Watch Trailer

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 03] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

දෝ මින් ජුන් දැනගනවා චෝන් සෝන්ග් යි තමයි එයා අවුරුදු 12කට කලින් බේරාගත්තේ කියලා.එකෙන් එයා ගොඩක් කලබල වෙනවා. ඒවගේම දෝ මින් ජුන්ට තේරෙනවා අවුරුදු 12කට කලින් වගේම ආයෙත් එයා සෝන්ග් යිට අනතුරක් වෙන්න යනවා දැක්කා කියලා. මොකද එදා සෝන්ග් යි දාගෙන ඉන්නේ දෝ මින් ජුන් හීනෙන් දැකපු ගෑණු කෙනා දාගෙන ඉන්න සපත්තු…

දෝ මින් ජුන් දැනගනවා චෝන් සෝන්ග් යි තමයි එයා අවුරුදු 12කට කලින් බේරාගත්තේ කියලා.එකෙන් එයා ගොඩක් කලබල වෙනවා. ඒවගේම දෝ මින් ජුන්ට තේරෙනවා අවුරුදු 12කට කලින් වගේම ආයෙත් එයා සෝන්ග් යිට අනතුරක් වෙන්න යනවා දැක්කා කියලා. මොකද එදා සෝන්ග් යි දාගෙන ඉන්නේ දෝ මින් ජුන් හීනෙන් දැකපු ගෑණු කෙනා දාගෙන ඉන්න සපත්තු දෙකමයි.එයා මේ ගැන එයාගේ එකම හිතවතා වෙන ජන්ග් නීතිඥතුමාගෙන් ඇහුවම එයා කියන්නේ සෝන්ග් යි ඇවිල්ලා අවුරුදු 400කට කලින් හිටපු ගෑණු ළමයාගේ පුනුරුප්පත්තිය කියලා.

ඒත් දෝ මින් ජුන් ඒක විශ්වාස කරන්නේ නෑ.චෝන් සෝන්ග් යිගේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්නේ නෑ කියලා කිව්වත්,දෝ මින් ජුන් එයා දැකපු හීනෙ ගැන ගොඩක් වද වෙනවා.හැබැයි මේකට ජන්ග් නීතිඥතුමාගේ වැඩි කැමැත්තක් නෑ.මොකද දෝ මින් ජුන්ට යන්න තියෙන කාලෙත් ළඟ නිසා,එයා හිතන්නේ සෝන්ග් යි නිසා කරදරේක පැටලෙයි කියලා.

You Who Came from the Stars on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

4,724 downloadsDownload You-Who-Came-From-the-Stars-E03.zip34 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/අවන්ත-ශශිත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අවන්ත ශශිත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

4,724 downloadsDownload Subtitles34 KB

6 comments

  1. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  2. C. R. ජයලත්

    නියමයි ජය ජය වේවා. ඉදිරියට යං මේ මගේ

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Sanindu Lakkitha

    ::::::::::බොහෝම ස්තුතිය උපසිරැසට:::::::::::
    ::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Soori

    මම නම් මේ කතාව බලලා නැහැ. ටීවී ඒකෙන් කොරියානු කතා බැලෙන්නෙත් නැහැ. සිංහල උපසිරැසි ඔක්කොම බාගත්තා. බොහෝම ස්තුතියි අවන්ත ශශිත් සහෝ...!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.