරිතයක් රඟපාමින් තිරයට එනවා. ජූඩ් ඇන්තනි ජෝශප් නම් සම්මානනීය අධ්‍යක්ශක වරයා (Ohm Shanthi Oshaana සහ 2018) විසින් අධ්‍යක්ශනය කරන ලද මෙහි බොබී කූරියන්, සායි කුමාර්, මනෝජ් කේ ජයන්, ජෆාර් ඉඩුක්කි, කොට්ටායම් රමේශ්, පෝලි වල්සන් ඇතුළු විශාල සුප්‍රසිද්ධ නළු නිළි පිරිසක් රඟ පෑවත් මෙහි දාම ඝාතක චරිතය රඟපාන අශීෂ් ජෝ ඇන්තනි නම් නවක නළුවාගේ රඟපෑම ඉතා ඉඅහළින් කැපී පෙනෙනවා කියන්න පුළුවන්.
ඉන්දියානු සමාජයේ තරුණ කාන්තාවන්ට තිබෙන ආරක්ෂාව පිළිබඳ කතා කරන මේ චිත්‍රපටයේ සටන් උපදේශිකාවක් ලෙස රඟපාන ප්‍රධාන නිළිය හරහා පෙන්වා දෙන්නේ තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සලසා ගැනීමට අවශ්‍ය සූදානම ඇති කර ගැනීම තම වගකීමක් බවයි. ඉතිං කතාව තුලදී ඇත් ඇගේ ආබාධිත පියාත් අසල් වාසී හිතවත් පව්ලකුත් මුහුණ දෙන ත්‍රාස ජනක අත් දැකීමක් ගැන කිය වෙනවා
ඉතිං එහෙම නම් බලන්න. ලස්සන කරාටේ සටන් කිහිපයක්ම මේකෙ තියෙනවා. කම්මැලි නැතුව බලන්න පුළුවන්
තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්

Subtitles
- #BANDULA K
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sunil
- #Thudakkam (2026) Sinhala Sub
- #Thudakkam (2026) Sinhala Subtitles
- #Thudakkam Sinhala Sub
- #Thudakkam Sinhala Subtitles
- #You Decide
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Advertisement
![Thudakkam (2026) Sinhala Subtitles | තමන්ගෙ ආරක්ෂාව තමන් මතමයි [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-23123e53e14e1ee31c90c095.webp)