ඔන්න ඉතින් පසිඳු සහෝගේ පස්වෙනි කොටසෙන් පස්සේ ඉතුරු එපි දෙකත් එක්ක සීසන් එකේ වැඩ ඉවර කරන්න මම භාරගත්තා. මගේ උපසිරසි ගත්තු අය දන්නවා මගේ කියවිල්ල නම් වැඩියි කියලා. කොහොමහරි මුල් වතාවට කට්ටියක් එකතු වෙලා කර වැඩකට සෙට් වුනේ. පටන් ගන්නකොටම ස්තූති පුද කරලා ඉමු. මුලින්ම මේක භාරදීපු සිසිල අයියටත්, මේකේ හරි…

ඔන්න ඉතින් පසිඳු සහෝගේ පස්වෙනි කොටසෙන් පස්සේ ඉතුරු එපි දෙකත් එක්ක සීසන් එකේ වැඩ ඉවර කරන්න මම භාරගත්තා. මගේ උපසිරසි ගත්තු අය දන්නවා මගේ කියවිල්ල නම් වැඩියි කියලා. කොහොමහරි මුල් වතාවට කට්ටියක් එකතු වෙලා කර වැඩකට සෙට් වුනේ. පටන් ගන්නකොටම ස්තූති පුද කරලා ඉමු. මුලින්ම මේක භාරදීපු සිසිල අයියටත්, මේකේ හරි වැරදි බලලා ගුරුහරුකම් දීපු තරිඳු රුක්ෂාන් අයියටත්, අනිත් කොටස් කරපු සහෝලටත් බොහොම ස්තූතිවේවා.. වෙන නම් ඉතින් කියන්න කියලා දෙයක් නැහැ. අපි ඒක නිසා කතාවට යමු.
මුල කොටසේ ඉඳන් අවුල් ජාලයක් වගේ අරගෙන ආපු මේ සීරිස් එක තේරෙන්න පටන් ගන්නෙ මේ එපියෙන්. පටන්ගන්නවා විතරයි හැබැයි තේරෙන්නේ ඊළඟ එපියෙන්. කලින් එපියේ අනූ ෆෝල්ඩර් එක හැක් කරපු කෙනාව හොයාගෙන යනවා. තව සීසීටීවී එකේ තිබිලා එක කොල්ලෙක්ගේ රූපයක් හම්බවෙනවා. එතකොට අනූ යේසුගේ ෆොටෝ එකක් තාත්තට පෙන්නනවා. ඒක දැක්කා විතරයි තාත්තට කතාවේ ඉතුරු ටික මතක් වෙනවා.. මේක කොහොම අවසන් වෙයිද? අනූට මේ හැක් කරපු කෙනාව හම්බවෙයිද? මොකක්ද මේ හැක් කරලා ගන්න තරම් වටින ෆයිල් එක?ඒක මේ මිනීමැරුමට තියන සම්බන්ධය මොකක්ද? බලලාම තේරුම් ගන්නකෝ. අවසාන එපියත් අරගෙන අද හවස 3 වෙද්දි ආයෙත් මම එනවා. එතෙක් ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
3,985 downloadsDownload November-Story-S01-E06.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
නිර්මාල් විමුක්ති
Subtitles
13 comments
Hari
Sohan Jayasooriya
ස්තූතියි මල්ලි
kavinda gamage
දෙයියෙක් නෙමෙයි දේවාලයක්අඩෙ නියමයි නේ..
මෙවගේ කථාවක් දෙනවා කියන්න ආයිත් සුපිරිම තමයිShaggy
බොහොම ස්තූතියි
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Thathsarani Nimsara
Good job
Anonymous
Thnx for sub ...❤️
lakshan
thamks .................
Ruchira
Thanks for the sub!!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sandun
thanks
Ravindra
Thanks
Advertisement


Thanx සබ් එකට.. ජය වේවා..!!!