Watch Trailer

Prehistoric Planet [S02 : E01] Sinhala Subtitles | ප්‍රාග් ඓතිහාසික යුගයේ දූපත් [සිංහල උපසිරසි]

Prehistoric Planet [S02 : E01] Sinhala Subtitles හැමෝමට නැවතත් ආයුබෝවන්, පෙර ඔබ වෙතට රැගෙන පැමිණි Prehistoric Planet පළමුවන කතා මාලාව තුළින් ඔබ ඇත්තවශයෙන්ම අදින් වසර මිලියන 66කට පෙර ඒ මිනිස් මිනිස්වාසයෙන් තොරවූ අභිරහස් මිහිතලය තුළ අතීතමය කාල තරණයකට නිසැකවම රැගෙන යාමට සමත් වූවා විය යුතුයි. ඉතිං ඔබ ම…

Prehistoric Planet Sinhala Subtitles

හැමෝමට නැවතත් ආයුබෝවන්,

පෙර ඔබ වෙතට රැගෙන පැමිණි Prehistoric Planet පළමුවන කතා මාලාව තුළින් ඔබ ඇත්තවශයෙන්ම අදින් වසර මිලියන 66කට පෙර ඒ මිනිස් මිනිස්වාසයෙන් තොරවූ අභිරහස් මිහිතලය තුළ අතීතමය කාල තරණයකට නිසැකවම රැගෙන යාමට සමත් වූවා විය යුතුයි. ඉතිං ඔබ මේ දෙවන කථා සමය පමණක් ඇස ගැටුණු රසිකයෙක් නම් අනිවාර්‍යෙන්ම ඔබට මඟහැරුණු ඒ විශිෂ්ට පළමු වන චාරිකාව හමාර කර නැවත පැමිණෙන ලෙස මතක් කර සිටිනවා. ඉතිං එහෙනම් වැඩි කතාවක් නැතිවම එක්වෙමු ප්‍රාග් ඓතිහාසික පෘථිවි තලයේ දෙවන චාරිකාව වෙත පිවිසීමට.

පළ්මුවන කතා සමයේදි මම මෙම වැඩසටහන් මාලාව පිළීබඳව සිදුකරල ලද හැඳින්වීම හේතුවෙන් සහ ඔබ පළමුවන කතාමාලාව රසවිඳින ලද රසිකයෙක් වනු ඇති බව සිතමින් මා මේ දෙවන කථා සමය පිළිබඳව වැඩි විස්තරකිරීමක් අනවශ්‍ය බව සිතනවා.

 

 

අද කතාංගයෙන් ඔබට ඉහත ජීව විශේෂයන් පිළිබඳව තොරතුරු රැගෙන ඒවි.

මේ ඔබ අනිවාර්යෙන්ම නැරඹිය යුතුම වාර්ථාමය වැඩසටහනක්. එක්වන්න Prehistoric Planet දෙවැන්නත් සමඟින්..

#Keep_Breathing

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEBRIP පිටපත් සඳහා ලබා දි ඇත.

1,945 downloadsDownload Prehistoric-Planet-S02-E01.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල් කිරිල්ලාවල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-01-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Prehistoric Planet, Prehistoric Planet Sinhala Subtitles, Prehistoric Planet sinhala subtitle, Prehistoric Planet sinhala sub

 

 

Previous SeasonAll BT1

Subtitles

1,945 downloadsDownload Subtitles17 KB

9 comments

  1. Nayana Buddhika

    උපසිරැසියට බොහොම ස්තූතියි❤️

  2. Prabod

    sub ekata thank you. ithuru epi tikath genna :)

  3. Anonymous

    Thanks

  4. nithin

    oya sub dhena series eka pattama important ekak..thank you brother..

  5. Buddhika Lakmal

    මේ වගේ සීරිස් එහෙකට සබ් ගේන්න හිතුවට බොහෝම පිං මචං...
    බොහෝම ස්තූතියි වැඩේට...

  6. indika 75

    thanks..

  7. Dewadithya

    Thanks for Sub!

  8. Gamage

    Thank you Very Much for the Sub for this kind of massive Programme.

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.