ඔන්න එහෙනම් සිසිල අයියාගෙන් පටන් අරන් මයුර අයියා, සොහාන් සහෝ, තරිඳු රුක්ෂාන් අයියා සහ පසිඳු අයියාගේ කරමතින් බයිස්කෝප් අඩවියට පිලිගැන්වුනු හොට්ස්ටාර් නිර්මාණය කළ ඉහල ගනයේ තවත් එක වෙබ්සීරියස් එකක උපසිරසි මාලාවක අවසානය සනිටුහන් කරන්නයි මේ සූදානම් වෙන්නේ. ඇත්තටම ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබුනා. ඒවගේම අලුත්…

ඔන්න එහෙනම් සිසිල අයියාගෙන් පටන් අරන් මයුර අයියා, සොහාන් සහෝ, තරිඳු රුක්ෂාන් අයියා සහ පසිඳු අයියාගේ කරමතින් බයිස්කෝප් අඩවියට පිලිගැන්වුනු හොට්ස්ටාර් නිර්මාණය කළ ඉහල ගනයේ තවත් එක වෙබ්සීරියස් එකක උපසිරසි මාලාවක අවසානය සනිටුහන් කරන්නයි මේ සූදානම් වෙන්නේ. ඇත්තටම ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබුනා. ඒවගේම අලුත් යාළුවෝ දෙතුන් දෙනෙකුත් හම්බුනා. සතුටුයි ඉතින්! එසේ නම් පුරා දවසක් විතර අපිත් එක්ක රැඳී හිටිය ප්‍රේක්ෂක ඔබටත් ස්තූතියි.

ඔයාලා මුල ඉඳලා දකින්න ඇතිනේ අනූට මොනවගේ දේවල්ද අත්දකින්න වෙන්නේ මෙයාගේ තාත්තා මෙයාගෙන් හංගන් තියන් හිටිය පොඩි දෙයක් නිසා කලින් කොටසෙදි පෙන්නනවා යේසුගේ ඉගෙනගන්න කාලේ සිද්ධියක්. ඊටපස්සේ පොලිසියටත් ඉව වැටෙනවා මෙතන වෙනම දෙයක් තියනවා කියලා. ඒක හොයාගෙන යනකොට එයාලට කොල්ලෝ සෙට් එකේ එකෙක් මූනට හම්බේනවා. අනූ දැනගන්නවා එයාගේ අම්මා එයා ඉපදෙනකොට මැරුනේ නැහැ කියලා. එතකොට යේසු ලෙක්චර් එකකට නීතා ඉන්න කොලේජ් එකට එනවා. නීතාගේ අයිඩී එක යේසුගේ දුව අරගෙන යනවා. මදී ගැන බලලා ඉගෙනගන්න ගෙදර එන්න අහපු නීතාට යේසු තමන්ගේ අකැමැත්ත පෙනවනවා. කොහොමහරි ඒක ගන්න ගිහින් නීතා සාවිත්‍රී එක්ක සුහඳ වෙනවා. නීතාට මදීගේ බෙහෙත් දෙන්න කියලා සාවිත්‍රි කිව්වාම නීතා දැනගන්නවා මදීට බෙහෙත් දෙන්නේ යේසු කියලා. එතනින් නීතාට සැකයක් ඇතිවෙනවා. ඇත්තටම එච්චර බෙහෙත් තොගයක් මොකටද? ඇයි නීතා ගෙදර ඇවිත් මදීව හමුවෙනවට යේසු අකැමති? ඇයි අනූට ගනේසන් අම්මා ගැන එහෙම බොරුවක් කිව්වේ? මේ හැමදෙයක්ම මේ කොටසෙන් අපිට පැහැදිලි කරලා දෙනවා. අපි නොහිතනම දෙයක් තමයි අවසානයේදී වෙලා තියෙන්නේ.

එහෙනම්, අවසාන කොටසත් රසවිඳින්න. කතා මාලාව ගැන මොකද හිතන්නෙ, හොඳද, නරකද කියලා අදහසකුත් කොටාගෙනම යන්න. ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.

4,603 downloadsDownload November-Story-S01-E07.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

             

 

Subtitles

4,603 downloadsDownload Subtitles18 KB

25 comments

  1. Hari

    Thanxx.. සුපිරි කතාව.. 7න් ඉවර වෙන එක තමා අපරාදෙ.. ජය වේවා.!!!!

  2. tharidu16

    thanks okkoma dunnata passe thami balanna yanne

  3. Sohan Jayasooriya

    ස්තූතියි මලේ

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Anonymous

    එකපාර දුන්නනම් පට්ට

  6. Shaggy

    Thank you very much

  7. Ranul

    Thnkz mchn

  8. Anonymous

    Nirmal bro , hello mini 3 ikmnta demu
    Mekath supiri

  9. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

    1. DULITHA

      Bohoma sthutei sub ekata

  10. Asanka

    Episode 7ta sub deepu okkotma thanks
    Thwa me wage thriller type eke web series tikak demu

  11. yohan

    hello mini season 3 ekatath ohomma demu

  12. Anonymous

    Thnx for sub ...❤️

  13. සිනාසී

    නියමයි ඈ...
    කාලෙකින් වෙබක් එක හුස්මට බැලුවේ.
    ස්තුති වේවා සෙට් එකටම.

  14. Tharindu07

    Thanks Sub Karapu siyaludenaata.....!!!! Jayavewa....!!!!

  15. D.Chamara

    බොහොම ස්තූතියි .... !

    1. Anonymous

      ස්තුතියි

  16. Kevin

    Eka dawasin okkoma episodes baluwaa.. supirima tv series ekak.. supiri sub ekak.. thank you

  17. viraj

    thanks.....

  18. lakshan

    thanks .......................

  19. sameera

    mn gatta video eke okkma episod ekata tinne.ekata subtitle hada ganne kohomada

  20. Ruchira

    Thanks for the sub!!!!!!!!!!

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Sandun

    thanks

  23. Ravindra

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.