Apple TV+ හරහා විකාශය ආරම්භ වූ, කුතුහලයෙන් හා රහස් පරීක්ෂණ පූර්ණ සිදුවීම්වලින් පිරි "Last Seen" නවතම මිස්ට්‍රි / ත්‍රිලර් කථා මාලාවේ සිව්වන කොටසේ උපසිරැසිය අරගෙන තමයි මම අද ආවේ.
කථා මාලාවේ නම: Last Seen
කොටසේ නම: The Truth (S01E04)
විකාශය වූ දිනය: 2026 සැප්තැම්බර් 23
ධාවන කාලය: මිනිත්තු 51
වර්ගීකරණය: Thriller / Mystery / Crime / Drama
රචනය / අධ්‍යක්ෂණය: Kris Mrksa / Christian Schwochow
ප්‍රධාන නළු නිළියන්: Patrick Brammall, Brendan Cowell, Maxine Peake, Chloe Jean Lourdes, Zahra Newman, Tobias Muhafidin
කතාව ගැන:
තෙවන කොටසින් සාරා සොයාගන්නා තොරතුරුත් සමඟින් ඇය තමන්ගේ අතීතය සෙවීමට තවත් එක පියවරක් ඉදිරියට තබනවා. නමුත් ඇගේ වෙනස්වීම් පිළිබඳව සැක සිතෙන හෙන්රි (Henry) සහ ජෙනා (Jenna), ඇයව තවදුරටත් බාහිර ලෝකයෙන් හුදකලා කර ආරක්ෂා කිරීමට දැඩි තීරණ ගන්නවා. සාරාට තමන් ඉන්නා ගොවිපළෙන් පැනයාමට හෝ සැබෑ සත්‍යය දැනගැනීමට ඇති එකම මඟ අහඹු ලෙස ලැබෙන එකම එක අවස්ථාවක් පමණයි.
අනෙක් පසින්, හදිසි ඇමතුම ආ අංකය සහ ප්‍රදේශය ඔස්සේ දිගින් දිගටම සොයාබලන ඉයන් (Ian), එම ස්ථානයට ආසන්නයෙන් ගමන් කළ වාහනයක් පිළිබඳ වැදගත් හෝඩුවාවක් (Lead) සොයාගන්නවා. මේ අතරතුර පොලිස් පරීක්ෂිකා ඊසබෙල් පේනියා, වසර 11කට පෙර සිදුවූ මැගීගේ අතුරුදහන් වීමට සම්බන්ධ නගරයේ පැරණි සැකකරුවෙකුගෙන් නැවත ප්‍රශ්න කිරීම ආරම්භ කරනවා.
ඉයන් තමන්ට ලැබුණු හෝඩුවාව ඔස්සේ සාරා සිටින ගොවිපළ ආසන්නයටම ළඟා වුවත්, හෙන්රිගේ සහ ජෙනාගේ මාරාන්තික සැලසුම නිසා සියල්ල යළිත් කඩුල්ලක් බවට පත්වෙන්නට යන්නේ ඉයන්ගේ ජීවිතය පවා අනතුරේ හෙළමිණි.
E04:
IMDB - 8.2/10
ඊළඟ කොටසින් නැවත හමුවෙමු!
Subtitles by
යොහාන් සම්පත්
Subtitles
- #Last Seen s01 sinhala sub
- #Last Seen s01 sinhala subtitles
- #Last Seen season 01 sinhala sub
- #Last Seen season 01 sinhala subtitles
0 comments
No comments yet. Yours will be the first.
Advertisement
![Last Seen [S01 : E04] Sinhala Subtitles | හෙළිදරව් වූ සත්‍ය. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-7ecd5e9b8ab38d61f2d6c30e.webp)


