S Line [S01 : E01] Sinhala Subtitles ඔන්න මම ඔයාලට අලුත් කතාවක් අරගෙන ආවා. මේක රිලීස් වුනේ ගිය 11 වෙනිදා. කොටස් 6යි තියෙන්නෙ. හරිම පොඩි කොටස් ගානක කතාවක්…ඉතිං කතාව ගැන කියනව නම්, Ahn Joo Young අධ්‍යක්ෂනය කරපු මේ කතාව Thriller, Mystery, Fantasy ශානරයට අහිති එකක්. දැනටමත් 8.4 ක IMDb අගයක් වාර්තා කරල…

S Line Sinhala Subtitles
ඔන්න මම ඔයාලට අලුත් කතාවක් අරගෙන ආවා. මේක රිලීස් වුනේ ගිය 11 වෙනිදා. කොටස් 6යි තියෙන්නෙ. හරිම පොඩි කොටස් ගානක කතාවක්…ඉතිං කතාව ගැන කියනව නම්, Ahn Joo Young අධ්‍යක්ෂනය කරපු මේ කතාව Thriller, Mystery, Fantasy ශානරයට අහිති එකක්. දැනටමත් 8.4 ක IMDb අගයක් වාර්තා කරල තියෙනවා කියල තමයි කියන්නෙ.
වැඩි විස්තර නැතුව අපි කතාව බලමු නේද..
ලිංගික ජීවිතය කියන්නෙ හැමෝම ගොඩක් රහසෙන් තියාගන්න කැමති දෙයක්නෙ..ඒත් කොහොමද අපි දිහා බලන කෙනෙක්ට කියන්න පුලුවන් නම් අපි කී දෙනෙක් එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වල තියෙනවද කියලා. ඒ වගේම ඒ කවුද කියලත් (ලංකාවෙ නම් ඉතිං මූණ දිහා බලල එහෙම කියන අයත් ඉන්නවා..ඒවා ඉතිං විශේෂ දක්ෂතා ) මේ කතාවෙ එන ශින් හයින්-සියොප් කියන්නෙ උපතින්ම ඒ වගේ හැකියාවක් තියෙන කෙනෙක්. මුලින් මුලින් නොතේරුම්කමට එයා ඒ දේවල් එලි කරත්..දවසකට පස්සෙ එයා තේරුම්ගන්නවා ඒකෙන් ජීවිතයක් වුනත් නැති වෙන්න පුලුවන් කියලා. ඉතිං ඒක සාපයක් විදිහට දකින ශින් හයින්-සියොප් තමන්ගෙ ජීවිතේ නැති කරගන්න හදනවා..හුදකලා වෙනවා…මේ පටන් ගන්නෙ ඒ ශින් හයින්-සියොප් කියන විශේෂ ගෑණු ලමයගෙ කතාව…
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
17,878 downloadsDownload S-Line-S01E01.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Hi Venus Sinhala Subtitles
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
6 comments
Dimuthu Dananjaya
Buddhika laKMal
ස්තූතියි සිස් අලුත් සීරිස් එහෙකට සිංහල සබ් ගෙනාවට
Anonymous
ado meeka fb eke viral wena nisa balanna awe
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Supun Thiwanka
Baiscope Download site එකෙ තියෙන 1080p වීඩියෝ ෆයිලුත් එක්ක සබ් එක මැච් වෙන්නෙ නෑ. ටයිමින් අවුල් සෑහෙන්න. එක සැරයක් සින්ක් කලාට හරියන්නේ නෑ. ටිකක් වෙලා ගියාම ආයෙත් සබ් එක වෙනම යන්නෙ. මෙක හදන්නකො
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Advertisement



1st download