Watch Trailer

Raakh [S01 : E05] Sinhala Subtitles | කැරපොත්තා [සිංහල උපසිරැසි]

Raakh [S01 Sinhala Subtitles | ආයුබෝවන් අද පස් වැන්න. බල්ලුගෙ ඝාතනය, ප්‍යාරේගේ පලායාම, ඔහුව නැවතත් බාබුට අසු වීම සහ ඔහු මරා දැමීමට කරන අසාර්ථක උත්සාහය සිව් වැනි කොටසින් දැක ගන්න හැකි උනා. තමාව විමර්ශනයෙන් ඉවත් කරන්න ඇති උත්සාහය මධ්‍යයේ දැඩි පීඩනයකින් ජයප්‍රකාශ් ඉතා සුළු වශයෙන් හෝ විමර්ශන වල ප්‍රගති…

Raakh [S01 Sinhala Subtitles |

ආයුබෝවන් අද  පස් වැන්න.  බල්ලුගෙ ඝාතනය, ප්‍යාරේගේ පලායාම, ඔහුව නැවතත් බාබුට අසු වීම  සහ ඔහු මරා දැමීමට කරන අසාර්ථක උත්සාහය සිව් වැනි කොටසින් දැක ගන්න හැකි උනා. තමාව විමර්ශනයෙන් ඉවත් කරන්න ඇති උත්සාහය මධ්‍යයේ දැඩි පීඩනයකින් ජයප්‍රකාශ් ඉතා සුළු වශයෙන් හෝ විමර්ශන වල ප්‍රගතියක් අත් කර ගෙන සිටිනවා.

ප්‍යාරේ මෝහන් කොටු වීමෙන් ඔහු තමා සොයන ඝාතකයා නොවන බවත් නියම ඝාතකයින් දෙපළ බාබු සහ රජ්ජෝ බවත් තහවුරු වෙනවා. අද එතැන් සිට

සය වැන්නෙන් හමු වෙමු. ආයුබෝවන්

Raakh S01 Sinhala Subtitles 

 

                                                                                                                                                      

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.

303 downloadsDownload Raakh-S01E05.zip20 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1All BT1Next BT1

             

 

Raakh Sinhala Subtitles 

Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

303 downloadsDownload Subtitles20 KB

3 comments

  1. Buddhika laKMal

    සබ්එකට තෑන්ක්ස්

  2. Dash

    thanks for the sub

  3. Viraj

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.