The Vampire Diaries S02 Sinhala Subtitles අන්තිමේදී මතක ඇතිනේ එලයිජා ඇත්තටම කරන දේ බොනී ලුකාගේ මාර්ගයෙන් දැනගන්නවා. ඉතින් ඩේමන් ජෝන් දුන්නු කිණිස්ස වගේම අළු වලින් එලයිජාව මරණ්න සැළසුම් කරනවා. මේවා සිද්ධ වෙන අතරේ එලේනාට ජොනතන් ගිල්බර්ට්ලගේ තව දින පොතක් හම්බවෙනවා. මේකේ ස්ටෙෆන් අතීතයේ මොන වගේ කෙනෙක්ද?…

අන්තිමේදී මතක ඇතිනේ එලයිජා ඇත්තටම කරන දේ බොනී ලුකාගේ මාර්ගයෙන් දැනගන්නවා. ඉතින් ඩේමන් ජෝන් දුන්නු කිණිස්ස වගේම අළු වලින් එලයිජාව මරණ්න සැළසුම් කරනවා. මේවා සිද්ධ වෙන අතරේ එලේනාට ජොනතන් ගිල්බර්ට්ලගේ තව දින පොතක් හම්බවෙනවා. මේකේ ස්ටෙෆන් අතීතයේ මොන වගේ කෙනෙක්ද? අන්න ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. මේ පොතේ ඔරිජිනල් කෙනෙක්ව මරණ විදිය දැනත් ලියවිලා තියෙනවා.
ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!
The Vampire Diaries S02 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.
228 downloadsDownload The-Vampire-Diaries-S02E15-Sinhala-Subtitles.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Vampire Diaries S02 Sinhala Subtitles
- #The Vampire Diaries Season 2 Sinhala Subtitles
- #The Vampire Diaries Sinhala Sub
- #The Vampire Diaries Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #රවිඳු රුක්ෂාන්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Advertisement
![The Vampire Diaries [S02 : E15] Sinhala Subtitles | ස්ටෙෆන්ගේ අතීතය… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-2-PIC2.jpg)


