Watch Trailer

Scorpion [S04 : E17] Sinhala Subtitles | ස්කෝපියන් මෝඩයෝ [සිංහල උපසිරැසි සමඟ]

ප්‍රමාද වුනා. කම්පියුටරේ ප්‍රශ්ණයක් ඇවිල්ලා බොහෝම අමාරුවෙන් තමා උපසිරැසිය ඉවරයක් කරගන්න ලැබුනේ. ඉතිං කතාව ගැන වැඩි යමක් ගැන සදහන් කරන්න යන්නේ නෑ. පුරුදු විදියටම මෙයාලට අදත් ජොබ් එකක් සෙට් වෙනවා. හැබැයි අද ප්‍රශ්ණේදී මෙයාලට මුහුණ පාන්න සිද්ධ වෙන්නේ ගොඩක් අවධානම් කාරී වැඩකටයි. අද කතාවේදී මෙයාලට පාර්ට…

ප්‍රමාද වුනා. කම්පියුටරේ ප්‍රශ්ණයක් ඇවිල්ලා බොහෝම අමාරුවෙන් තමා උපසිරැසිය ඉවරයක් කරගන්න ලැබුනේ. ඉතිං කතාව ගැන වැඩි යමක් ගැන සදහන් කරන්න යන්නේ නෑ. පුරුදු විදියටම මෙයාලට අදත් ජොබ් එකක් සෙට් වෙනවා. හැබැයි අද ප්‍රශ්ණේදී මෙයාලට මුහුණ පාන්න සිද්ධ වෙන්නේ ගොඩක් අවධානම් කාරී වැඩකටයි.

අද කතාවේදී මෙයාලට පාර්ටිකල් ඇක්සලරේටර් එකක් හරියට ක්‍රියාකාරීත්වයෙන් යුතුව වැඩ කරනවද කියලා පරීක්ශා කරලා බලන්න තමයි සිද්ධ වෙන්නේ. හැබැයි මේක තියෙන්නේ රොකී කදුවැටියේ කිලෝමීටර් 40ක් විතර ගැඹුරෙන්, ලෝකේ ගැඹුරුතම තැනක පිහිටලා තියෙන විද්‍යාගාරෙට තමයි මෙයාලට අද යන්න ලැබෙන්නේ. ඉතිං විද්‍යාගාරයක් ගියන්නේ මොලකාරයින්ට නම් ඉතිං දිව්‍යලෝකේ ගියා වගේ තමයි. හැබැයි මේ දිව්‍යලෝකේ තියෙන්නේ පොලව යට. ඉතිං පොලව යටට යන්න යන්න වායු පීඩනය එන්න එන්න වැඩි වෙනවා. කිලෝමීටර් 40ක් පොලව යට කියන්නේ ඉතින් එසේ මෙසේ ගැඹුරක් නෙමෙයි නේ. පැය 4කට වඩා කාලයක් පොලව යට හිටියොත් මෙයාලට වායු පීඩනය නිසා මොලේ ක්‍රියාකාරීත්වය අඩුවෙලා සාමාන්‍ය මෝඩ මිනිස්සු බවට පත්වෙන අවධානමත් ඇතිව තමයි අද වැඩ කටයුතු කරන්න වෙන්නේ.

ඉතිං අපි බලමු අද කතාවේදී ස්කෝපියන් කණ්ඩායමට මොන වගේ කරදර ගොඩකට මුහුණ පාන්න වේවිද කියලා. ඒ වගේම එයාලා ඒකෙන් ගොඩ එන්නෙත් කොහොමද කියලා බලමු. මම අදට සමුගන්නම්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

8,911 downloadsDownload Scorpion-S04E17.zip40 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

 

Previous BT1All BT1Next BT1

Subtitles

8,911 downloadsDownload Subtitles40 KB

53 comments

  1. Hirunaprabodha

    ගොඩාක් ස්තූතියි සහෝ

  2. Wolwerine.

    Thank you very much for the sub.

  3. Chalana

    thx bro....ikmaninma denna api balan innavoooooooooooooo

  4. ISHARA_md

    ELM BM

  5. Ravindu Rukshan

    Thx

  6. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතිය අයියේ උපසිරසට..!

  7. Gathsara Umesh

    Bhooooom sthuuthiyi ayyee....

  8. pasindu vidusara

    Thanks bn

  9. Mahesh ruwan

    බොහොම ස්තුතිය

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. neo513

    thnks brother

  12. Kanchaka

    Thanks bro.....

  13. laki

    ammoooooooooooooh awillaaaaa.......... thanks bro

  14. Avishkalakshan

    Balagena hitiye enakan.tnq

  15. shehan nuwan

    thanks

  16. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......

  17. shan AC

    thnx brooo.....

  18. Damith Priyankara

    thankzz bro sub ekata

  19. suranuwan

    thanks bro

  20. Dilruk lahiru

    Elzzzzzz MCN

  21. nuwanjayasooriya7

    thanks mcn

  22. Ashan Maduranga

    elazzz thanks machan

  23. Madura J Kawshalya

    හම්මා .පරක්කු ..කොහෙද පරක්කු ...මෙච්චර ඉක්මනින් මේ සබ් එක ලැබේවි කියල නම් හීනෙකින් වත් හිතුවෙ නෑ ..
    එනිවේ තෑන්ක් යූ වෙරි මච් .. ..
    ජය වේවා ...!!

  24. wikz

    thanx 4 sub mcn..

  25. Dinuka Dilshan

    Thank You... !

  26. thekshana

    Thank you..!

  27. Kushan Dananjaya

    Thank You :-*

  28. Yasas Indrakantha

    Thanks Bro. xD

  29. Udara Damith Dissanayaka

    ජය වේවා ...............
    000 එල
    ස්තුතියි

  30. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  31. sharadharavi

    Thank you very much sahoo...

  32. D.Chamara

    bohoma sthuthi sahooo jaya...

  33. sachintha

    Sub ekata thanks sahoo...

  34. IreshSampath

    thanks

  35. Pbhagya452

    Sub ekta thanx..movie eka download krnna link ekak nadda??

  36. nuwan14

    sub ekata godak isthuthi saho

  37. nuwan14

    sub ekata godak isthuthi saho, thankyou oyalata

  38. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. lord voldemort

      18ta sub denne ndda ayye

  39. suranuwan

    thanks.....

  40. neelanethra

    ස්තූතියි ..කරන කැපවීමට

  41. Dasun Chathuranga

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.....!

  42. Ravindu Wasantha

    Ilmansta ilaga eke dandako

  43. Wolwerine.

    epi 18 eka puluwan ikamanata dhenna saho!

  44. chathuka45

    adoo 18 ta sub eka diyankoo machoo.. sehena dawasaka idan episode eka download karan inne.

  45. iDinesh

    Thanks!

  46. Pathum Chamara Rupasinghe

    ජය වේවා සහෝ

  47. Pathum Chamara Rupasinghe

    Go ahead bro

  48. ShashikaD

    Thanks bro....

  49. thusitha Premarathna

    thanks

  50. silvereen

    සබ් එක නියෙමෙට තිබ්බා .thanks oyalata. ඉක්මනට සබ් දෙන්නන් තීරනය කරපු එක නම් ලොකුදෙයක්

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.