Monarch: Legacy of Monsters [S01 : E08] Sinhala Subtitles ඔන්න එහෙනම් අටවෙනි කොටස අරගෙන ආවා. Monarch: Legacy of Monsters [S01 : E08] Sinhala Subtitles පසුගිය මතකයෙන් මේ වෙනකොට කර්නල් ෂෝ වෙනම වැඩක් කරනවා. අපි තාම දන්නේ නැහැ ඒ අරමුණ මොකක්ද කියල. ඒ වගේම මතක ඇතිනේ යාලුවෝ තුන් කට්ටුවේ සාමාජිකයෙක් වෙච්ච…

ඔන්න එහෙනම් අටවෙනි කොටස අරගෙන ආවා.
පසුගිය මතකයෙන්
මේ වෙනකොට කර්නල් ෂෝ වෙනම වැඩක් කරනවා. අපි තාම දන්නේ නැහැ ඒ අරමුණ මොකක්ද කියල. ඒ වගේම මතක ඇතිනේ යාලුවෝ තුන් කට්ටුවේ සාමාජිකයෙක් වෙච්ච මේ සම්බන්ධව ගෙතුණු පසුබිම් කතාව සහ ඒ කතාව ලස්සනට ගොඩ්සිලා දෙවැනි සිනමාපටයට සම්බන්ධ කරපු විදිය? ආයෙත් මතක් කරන්න ඕනා. මේ කතාව දිව යන්නේ ටයිටන්ලා නිසා මිනිස්සුන්ට වෙච්ච බලපෑම් සහ මිනිස්සුන්ගේ පැත්තෙන් වෙන දේවල් ගැනත්, මොනාක් එක ඇතුලේ මොනාද වෙන්නේ සහ වුණේ කියන එක ගැනත් කියලා. සමහරු පොඩ්ඩක් බනින්නත් පටන් අරගෙන මේකේ යෝධ සත්වයින් වැඩිය පෙන්වන්නේ නැහැනේ කියලා.
Monarch: Legacy of Monsters [S01 : E08] Sinhala Subtitles
අද කොටසින්
ඉතිං මේ කොටසේදී අපිට දකින්න ලැබෙනව කර්නල් ෂෝගේ සැබෑම අරමුණ මොකක්ද කියල. ඒ වගේම මොනාක් එකට නිවැරදි මාර්ගයට එන්න තියෙන උවමනාවත් අපිට දකින්න ලැබෙනවා. ඒ විතරක් නෙමේ. මෙතෙන් හෙළිදරව් නොවුණු ලොකු රහසක් අද හෙළිදරව් වෙනවා. එහෙනම් කතාව ඔයාලට බාරයි.
සුබ නව වසරක් වේවා …!
2024…!
Monarch: Legacy of Monsters Sinhala Subtitles S01.E08 ∙ BirthrightDirector : Hiromi Kamata
Writers : Chris Black, Matt Fraction
IMDB : 7.0 (Dec.30 2023)
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
16,192 downloadsDownload Monarch-Legacy-of-Monsters-S01-E08.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-07-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
24 comments
Tharindu
ASK
එලම... මග බලාගෙන හිටියෙ...
Anonymous
Thank you ❤️
Harshana Dissanayaka
Thanks Bro....
Harsha Salinda
Thank you bro
Elama sago
Buddhika Lakmal
සුබ නව වසරක් වේවා මචං...
සබට තැන්ක්ස්...kavinda gamage
බොහොම ස්තුතියි නියම වැඩක්
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
A-Jax
thank you
Avishka sanjeewa
ගොඩක් ස්තුති මචං
Tharaka
ටික දවසක් එනකන් බලාගෙන හිටිය සබ් එකක් කොහොම උනත් උපසිරසි වලට ස්තූතියි
madushan
thank sub akata
Sanuk
thanks for the sub
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Anomamis
Next episode eke sub ekath dennako bosa
avishka
thank for sub ekata ilaga ekath ikmanata denna
Anonymous
Thank You <3
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Akila Dilhara
Thanks Brother...❤
Dill
Great work....!
Dewadithya
Thanks for Sub!
Sahan Gayantha
thanks a lot Hiran saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![Monarch : Legacy of Monsters [S01 : E08] Sinhala Subtitles | යෝද සත්වයන්ගේ අභිරහස් ලෝකය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/09/Monarch_-Legacy-of-Monsters-TV-Series.jpg)




Thank you..keep it up