Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E11] Sinhala Subtitles | එය මෙසේ ඇරඹුණි. [සිංහල උපසිරසි සමඟ]

මාසෙක විතර නිවාඩුවකට පස්සෙ ඉතිං ඔන්න ආයෙමත් ශීල්ඩ් කතා මාලාව අරගෙන එන්න තමයි මේ සූදානම. ඇත්තම කිව්වොත් පහුගිය කොටස්වල වුන දේවල් මට මතක නැ. ඒ හන්දා මතක්වෙන ටික කියලා දාන්නම්. මතකනෙ ඊනොක් අපෙ ශීල්ඩ් නියෝජිතයො ටික අනාගතයට යවනවා. එදා ඉදන් කෝල්සන් ඇතුලු පිරිස දත කෑවෙ අපහු හිටපු කාලෙටම එන්න. අන්තිමට මේ අ…

මාසෙක විතර නිවාඩුවකට පස්සෙ ඉතිං ඔන්න ආයෙමත් ශීල්ඩ් කතා මාලාව අරගෙන එන්න තමයි මේ සූදානම. ඇත්තම කිව්වොත් පහුගිය කොටස්වල වුන දේවල් මට මතක නැ. ඒ හන්දා මතක්වෙන ටික කියලා දාන්නම්.   මතකනෙ ඊනොක් අපෙ ශීල්ඩ් නියෝජිතයො ටික අනාගතයට යවනවා. එදා ඉදන් කෝල්සන් ඇතුලු පිරිස දත කෑවෙ අපහු හිටපු කාලෙටම එන්න. අන්තිමට මේ අය ඒකට විදිහක් හොයා ගන්නවා. ඒකට උදව්වෙන්නෙ ඩීක්, ඊනොක්, වගේම ෆ්ලින්ට්. ෆ්ලින්ට් තමයි ආපහු එන්න මොනොලිත් එක හදන්නෙ. කොහොමහරි මේ කට්ටියට හැකියාව ලැබෙනවා මොනොලිත් එක ක්‍රියාත්මක කරලා ආපහු එන්න. මතක ඇති ඩීක් හිටපු තැන ලොකු පිපිරුමක් වෙනවා. ඒ පිපිරුම නිසා අමුතු දෙයක් වෙනවා. ඒක අද බලාගන්න පුළුවන්.   අද කොටස ගැන කියන්න යන්නෙ නැ. හැබැයි මම ඊලග සතියෙ කොටස ගැන පොඩි දෙයක් කින්නම්.ඊලග සතියෙ ඒ කියන්නෙ 12 වෙනි කොටස ටිකක් විශේෂ කොටසක් වෙනවා. මොකද කිව්වොත් ඒ තමයි Marvels.Agents.of.S.H.I.E.L.D කතා මාලාවෙ 100 වෙනි කතාංගය. ඉතිං ඒ වෙනුවෙන් විශේෂයක් කරනවා කියලා තමයි දැනට දැනගන්න ලැබෙන්නෙ. කොහොම උනත් ඊලග සතියෙ අපිට කතාවෙ කලින් උන්නු කිහිප දෙනෙක් ආයෙ දැක ගන්න ලැබෙයි. විශේෂයෙන්ම  හයිව්,ලෑෂ්, වගේම ගොඩක් අය ආස ගෝස්ට් රයිඩර් ඉන්නවා කියලයි දැනගන්න ලැබෙන්නෙ.    ඒ වගේම තමයි මේ කතා සමය ශීල්ඩ් කතා මාලාවෙ අවසන් කතා සමය බවටත් ආරංචි වෙනවා.  එහෙනම් ලබන සතියෙ සුපිරි කොටසක් බලන්න බලාපොරොත්තු ඇතිව මම සමුගන්නවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

5,744 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S05E11.zip30 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/lahiru-prasad-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

5,744 downloadsDownload Subtitles30 KB

42 comments

  1. sandun

    niyamai saho. jaya wewa...

  2. losaka

    Thank u bro

  3. Nino99

    ස්තුතියි සහෝ!!
    ජය වේවා...

  4. prasanga99

    thank u

  5. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතිය සහෝ උපසිරසට.. ඇරෝ වගේ දැන් මෙලෝ රහක් නැති කතා ඊලග සීසන් වලට අලුත් කරන කාලෙක ශීල්ඩ් වගේ පට්ටම කතාවක් මේ සීසන් එකෙන් නැවැත්තුවොත් තේරුමක් නෑ ඉතිං.

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. nimanaka

    thanks machan

  8. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    සබ් එක එනකම් හිටියේ....
    ලබන සතියේ සුපිරි කොටසක් තියෙයි වගේ...

  9. Gathsara Umesh

    Bhooom sthuthiyi ayye....

  10. nirodha uthpala

    Hambe mama hituwa amataka vunai kiyala. .....me thiyenne badu. ...hart attack hadavanne natuwa suba deepu kata thx bro... digatama subtitle denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .....

  11. niroshansn

    Thanks machan

  12. Chathura Vithakshana

    Thankz mchn sub 1kta...

  13. RUKA

    සබට තුතී
    ❤️❤️❤️

  14. sachintha

    Sub ekata thanks sahooo...

  15. Shalika

    බොහොම ස්තුතිය සහෝ උපසිරසට

  16. S.m.n.y subasingha

    pattai bro pattai!

  17. eranda weerasinghe

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  18. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  19. Kasun A.

    sabata thuthi lahiru saho.jaya!

  20. Ravindu Rukshan

    Thx maga balagena hitiye sathi ganak thisse agi gana gana meyalata mokak welada kiyala dan ithin balanna gannawa sub ekath ekka parakku noara dhunnata aiyata godak pin

  21. Amalka Himeshan

    තැන්ක්ස් මචන් සබ් එකට මේක පටන් ගන්නකන් තමා බලන් හිටියෙ

  22. futureomega

    sub ekata thax bro...

  23. D.Chamara

    bohoma sthuthi sahooo

  24. Ashan Maduranga

    sub ekata thanks baiscope set ekatama jaya wewa

  25. RUKA

    Tnx bro ❤️

  26. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....

  27. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  28. BruceLee

    ElzzzzzzZ BrooooooO.......

  29. geeganagamage

    බොහොම ස්තුතියි සහෝ

  30. hiruni

    thankzzzz bro

  31. lakmal26

    Thanks bro

  32. lahiru sadaruvan

    thank you so much brother....

  33. Naveen Rangana

    බොහොම ස්තුතියි උපසිරැසියට..........................

  34. ardutech

    thanks bro. ela ela

  35. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. Dasun Chathuranga

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.....!

  37. Kawi Jayasinghe

    Tnx sahooo

  38. podda

    thanks bro

  39. thusitha Premarathna

    thanks bro

  40. prageeth2

    thanks sahoo

  41. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  42. gayanmagee

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.