Watch Trailer

Mummies: Secrets of the Pharaohs (2007) | මමී කරණය…[සිංහල උපසිරැසි සමඟ]

මතක ඇති නේද බයිස්කෝප් ලිපි 2000 ක සැමරුම වෙනුවෙන් ඔබ වෙත ගෙනාව Egypt කතා මාලාව. මේකත් ඒ BBC නිවසෙන්ම තමයි එළියට එන්නේ. නමුත් එක මිනිත්තු 40 කොටසක් ලෙසින්. කතා මාලාවට සම්බන්ධ නැති වුණත්, ඒක බැලූ අයට නම්, නම් ගම් එහෙම මතක් වේවි. Keith Melton ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි පිටපත, Arabella Cecil අතින් සැකසුණ…

Mummies Secrets of the Pharaohsමතක ඇති නේද බයිස්කෝප් ලිපි 2000 ක සැමරුම වෙනුවෙන් ඔබ වෙත ගෙනාව Egypt කතා මාලාව. මේකත් ඒ BBC නිවසෙන්ම තමයි එළියට එන්නේ. නමුත් එක මිනිත්තු 40 කොටසක් ලෙසින්. කතා මාලාවට සම්බන්ධ නැති වුණත්, ඒක බැලූ අයට නම්, නම් ගම් එහෙම මතක් වේවි.

Keith Melton ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි පිටපත, Arabella Cecil අතින් සැකසුණ එකක්. මේ මිනිත්තු 40 තුළ ඔබට බලාගන්න පුළුවන්, මුල් කාලේ සොයාගත් පිරමිඩ තුළ නොතිබූ රාජකීයයන්ගේ මමී වලට මොකද වුණේ, ඒවා හොයා ගත්තේ කොහොමද කියන කාරණය. ඒ වගේම වසර දහස් ගණනක් මෙලෙස පැවතීමට මල සිරුරු සංරක්ෂණය කිරීමේ රහස් ක්‍රමවේදය සොයාගැනීමට නුතන විද්‍යාඥයන් ඔවුන් සතු නවීනතම තාක්ෂණ යොදාගෙන කරන පරීක්ෂණ හා ඒ තුළින් වර්තමාන හා අනාගත මිනිසාට අත්වන පළ ප්‍රයෝජන ගැනත් දැනගන්න පුළුවන්.

මේ වගේ කතා වල කියන දේ නැහැ නේ ගොඩ. ඔය උඩ තියන පාරාවෝ රහස් ටික මිනිත්තු 40 වෙන් කරලා ඔයාලම බලාගන්න. එහෙනම් තවත් උපසිරැසියක් සමග හමුවනතුරු හැමෝටම ජය වේවා…!

Mummies: Secrets of the Pharaohs (2007) on IMDb

 

 

350 MB කොපිය මෙතනින් බාගන්න

dacde9d9f36120e952cd0a0b435d6ebf9eec8e41

1.0 GB කොපිය මෙතනින් බාගන්න

9961733F6596526D674760D9B160C6A710E766C9‎

1.2 GB කොපිය මෙතනින් බාගන්න

63bd4517aca586db893b5321dbab4846e6e83828‎ ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

1,787 downloadsDownload Mummies-Secrets-of-the-Pharaohs-2007.zip43 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,787 downloadsDownload Subtitles43 KB

40 comments

  1. amilatk

    jayen jaya!!!

  2. ranga

    pattaine menna katha thxxxxx sameera

  3. wow

    wow,, maru :D

  4. saman prasad(Black Cobra)

    ela ela saho... thanx sub ekata...

  5. f_live

    මම නම් මාරම ආසයි මේවාට දිගටම දෙන්න ජය!!

  6. DARSHANA

    එළ ආ!!!!!!!!!!!!!!!!!

  7. ositha

    thx sameera niyamama wadak mal 7 i

  8. was

    වටිනා කියන වැඩක් සහෝ :)

  9. vee

    maxxa saho

  10. එරංග

    එලස් බාන්නම ඕනේ මේක නම් ජය!

  11. rusuru | රුසිරු

    ලොවෙත් සුපිරි

  12. sds

    gr8 bro

  13. දිනිඳු සම්පත්

    නියමයි සමීර කොල්ලෝ
    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
    ජයවේවා!!!

  14. zumo man

    elazzz thnxzzzz

  15. shann

    මේක පට්ටම තමා මචං සබ් වලට ජයම වේවා!!!!!

  16. damith

    niyamaiiiiiiiiiii saho

  17. ccnp

    Thanks

  18. me

    Thanks

  19. uda

    මේක මා ගාව හුගකලක් තිස්සෙ තියෙනවා. ඇත්තෙන්ම අගය කරනවා මේවගේ ඒවා ලබාදීම. තවත් තිබෙන ඒවා හොයලා ගේන්ඩ උත්සාහයක් ගන්ඩකෝ... ;)

  20. mindika

    Thanks !!!!!!!!!

  21. “චූටී මල්ලි”

    එලස් සහෝ
    සබට තුති
    ඔබට ජය

  22. හර්ෂ ලහිරු

    ජයවේවා සමීර සහො
    මේ වගේ ඒවා නම් අනිවා බලනවා :D

  23. ඉසුරු

    මමත් මේවාට මාරම ආසයි. බාන්නම ඕනේ. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!

  24. #ChalinduDeshan (කිනා)

    ඒ වැඩේට සහය දුන්න කෙනෙක් විදිහට,
    මේක බලන්නම ඕන. අනිවාරයෙන්ම.
    ස්තූතියි සමීර මචං. ජයවේවා!

  25. NCJD

    සමීර කරුණාරත්න සහෝගෙ උපසිරසි ගැන්වීමක් කියන්නේ හොඳම දෙයක් තමයි. බොහොම ස්තුතියි උපසිරැස වෙනුවෙන්. විනාඩි 40ක් නිසා දැන්ම බාගෙන බලන්න පුළුවන් වේවි.

  26. නලින්

    නියමයි සමිර, ස්තුතියි වේවා!

    ජය වේවා!

  27. mudiya / මුදියා

    අනිව බලනව මේකනම්.ගොඩක් ආසයි මේ වගේ වාර්තා වැඩසටහන් වලට.නියම වැඩක් සමීරයෝ.
    ජයවේවා.බොහෝ..........................................................................ම ස්තූතියි...!

  28. කේ.යූ.ජී. උදාර

    බොහොම වටිනවා සමීර සහෝ.......

  29. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ මේකත් අපි වෙනුවෙන් උපසිරසි ගන්වා දුන්නට,ඔබට ජය.

  30. දිල්ෂාන් කාලිංග

    ඔන්න සහෝ අන්තිමට මමත් මේක බෑවා.
    අර චිත්‍රපටියට උපසිරසි කරන්න දීලා විකියා මාවත් පිස්සු වැට්ටුවා.
    බොහොම ස්තුතියි මේක ගෙනාවට.
    :)

  31. ශාන් විමුක්ති [ විමා]

    සමියා මේකද අර ඩොක
    එල එල
    ඊජිප්තුවෙන් එල වැඩක් කලින් ගෙනාපු නිසා මේකත් බලනවා එහෙනම්
    එල ආ
    උබට ස්තුති කරන්න දෙයක් නැහැනේ :p

  32. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. වටිනා කියන එකක් නොවැ. මෙන්න අනිවා බාන්න දානවා. ජය෴෴ :P :P

  33. මිහාන්

    thank you,
    jaya weewaa !

  34. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  35. සංජය

    බොහොම ස්තුතියි සහෝ..

  36. Aruna

    suuuuuupar kollooo thanxx hugakma sthutiy ban

  37. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  38. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  39. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  40. Nirosha Nirosha

    thank you...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.