ඉතින් ඔන්න එහෙනම් වෙනදා වගේම අදත් සුපිරිම සබ් එකක් අරගෙනයි ඔයාලා හම්බවෙන්න ආවේ. ඉට්ස් මනි හයිස්ට් බේබී. ඔන්න මටත් කොහොමින් හරි මේ වික්‍රමාන්විත කතාමාලාවේ කොටසකට උපසිරසියක් කරන්න අවස්ථාවක් ලැබුනා. ඒකට රවිඳු රුක්ෂාන් අයියට ස්තූතියි. ඒවගේම මේ කොටස් ටික ඉවර කරන්න වැඩකරපු ලහිරු අයියටත්, සචින්ත මලයටත් ස්…

ඉතින් ඔන්න එහෙනම් වෙනදා වගේම අදත් සුපිරිම සබ් එකක් අරගෙනයි ඔයාලා හම්බවෙන්න ආවේ. ඉට්ස් මනි හයිස්ට් බේබී. ඔන්න මටත් කොහොමින් හරි මේ වික්‍රමාන්විත කතාමාලාවේ කොටසකට උපසිරසියක් කරන්න අවස්ථාවක් ලැබුනා. ඒකට රවිඳු රුක්ෂාන් අයියට ස්තූතියි. ඒවගේම මේ කොටස් ටික ඉවර කරන්න වැඩකරපු ලහිරු අයියටත්, සචින්ත මලයටත් ස්තූතිය පුදකරනවා.
එහෙනම් අපි යමු කතාවට….
කලින් කොටසෙදි අපිට බර්ලින්ගේ අතීත මතකයක් බලාගන්න ලැබුනා. එයාගේ පුතත් එක්ක, මේක කතාවේ කලින් කොටස් වලටත් ඉස්සරහා කොටස් වලටත් හරිම වැදගත්. ඊටත් වඩා වැදගත් දේ තමා එකෙක් ප්‍රොෆෙසර්ව ගොනාට අන්දලා රත්තරන් ටික හොරකම් කළා. ඇත්තටම ඒක හොඳ සැලැස්මක් මොකද ප්‍රොෆෙසර්කාරයත් එහෙම අන්දන්න ලේසිපාසු පොරක් නෙමේනේ.
ඉතින් අද කොටසෙදි ප්‍රොෆෙසර් නැතිවුන රත්තරන් හොයාගෙන යනවා. ඉතින් එයාලා රත්තරන් ගෙනිච්ච ට්‍රක් වල ජීපීඑස් ලොකේෂන් හොයාගෙන හොරුන්ගෙනුත් හොරකම් කරපු අයව හොයාගෙන යනවා. මේ රත්තරන් ටික නැති වුනා කියලා කණ්ඩායමේ අනිත් අය දැනගත්තාම එයාලා පුදුම විදිහට කලබල වෙනවා. විශේෂයෙන්ම ලිස්බන් අක්කා. ඉතින් මෙයාලා මොනවයින් මොනවා කරගනීද දන්නේ නෑ. ඒ අතරේ සගස්තා ගොඩනැගිල්ල යටත් කරගන්න මාස්ටර් ප්ලෑනක් ගහනවා. මේ පාරවත් ඒ සැලැස්ම හරියයිද.., රත්තරන් ටික ආපහු හම්බවෙයිද? මේ හොරා කියන තරම්ම දක්ෂයිද? ඔයාලම බලාගන්නකෝ. අද එපිසෝඩ් එක ප්‍රොෆෙසර්ට සෑහෙන ඉමෝශනල්.
එහෙනම් අන්තිම කොටසත් අරන් රවිඳු අයියා ඔයාලව හම්බවෙයි. ආයේ හමුවෙනතුරු ජයවේවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
43,903 downloadsDownload La.casa_.de_.papel_.A.K.A.Money_.Heist_.S05E09.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිර්මාල් විමුක්ති
Subtitles
- #aime Lorente
- #Álvaro Morte
- #Brian Beacock
- #Darko Peric
- #Editor's Pick
- #Enrique Arce
- #Esther Acebo
- #Itziar Ituño
- #Johnny Yong Bosch
- #Kiti Mánver
- #lba Flores
- #María Pedraza
- #MaxxA
- #Miguel Herrán
- #Must Watch
- #Paco Tous
- #Pedro Alonso
- #sinhala
- #Sinhala Subtitle
- #Úrsula Corberó
- #උපසිරැසි
- #නිර්මාල් විමුක්ති
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
60 comments
Kasun Lakshan
Manoj
ස්තුතී..
Ravindu Rukshan
අවසාන කොටස රාත්‍රියට ලැබෙයි
Anonymous
දෙයියෙක් බන් උබ ❤️
Anonymous
Thanks sub ekata.topic ekata spoil una :(
Sajith Nishshanka
අනේ රත්තරනේ . රෑ වෙනකල් ඉන්න බෑ දෙයියෝ. පුලුවන් ඉක්මනට දාපන්. වදින්නම්. පිස්සු හැදෙයි නැත්තම්.
Anonymous
kiyatada bn welawa
Ravindu Rukshan
අවසාන කොටස රාත්‍රියට ලැබෙයි.
nuwa
ambo uba budu wenna one bn godak pin
thanks machananu
රෑ ඇයි තාම නැද්ද අනතිම එක
p
ane bn ra wenakan inna ba. puluwan ikmanata diyanko ban
Anonymous
kiya weid sago
Dilshan chathuranga
බොහොම ස්තූතී
Ravindu Rukshan
වැඩ ඇරිය ගෙදර යන්නත් එපෑ
I know
keeyatada gedara yanne
Anjana
අනෙ බන් පුළුවන් ඉක්මනින් දියන්කො රැ වෙනකම් ඉවසන්න බැ බන් පිං සිද්ද වෙයි
Ayan
me wage lost in space series ekt final season eka denko
DMT SANJEEWA
Thanks Aiya ....
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
kavindu
ikmanata sub eka denawata bohoma sthuthie brother.okkoma tika ekata balanna inne.ehinda anthima eka enakam inne balagena.ekat ikmnata denna balanna poddak.thank you verry much again!!!
Anuja Lakshitha
thanks ayye sub ekt
Anonymous
Anthia akath dn danna bada
Pawan
තෑන්ක්ස් මචන් සබ් එකට ❤️❤️
anyone
mee 2ma baluva 10 veni eka balanakan ivasillak na ikmnta dapn
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Anjana
අඩො ඉක්මනින් එපිසොඩ් 10 සබ් එකත් දීපංකො මචං
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Anonymous
thanks
Sudeera
රෑ වෙනකන් ඉන්ඩ බෑ ඉක්මනට දාපන්කෝ❤️
Anonymous
අනේ දැන්ම දාන්නකෝ 10
Anonymous
adde eelaga eka ekmanin daahankoo
Anonymous
ඉතුරු එකත් දෙන්ඩෝ
Tishan
Ane epi 10 ada dapallako bn...
Pramod
සබ් එකට බොහොම ස්තූතියි
ඊලග එකත් පුලුවන් ඉක්මංට දාන්ඩකො
tharanga
දැන් දාන්නෝ.අන්තිම එක බලනකන් ඉන්න බැරුව ඉන්නේ..වීඩියෝ එක ප්ලේ කරන්නෙත් නැතුව බලන් ඉන්නේ
Dilshan chathuranga
බොහොම ස්තූතී
Dinuka
අඩෝ සුපිරී සබ් අන්තිම එකත් දාන්ටෝ...❣️❣️
Sathija
link eka bookmark dagena refresh kra kara inne
https://www.baiscope.lk/money-heist-s05-e10-sinhala-subtitl…sudira
adath nthi wei annidat daid dnne nh epi 10
Anonymous
thaama raa vela nadda bn
DMT SANJEEWA
10 Damma danne nadda RUVINDU aiya ....iwasanna be dannam
Shamal
Adeee sub eka oneeeeeeeeeeee
Anonymous
Thanks saho Karana udawwakata
Anonymous
UBALAGE SUB PATTA,,HETAVATH DAHAN EPI 10 AA
Gayan
උපසිරැසියට ගොඩක් ස්තුතියි.❤️
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
chinthaka.max4
thank machan
Nilush Angana
Sub ekata thanx
kavi
බොහොම ස්තූතියි සහෝ
mindika
Thanks !!!
lakshan
thanks ...................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Anonymous
Thnx for sub ...❤️
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Anonymous
GG bro ❤
Ruchira
Thanks for the sub!!!!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Advertisement



උපසිරසට ගොඩාක් ස්තුතියි !!!!!!!!