ඔන්න එහෙනම් The Brave කතා මාලාවේ එකොලොස් වෙනි කොටස අරගෙන ආවා. මුලින්ම සමාව ඉල්ලන්න ඕන මීට කලියෙන් කතා මාලාව ලබලා දෙන්න තීරනය කරලා තිබුනත් බොහොම වැඩ රාජකාරි අධික වීම නිසාවෙන් සෑහෙන ප්‍රමාදයක් උනා. හරි හැරෙමු කතාව දිහාවට.. පහුගිය කොටස් වලින් ඔයාලට දකින්න ලැබුනා ජෑස් මෙහෙයුමක් අතරතුරදී නොහිතපු විදිහට…

ඔන්න එහෙනම් The Brave කතා මාලාවේ එකොලොස් වෙනි කොටස අරගෙන ආවා. මුලින්ම සමාව ඉල්ලන්න ඕන මීට කලියෙන් කතා මාලාව ලබලා දෙන්න තීරනය කරලා තිබුනත් බොහොම වැඩ රාජකාරි අධික වීම නිසාවෙන් සෑහෙන ප්‍රමාදයක් උනා. හරි හැරෙමු කතාව දිහාවට..
පහුගිය කොටස් වලින් ඔයාලට දකින්න ලැබුනා ජෑස් මෙහෙයුමක් අතරතුරදී නොහිතපු විදිහට විරුද්ධ පාර්ශවයට හසු වෙනවා. පස්සේ කෙසේ හෝ කණ්ඩායමේ මැදිහත්වීමෙන් ජෑස්ව බේරා ගන්න පුළුවන් උනත් සිදු උන සිදුවීම් නිසාවෙන් ජෑස් තරමක පසුතැවීමකින් තමයි ඉන්නේ. එක ලඟ සිදු උන සිදුවීම් නිසාවෙන් කණ්ඩායමේ ආපහු මෙහෙයුමකදී ජෑස්ගේ සේවය ලබාගන්න එක ගැන ආයෙම වතාවක් හිතලා බලන්න වෙන වේලාවකදි තමයි කණ්ඩායමට නැවතත් මෙහෙයුමකට යන්නට වෙන්නේ.
මාරී ඩයස් කියන්නේ කොලොම්බියාණු මංකොල්ල කාරිණියක්, මෙයාගේ තියන විශේශත්වය තමයි මාරි කරන්නේ රොබින් හුඩ් ගේ වැඩක්.. සල්ලි තියන අයගෙන් කොහෙන් කොහොම හෝ අරගෙන තමන්ගේ ජනතාව අතර බෙදලා හරින එක. නමුත් වැරදි ක්‍රමයට සිදුකරන නිසාවෙන් ඇය ජාත්‍යන්තර අපරාධකාරිණියක් විදිහට නම් කෙරෙනවා. මේ වතාවේ මාරී මිනිස්සු ඉන්න ගුවන් යානයක් පැහැරගෙන කොලොම්බියාවට ගොඩ බස්සලා ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 500 ක වන්දියක් ඉල්ලන්නයි සූදානම. රජයේ හමුදා වලින් මේ කාර්‍යයට අත ගහලා වැඩේ පොඩ්ඩක් අවුල් උන නිසාවෙන් අපේ කණ්ඩායමට මේ වැඩේට අතගහන්නයි වෙන්නේ.
ඇත්තටම මාරි මේ ගුවන් යානය කොලොම්බියාවට ගෙනල්ලා මොකක්ද කරන්න හදන්නේ කියලා බලන්න ඔයාලට කතාව බලන්නම වෙනවා. ඔව් අනිවාර්යෙන්ම හිතන දේට වඩා සෑහෙන්න වෙනස් දෙයක් ඔයාලට දකින්න ලැබේවි.
එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු.. හැමෝටම ජය වේවා….!!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත සඳහා අදාළ වේ.
4,287 downloadsDownload The-Brave-01x11.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවින්ද බුද්ධික
Subtitles
17 comments
ashanshanaka
Pasindu Dixon
උපැසිරැසියට බොහෝම ස්තූතියි..
Izombie subtitles ඉක්මනට ලබාදෙන්න පුලුවන්ද??Udara Damith Dissanayaka
එකට සමහර විට සබ් දෙන එකක් නැතිවෙයි නෙ
Kaushan Herath
sabata thanks saho.strike back ekata passe balapu supirima ekak
Nalaka Dananjaya Rathnayake
hamme ithin.. bohoma sthuthi saho. jaya
Udara Damith Dissanayaka
සූපිරිය්
එල
කදිමයිUdara Damith Dissanayaka
~~~ගැටළු ගැන චෝදනා නොකර ඒවා විසදීමට උත්සහ කරන්ඩ ~~~
එලඉසුරු සම්පත් සිරිසේන
විසඳගන්න ගැටළුවක් ඇතිවුණේ නැහැ සහෝ.
Udara Damith Dissanayaka
Nikan demme oka kathawa g3na hithala oyata nemeyi...
Milindapriyalal
Ela
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
suranuwan
thanks bro ela.....
Kanchaka
Thanks bro........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
Nilush Angana
Sub ekata thanx
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Advertisement
![The Brave [S01 : E11] Sinhala Subtitles | නිල් අහස…!! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/The-Brave-Official.jpg)



Thanks bro.