ඔන්න පුරුදු විදියටම කතාවට උපසිරැසි අරගෙන ආවා. වෙනත් රෑපවාහිනී කතා මාලා වගේ නෙමෙයි, මේකේ එක කතාංගයකට උපසිරැසි හැදුවා කියන්නේ, ඉංග්‍රීසි චිත්‍රපටි වල තරමටම ලයින් තියෙනවා පරිවර්ථනය කරන්න තරම්. ඉතිං කොහොම නමුත් ඔන්න ගෙනාවා. ලිපියේ මම වැඩි දෙයක් සඳහන් කරන්න යන්නේ නෑ. නමුත් අද කතාව ගැන කෙටි විස්තරයක් කරන…
ඔන්න පුරුදු විදියටම කතාවට උපසිරැසි අරගෙන ආවා. වෙනත් රෑපවාහිනී කතා මාලා වගේ නෙමෙයි, මේකේ එක කතාංගයකට උපසිරැසි හැදුවා කියන්නේ, ඉංග්‍රීසි චිත්‍රපටි වල තරමටම ලයින් තියෙනවා පරිවර්ථනය කරන්න තරම්. ඉතිං කොහොම නමුත් ඔන්න ගෙනාවා.
ලිපියේ මම වැඩි දෙයක් සඳහන් කරන්න යන්නේ නෑ. නමුත් අද කතාව ගැන කෙටි විස්තරයක් කරන්නම්. යුද්ධයේ මැරුණු සොල්දාදුවන් සහ අතුරුදහන් වුනු සොල්දාදුවන් හොයාගෙන, එයාලව නැවතත් නිවසට බාර දෙන්න ඒජන්සියක් ඇමරිකානු හමුදාව විසින් පත් කරලා තියෙනවා. බොහෝමයක් රටවල හමුදාවන් වල මේ විදියට කටයුතු කෙරෙනවා. (හැම හමුදාවකම කරනවද කියලා දන්නේ නෑ.) ඉතිං අද කතාවේදී වියට්නාම යුද්ධයෙන් අතුරුදහන් වුනු සොල්දාදුවන්‘ගේ අවශේෂ කොටස් තියෙන බවට වියට්නාමයේ භූමියකින් සාක්ශි හමුවෙනවා. නමුත් වියට්නාමයේ බලධාරීන් සහ ඇමරිකානු හමුදාවේ බලධාරීන් විසින් මේ ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ නෑ. මොකද කිව්වොත් මේක අවුරුදු ගානක පරණ යුද්ධයක්නේ. ඉතිං කොහොම හරි මේ ඒජන්සියේ නියෝජිතයෙක් ස්කෝපියන් වල උදව් පතනවා මේ අවශේෂ කොටස් වියට්නාමයෙන් ගොඩ ගන්න. මේ අතරේ කුණාටුවකට මුහුණ දෙන්න වෙනවා.
අපි බලමුකෝ මේ කුණාටුව අස්සේ මෙයාලා අභියෝග වලට මුහුණ දෙන්නේ කොහොමද කියලා. මම අදට සමුගන්නම්.
ආයු -බෝ -වේවා !!!
220 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න
8BE4AC8EF944AD63D2E495ACF30CA65E1A15EBC5302 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
45FA3B7DABB619E8B3C196C0BE7EDBF20531E948 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
8,282 downloadsDownload Scorpion.S02E21.baiscopelk.zip146 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
34 comments
Kasun Chathuranga
R.D
කොච්චර ලයින් තිබ්බත් ප්‍රණීත් සහෝ ඉක්මනින්ම සබ් එක ගේනවනේ....බොහොම ස්තුතියි සහෝ....
yasas
thanx bro
dilka
tnx mcn
Yohan
Thnqq bro..
Sajeevi
Thanks
Sachintha Sudaraka
ekmanata dunnata thnkz sho
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Suranjaya_91
නියමයි මචන්..
තෑන්ක්ස්තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Mahesh
Sub ekata thanx aaaaaaaaa
MP Sachith Lakshan
ස්තුතියි සහෝ උපසිරසට
ජය.....!Ashan Kolambage
Thanks Sub ekataa
මධුකප්‍රිය පෙරේරා
උපසිරසියට ස්තුතියි සහෝ...
D Chamara
bohoma sthuthi sahoo
Pradharaka
සබ් එක ඉක්මනට දීපු එකට ගොඩක් ස්තුතියි සහෝ.....නියමයි...
Pasan Madusha
පරක්කු උනත් සබ් එක කොහොම හරි දුන්නනේ ගොඩක් ස්තුති එකට
එ වගේම මේ Tv Series එකේන් පස්සේ The Vampire Diaries සබ් දෙන්න පුලුවන්නම් ගොඩක් හොදයිRasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...එනකන් හිටියේ....
miga
බලාගෙන හිටියෙ.............. thnks මචන්
Sanath Indika
thx sahoo
Alien
Thanks machaaaaan!
devinda
nc work bro.......
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rasheen Mansil
thanks!!!!
Tharaka Lahiru
Tnx mcn
Eranga Sandaruwan
උපසිරැසියට බෝම ස්තූතියි. ජය වේවා....
සුරේෂ් ජයතිලක
Praneethge wada gena itin api dannawane
Udara Damith B\K
උපසිරසට ගොඩාක්ම ගොඩාක්ම ගොඩාක්ම ගොඩාක්ම ගොඩාක්ම ගොඩාක්ම ගොඩාක්ම ගොඩාක්ම ගොඩාක්ම ගොඩාක්ම ස්තුතියි
Scor18
කෝ 22 ඇවිත් ගොඩක් කල් නේද දැන්
Gihan
22ටත් ඉක්මනට සබ් දෙමුකො මචං
Shakthi Lahiru
ela
lakshan
ගොඩක් ස්තුතියි සහෝ
Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……….!!!!!!!!!!!!!!!!!!!
Advertisement
![Scorpion [S02 : E21] with Sinhala Subtitles | කුණාටුවකට මැදිව… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Scorpion-SE2.jpg)

Thanxxx Bro!!! :D