Watch Trailer

The Girl from Oslo AKA Bortført [S01 : E10] Sinhala Subtitles | අවසන් මෙහෙයුම! [සිංහල උපසිරසි]

මේක ඊශ්‍රායල නිර්මාණයක්. ඒ වගේම මේක තමා ඊශ්‍රායල Netflix සුසංයෝගයෙන් කල එලි බහින පළවෙනිම නිර්මාණය. 2021 අප්‍රේල් 11 දින නිළ වශයෙන් Netflix නාලිකාව හරහා නිකුත් කරපු මේක, ඒ නිකුත් කරපු සතිය තුල වැඩිම නැරඹුම් වාර ප්‍රමාණය වාර්තා කරන්නත් සමත් උනා. ඒ වගේම රටවල් කීපයක මාස ගානක් තිස්සෙ Top Most Viewed ලිස…

මේක ඊශ්‍රායල නිර්මාණයක්. ඒ වගේම මේක තමා ඊශ්‍රායල Netflix සුසංයෝගයෙන් කල එලි බහින පළවෙනිම නිර්මාණය. 2021 අප්‍රේල් 11 දින නිළ වශයෙන් Netflix නාලිකාව හරහා නිකුත් කරපු මේක, ඒ නිකුත් කරපු සතිය තුල වැඩිම නැරඹුම් වාර ප්‍රමාණය වාර්තා කරන්නත් සමත් උනා. ඒ වගේම රටවල් කීපයක මාස ගානක් තිස්සෙ Top Most Viewed ලිස්ට් එකේ උඩම 10 අතරෙ රැදී ඉන්නත් පුළුවන් උනා. Drama/Thriller කැටගරියෙන් කියල කිව්වත් action එහෙමත් නැතුවම නෙවෙයි. IMDB අගය 6.3/10ක් කරකවා ගත්ත මේක අධ්‍යක්ෂණය කරන අය රඟපාන අය එහෙම අපි දන්න කියන අය නෙවෙයි. ඒ නිසා මං ඒ ගැන කියන්න යන්නෙ නෑ හොඳේ. මේක නෝර්වේජියානු/ඊශ්‍රායල සුසංයෝගයක්. ඒ නිසා නළු නිලි සෙට් එකම ඒ රටවල් දෙකේ අය තමයි ඉන්නෙ. දන්න අය නෑ කියල බලන්නෙ නැතුව ඉන්න එපා. එහෙම උනොත් ඉතින් අපරාදෙ. තව දෙයක් කියන්න ඕනෙ. මේක ඊශ්‍රායල කතාවක් නිසා එයාලගෙ නම් ගම් එහෙම ටිකක් නුහුරුයි. ටිකක් බලන් යද්දි හරි යයි. අනික මං සබ් එක කරල තියෙන්නෙ English Dubbed කරපු කොපියට. ඒක බාගෙන බලන්න. ඊශ්‍රායල භාෂාවෙන්ම තියන කොපි එකක් මං සබ් කරන්න පටන් ගද්දිත් රිලීස් වෙලා තිබ්බෙ නෑ.

හරි එහෙනම් ඔන්න මේ ටෙලි කතා මාලාවේ අන්තිම කොටස අරන් ආවා. කලින් කොටසෙ ඔයාල දැක්ක තුන්දෙනාව හමාස් සංවිධානය දැන් ප්‍රාණ ඇපේට තියාගෙන එයාලගෙ ඉල්ලීම් ඉදිරිපත් කරනවා. ඒ වගේම අබු සලීම් මරන්න හදපු සැලැස්ම කාල් වෙනස් කරනවා. අන්තිමටම දකින්න ඇති ISIS උන් ප්‍රාණ ඇපකාරයො යන තැන දැනගෙන එයාල පස්සෙන් යන්න සැලසුම් කරනවා. ඒ වගේම එයාලට ඔත්තු දෙන්න කෙනෙකුත් ඉන්නව කියල ඔයාලට හිතෙන්න ඇති. ඔව් එහෙම කෙනෙක් ඉන්නවා. ඒ කවුද කියල වගේම කතාවෙ අන්තිමට මොකද වෙන්නෙ කියල අන්තිම කොටස බලල දැනගමු.

කොටස් 10ක් මං එක්ක හිටපු ඔයාලට ස්තූති කරන ගමන් අඩු පාඩු වලටත් සමාව ඉල්ලනවා. ඒ වගේම හොඳ නරක අදහස් යෝජනා පහල කොමන්ටුවේ දාන්න කියල ඉල්ලන ගමන් දැනට ඔයාලගෙන් සමුගන්නවා. හැමෝම පරිස්සමින් ඉන්නෝ!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,247 downloadsDownload The-Girl-from-Oslo-S01-E10.zip13 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-15
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

1,247 downloadsDownload Subtitles13 KB

5 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Anonymous

    Thanks jayawewa.....!

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Anonymous

    Thnax brother

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.