ඉන්දියන් වෙබ් සීරීස් කිව්වම දැන් නම් නොදන්න කෙනෙක් නැති තරම්. මීට වසර කීපයකට පෙරාතුව ඇමසන් ප්‍රයිම්ලා ඉන්දියාව තුල ආරම්භ කරපු මේ රැල්ල, අද වෙනකොට විවිධ භාෂා වලින්, විවිධ නාලිකා තුලින්, විවිධාකාරයේ වෙබ් සීරීස් නිර්මාණය දක්වාම වර්ධනය වෙලා තියෙනවා. කොටින්ම කියනවා නම් මේ වෙනකොට ඉන්දියාව තුල හතු පිපෙනවා…

ඉන්දියන් වෙබ් සීරීස් කිව්වම දැන් නම් නොදන්න කෙනෙක් නැති තරම්. මීට වසර කීපයකට පෙරාතුව ඇමසන් ප්‍රයිම්ලා ඉන්දියාව තුල ආරම්භ කරපු මේ රැල්ල, අද වෙනකොට විවිධ භාෂා වලින්, විවිධ නාලිකා තුලින්, විවිධාකාරයේ වෙබ් සීරීස් නිර්මාණය දක්වාම වර්ධනය වෙලා තියෙනවා. කොටින්ම කියනවා නම් මේ වෙනකොට ඉන්දියාව තුල හතු පිපෙනවා වගේ එක එක විදියෙ වෙබ් සීරීස් නිර්මාණය වෙන්න අරගෙන තියෙනවා. සමහර ඒවා බොහොම විශිෂ්ඨ නිර්මාණ. තවත් ඒවා ගන්න දෙයක් ඇත්තෙම නැති තරම්. ඉතිං, බලන අය විදියට අපි දැනගන්න ඕනෙ, බලන්නම් වාලේ බලන්නෙ නැතුව, දෙන්නම් වාලේ බලන්නෙ නැතුව, හොඳ මොකක්ද, නරක මොකක්ද කියලා තේරුම් බේරුම් කරගෙන, හොඳ නිර්මාණ විතරක් රස විඳින්න. ඉතිං, බයිස්කොප් අපිත් එක්ක ඉන්න ඔයාලා හොඳටම දන්න දෙයක් තමයි, අපි දුන්නොත් දෙන්නෙ හොඳම වෙබ් සීරීස් එකක් තමයි. දෙන්නම් වාලේ රැල්ලට එන එන ඉන්දියන් වෙබ් සීරීස් අරගෙන එන්නෙ නැහැ කියලා. එහෙම වුනා නම් බලන ඔයාලාගෙ කාලයත් අපරාදෙ. අපේ කාලයත් අපරාදේ. අන්තිමට බැනුම් අහලත් තමයි ඉන්න වෙන්නෙ. ඉතිං, මේ වතාවෙ ආවෙත් මැයි 20 වෙනිදා නිකුත් වෙච්ච අලුත්ම වගේම හොඳම වෙබ් සීරීස් එකක් අරගෙන. හොඳම කියන වචනෙටත් වඩා මං මේ වෙබ් සීරීස් එක මෙහෙම හඳුන්වලා දෙන්නම්. “ගින්දර වගේ භාණ්ඩයක්.” හැබැයි, මං කිව්වත් වගේ කවුරුවත් කීමට පිලිගන්න එපා. ගුගල් එකේ සර්ච් කරලා බලන්න සීරීස් එකේ නමින්. එතකොට ඔබටම බලාගන්න පුළුවන් මං කිව්වෙ ඇත්තද බොරුද කියලා.
රඟපාන්නෙ දමිළ සහ තෙලිඟු සිනමාවෙ ජනප්‍රියතම නිලියක්…
Tamannaah Bhatia
අධ්‍යක්ෂණය Indhra Subramaniam විසින්.
පලවෙනි වැඩේ වුනාට දීලා තියෙනවා දොඹෙන් යන්නම.
මේ සටහන ලියවෙද්දි Imdb මීටරය 8.5ක් වෙන්නම කරකවලා තියෙනවා.
දමිළ සිනමාවෙන් නිකුත් වෙච්ච හොඳම වෙබ් සීරීස් එකක් විදියට තමයි සමහරු හඳුන්වන්නෙ.
ලොකු එපිසෝඩ් ගාණක් නැහැ…
ඔක්කොම 7යි තියෙන්නෙ.
පලවෙනි තත්පරේ ඉඳලා පටන්ගන්න කුතුහලය විනාඩියෙන් විනාඩිය ඉහල යනවා මිසක්,
අඩුවක් වෙන්න දෙන්නෙ නම් නැහැ.
පලවෙනි එපිසෝඩ් එකේ අවසානයට ඒ පනින පිම්ම…
කතාව අවසාන වෙනම්ම ඔබව ත්‍රාසයෙන් මුසපත් කරාවි.
වැඩි අටුවා ටීකා අවශ්‍ය වෙන්නෙ නැහැ…
ඉන්දියානු සිනමාවෙ විශිෂ්ඨතම වෙබ් සීරීස් එකක් රසවිඳීමට මනාප ඔබ සැමටයි…
මේ සුහඳ ආරාධනාව…!
ආයෙත් කියනවා…
Crime, Thriller, Mystery වලට ආස කෙනෙක් නම්,
මේක තමයි බෙහෙත!
ඊලඟ එපියත් අරගෙන මයුර ඒවි අද රෑ 9 වෙද්දි. එතකම් පලවෙනි එපිය බලලා එලොවක් මෙලොවක් නැතුව කල්පනා කර කර ඉන්නකො. එහෙනම්, ජය!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
6,396 downloadsDownload November-Story-S01-E01.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
34 comments
Pasindu Madumal
Rajitha
Thanks.....jayawewa.....!
Lakmal
උපසිරසියට නම් බොහොම ස්තුතියි සහෝ
හැබැයි උඩ කියලා තියන කතාව නම් බොරු
මොකද මේ අවුරුද්දේ ආපු හොද කොරියන් සීරීස් එකකටවත් බයිස්කෝප් එකෙන් සබ් ලැබුනේ නෑ වෙන සයිට් වලට පිං සිද්ද වෙන්න තමයි අපි ඒවා බැලුවේ
බයිස්කෝප් දැන් සීරිස් වලට සබ් දෙන්නේ නැත්නම් නෑ කියන්න නිකන් අනන් මනන් කියන්නේ නැතුව....Yohan Dj
මේකේ ලින්ක් එක නැද්ද බන්
Anonymous
මේකෙ ටොරන්ට් ලින්ක් එක නැද්ද
Nethini123
බොහොම ස්තූතියි...... උපසිරැසට
Anonymous
ගින්දර අනේ..
ස්තුති වේවා.sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
tharidu16
THANKS MACHI
Prabodha
Godak sthuthi sahooo ..
Thathsarani Nimsara
Sub එක හොදටම හොදයි. කතාවත් පට්ට. දිගටම කරගෙන යමු. Good luck සහෝ!
මයුර
සබට ස්තූතියි සහෝ
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Sohan Jayasooriya
ස්තූතියි අයියෙ සබ් එකට
prageeth
thanks bro
Hari
Thanx සබ් එකට.. ජය වේවා.!!
Shaggy
බොහොම ස්තූතියි
Chandima Prasad
Thanks
Anonymous
Thnx for sub...❤️
Anonymous
oya tika download kara ganna puluwan hoda wed site ekaka link ekak dannako
Anonymous
oya gollo oya series movies download karaganne kohenda ?
Anonymous
Baiscopedownloads site eken download karaganna
PahasaraDv
THankz very much.....
Tharindu07
Thanks Machooo....!!! Patta....!!!!
D.Chamara
බොහොම ස්තූතියි ... !
Kasun Malinga
අයියෝ මම ගත්තේ complete season එක තියෙන video එක. ඒකට sub එක සෙට් වෙන්නේ නෑ
Anonymous
tamilyogi ekenda
Anonymous
Complite seson aka tyna akata sub aka 2nd episode ake idan st wenna.. ai a ? Epsoid wenama ganna puluwan siteak tynwada
lakshan
thanks ...............
Ruchira
Thanks for the sub!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sandun
thanks
Manu
Godak sthuthi..jaya wewa!
Ravindra
Thanks
Advertisement


සුපිරියක් ❤️
උපසිරැසියට ස්තුතියි අයියේ..!