Watch Trailer

Mashle: Magic and Muscles [S02 : E11 & E12] Sinhala Subtitles | සදාකාලික මිතුරන් [සිංහල උපසිරසි]

Mashle: Magic and Muscles Sinhala Subtitles හැමෝටම සුබ දවසක් වේවා කියල ප්‍රාර්ථනා කරන ගමන් ඔන්න අපි අවසන් දිගහැරුම දක්වාම ඇවිත් ඉන්නෙ දැන් නම් ඉතින් කතාවෙ හොඳම හරිය වගේම අපි කතාවෙ අවසානෙට තමා දැන් ඉන්නෙ ඇවිත් ඉන්නෙ. අපි එහෙනම් කතාව ආයෙත් මතක් කරගෙනම ඉමු. Mashle: Magic and Muscles Sinhala Subtitles…

Mashle: Magic and Muscles Mashle: Magic and Muscles Sinhala Subtitles හැමෝටම සුබ දවසක් වේවා කියල ප්‍රාර්ථනා කරන ගමන් ඔන්න අපි අවසන් දිගහැරුම දක්වාම ඇවිත් ඉන්නෙ දැන් නම් ඉතින් කතාවෙ හොඳම හරිය වගේම අපි කතාවෙ අවසානෙට තමා දැන් ඉන්නෙ ඇවිත් ඉන්නෙ. අපි එහෙනම් කතාව ආයෙත් මතක් කරගෙනම ඉමු. Mashle: Magic and Muscles Sinhala Subtitles …නමවෙනි කතාව පටන්ගත්තෙ මාෂ් සහ ඉනොසෙන්ට් සීරෝගෙ ප්‍රධාන හෙන්චයියා වෙන සෙල් වර් එක්ක මාෂ් කරපු සටනින්, ඒ වගේම මෙතන ලොකුම සටන උන ඉනොසෙන්ට් සීරෝ සහ වොල්බර්ග් විදුහල්පති අතරෙ. සෙල් වර්ගෙ දියමන්ති තුඩු හයිකරපු තැටි මගහැරලා කොහොමහරි එයාව පරාද කරනවා එයා පරාද වෙන්න හේතුව තමා මාෂ් එයාගෙ බෙල්ල හිර කරපු නිසා එහෙනම් එතනින් තමා කතාව ඉවර උනේ. Mashle: Magic and Muscles Sinhala Subtitles … දහවෙනි කතාවෙන් අපි දැක්කෙ ඉනොසෙන්ට් සීරෝ සහ වොල්බර්ග් විදුහල්පති අතර සටන ගොඩක් දුරට ඇදිල ගිහින් වොල්බර්ග් අන්තිමට එයාගෙ අවසාන මායාව උන ස්පේස් සෙක්‍රෆයිස් එහෙමත් නැතිනම් අවකාශ පූජාව කියන මායාව පාවිච්චි කරත් ඒකෙන් වැඩක් වෙන්නෙ නැහැ. මොකද ඉනොසෙන්ට් සීරෝගෙ පෞද්ගලික මායාව වෙන්නෙ කාලය සම්බන්ධ මැජික් ඒ කියන්නෙ මෙයාට කාලය ආපස්සට අරගන්න පුළුවන් අන්න ඒ හේතුව නිසා තමයි මේ අවකාශ පූජාවෙන් වැඩැක් වෙන්නෙ නැත්තෙ. එහෙනම් අපේ වොල්බාර්ග් විදුහල්පති ලොකු කරදරක වැටිලයි ඉන්නෙ. එහෙනම් ඉතුරු හරිය දැනගන්න කතාවෙ අවාසෙ බලලම ඉන්න. එහෙනම් විශේෂයෙන්ම කියන්න ඕන අදහස් දක්වපු හැමෝටම ගොඩක් ස්තූතියි. කතාව මේ වෙනකල් අරගෙන එන්න උදව් කරපු හැමෝටම බොහොම ස්තූතියි කියන ගමන් අලුත් ඇනිමෙ එකකින් හම්බවෙකල් හැමෝටම ජය වේවා✌️  Mashle: Magic and Muscles Sinhala Subtitles ✍️…ලංකන් weebs වෙනුවෙන්- සඳක මලීෂ. Mashle: Magic and Muscles Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,966 downloadsDownload Mashle-Magic-and-Muscles-S02-E11-E12-Sinhala-Subtitles.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

All BT1

Mashle: Magic and Muscles Sinhala Subtitles Mashle: Magic and Muscles Sinhala Subtitles

Subtitles

1,966 downloadsDownload Subtitles25 KB

4 comments

  1. kavinda gamage

    බොහොම ස්තුතියි

  2. Malith

    Thank you so much for the sub

  3. Kavindu

    Good job bro..

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.