පසුගිය කොටසින් රීපර්ලාට අහුවෙන මැගී ඇතුළු කණ්ඩායම බොහොම අමාරුවෙන් තමයි බේරිලා ආවේ. මොකද ඒ බලන්න ලැබුණු කොටස් ටික තනිකරම මර උගුල් වගෙ. කොයි වෙලාවේ කවුරු මැරෙයිද කියලා හිතාගන්න බැරි විදිහට කතාව ගලාගෙන ගියෙ. ලීයා එක්ක සමාදාන වෙලා බේරිලා ආවත් මැගී හිටිය පලි ගැනීමේ කේන්තියෙන් නිසා එයා ඉතුරු වෙලා හිටිය හ…

පසුගිය කොටසින්
රීපර්ලාට අහුවෙන මැගී ඇතුළු කණ්ඩායම බොහොම අමාරුවෙන් තමයි බේරිලා ආවේ. මොකද ඒ බලන්න ලැබුණු කොටස් ටික තනිකරම මර උගුල් වගෙ. කොයි වෙලාවේ කවුරු මැරෙයිද කියලා හිතාගන්න බැරි විදිහට කතාව ගලාගෙන ගියෙ. ලීයා එක්ක සමාදාන වෙලා බේරිලා ආවත් මැගී හිටිය පලි ගැනීමේ කේන්තියෙන් නිසා එයා ඉතුරු වෙලා හිටිය හැම කෙනෙක්වම මරලා දාලා ලියාටත් වෙඩි තිබ්බත් එයා වෙඩි කාගෙනම බේරිලා ගියා. නීගන් තීරණය කලා මැගී ඇතුළු කණ්ඩායමෙන් අයින් වෙලා යන්න. ආපහු ඇලෙක්සැන්ඩ්‍රියාවට එන මේ අයට කොමන්වෙල්ත් සොල්දාදුවො ගොඩක් එක්ක ඉයුජින් එනවා දකින්න ලැබෙනවා. එතනින් පස්සෙ සිද්දවුන දේවල් පෙන්නන්නෙ ලොකු කාල පරාසයක් ඇතුව.
මෙතන ඉදන් සිද්දවුන දේවල් කියන්න ඕන නැතුව ඇති. මොකද හුගක් අය මේ වෙද්දී මේක බලලා ඇති. විශේෂයෙන්ම කමෙන්ට් එකක් දාද්දි ඇත්තම නමක් දාලා, ඇත්තම ඊමේල් එකක් දාලා කමෙන්ට් එකක්වත් දාගන්න කොන්ද පණ නැති “කරන්න බැරි නම් වෙන එකෙක්ට දියං” , “කරන්න බැරිනම් මොකටද බාර ගන්නෙ?” වගෙ ලොකු ලොකු කතා හැමදාම කියවන හෙනම පොරවල් කියලා හිතං ඉන්න Anonymous විදිහට කමෙන්ට් කරන සමහර අය එහෙම. මොකද සබ් කරන්න එකතු වෙච්ච කෙනෙකුට මොකක් හො හේතුවක් නිසා සබ් ටික කරගන්න බැරුව ගියත් ඒ කෙනා ගැන අඩුම තරමේ හොයලවත් බලන්නෙ නැතුව සමහරුන්ගෙ කතාව ඇත්තටම සබ් කරන කෙනා ඉගෙන ගන්න කෙනෙක් නම් පාඩම් කරන්නත්, එසයින්මන්ට් තියෙනවනම් ඒවත් කරලා දීලා, රැකියාවක් කරන කෙනෙක් නම් එයාගෙ වැඩ ටිකත් කරලා දෙද්දී අපි කවුරුත් නිකත් හිටියා වගෙ කතාව. කියන්න කණගාටුයි අපිට මේ වෙද්දී ඉන්නෙ සබ් කරන්නෙ කෙනාවත් සාමාන්‍ය ජිවිතයක් ගත කරන මනුස්සයෙක්නේ කියලා තේරුම් ගන්නෙ නැතුව පාගලා දාන්න බලං ඉන්න ටොක්සික්ම ෆෑන්බේස් එකක ලොකුම එක අපිට මේ වෙද්දී හැදිලා තියෙන්නෙ.
මමම මේක කලිනුත් කියලා ඇති. එකම එක උපසිරැසියක් කලත් අපේ උපසිරසිකරුවන්ගෙ ලිස්ට් එක දිහා විතරක් බලලා කියවන්න එපා. මොකද ඔය කියනවා වගෙ උපසිරසිකරුවන්ගෙ ලිස්ට් එකෙ අදටත් දෙතුන් සීයෙන් ලොකු පිරිසක් ඉන්නවනම්, වෝකිං ඩෙඩ් සීරිස් එක පටන් ගන්න මුල් වෙච්ච අයවත් නැතුව මේ අරං ආව සීසන් වල උපසිරැසි අරං එන්න හේතුවක් තිබ්බද කියලා උපසිරැසිකරුවන්ගෙ ලිස්ට් එකේ කීයක් ඉන්නවද කියලා ගනින වෙලාවේ පොඩ්ඩක් හිතලා බලන්න.
අනික් අය ගැන කියන්න නම් දන්නෙ නෑ ඒත් මේ සයිට් එක ඇතුලෙ කිහිප දෙනෙක් එකතු වෙලා උපසිරැසි ගන්වන කතාවලදී වගේම මග නැවතුන කතාවකට ආයෙ සබ් දෙන්න පටන් ගද්දි ජීවීතේට ඒ අදාල කතාවේ කොටසක් හො බලලා නැත්තම් ගොඩක් වෙලාවට ඒ වගෙ හවුල් වෙනවා අඩුයි. මොකද ඒ අයට අවබෝධයක් නැතුව එහෙම දේකට සම්බන්ධ වෙනවා කියන්නෙ උපසිරැසියෙ කොහේ හො තැනක වරදින්න තියෙන ඉඩකඩ වැඩියි. එතකොට සේරම වැඩ පැත්තක දාලා තව කවුරුහරි කෙනෙක් ඕවා චෙක් කරන්නත් ඕන. ඔය වගෙ ප්‍රශ්ණ අඩු කරගන්නයි, කරන වැඩේ හොදම විදිහට දෙන්න ඕන නිසයි වෙන දේ ගැන අවබෝධයක් තියෙන අයම එකතු වෙන්නෙ.
දැන් එතකොට මෙච්චර කියවන්න මට තියෙන රුදාව මොකක්ද කියලා හිතනවා ඇති. විමා මේක සම්පුර්ණයෙන්ම විකාශය වෙලා ඉවර වුනාට පස්සෙ සිංහල අවුරුදු කාලේ සේරම කොටස් ටිකට සබ් දෙන්නම් කියලා තිබුනට පුලුවන් විදිහට මේක ඉවරයක් කරන්න මං මේක බාරගත්තෙ මොකද අවුරුදු නිවාඩුවෙන් වුනත් එහෙම ලේසියෙන් කොටස් හතක් ඉවර කරගන්න එක ලේසි පහසු දෙයක් නෙවේ නිසා. මොකද මට මේ සම්පුර්ණ කොටස් හය ඉවර කරගන්නම අද දවස ඇතුළුව සති තුනක් ගත වුනා. ඒකත් අපිට ලැබෙන කරන්ට් එක අඩුම පැය ගාණකට සීමා වෙච්ච මේ කාලේ මට වෙනින් වැඩක් කරගන්න තිබුණු වෙලාවේ සම්පුර්ණයෙන්ම මේකට යොදවලා කලේ. මොකද අපේ උපසිරැසි දෙනකල්ම බලං ඉන්න, මනුස්ස කමක් දන්න පුංචි පිරිසක් අපිට ඉන්නවා කියලා දන්න හින්දා මිසක් ටොක්සික් ෆෑන්බේස් එකෙ අයට බයෙ නම් නෙවෙයි. මොකද අපි දෙන උපසිරැසි ගත්තත් නැතත්, ඒවා බැලුවත් නැතත් මටනම් අදාලම නැහැ කියලා මමනම් සලකන්නෙ. මොකද ඔය අය වගෙ තුප්පහි කමෙන්ට් දාන අය නිසා අපිට හිටිය උපසිරැසි කරන අයට එපා වීමක් කලා මිසක වෙන සෙතක් අදට වුනේ නැහැ.
කියන්න පුලුවන් උපරිම සරලව තේරුම් කලා. මින් ඉදිරියටවත් දෙයක් කියන්න කලින් දෙතුන් වතාවක් හිතාවි කියලා හිතනවා. එහෙම හිතන්න බැරිනම් හො ඕනෑ කමක් නැත්තම් ඒ කෙනාට පුංචි දෙයක්වත් තේරුම් ගන්න බැරි මානසික ගැටලුවක් තියෙන අය විදිහට තමයි අපිට සලකන්න වෙන්නෙ.
බලනවනම් අරං බලන්න. කිසිම බලපෑමක් නැහැ. අද විකාශය වෙන කොටස පුළුවන් විදිහට අරං එන්නම්. තවත් කෙනෙක් එපියක් ඩවුන්ලෝඩ් කරන වේගෙන්ම උපසිරැසි කරන්න මට පුලුවන් කමක් නැහැ.
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
9,517 downloadsDownload The-Walking-Dead-S11-E10-E15.zip252 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
37 comments
thilina
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජයwijeweera
konda pana nathi un kiyana ewata salenna epa cago.oya dena sub eka supiriytama pehediliwa denw cago
Anonymous
Supiri bro ❣️❣️
Theekshana
❤️❤️❤️❤️❤️
Lakshitha
Thankyou sub ekata
අපේ අයට නැති එකම දේ ඉවසීමSandaru Nimsara
Ado thanks bro
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
Godak kal balan hitiya thanx sahoo♥️♥️
Dilan
Thank you very much sir...
Madhawa Welagedara
Thank you brother..
Bimsara Yashan(ඔලිව)
උපසිරැසි වලට බොහොම ස්තූතියි චාමර අයියේ. ජයවේවා!
Anuja Lakshitha
thanks ayye sub ekata
Sandul
ගොඩක් ස්තූතියි අයියෙ ♥️
Chanuka manoj
සුපිරි බ්‍රො.කිසිම වාසියක් බලාගෙන කරන වැඩක් නෙමෙනේ.❤️
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Nadun
Toxic fan base eka hadaagaththe ubalama thamai.
Chinthana
ගොඩක් ස්තූතී සහෝ ❤️❤️
Anonymous
ආත්මාර්ථකාමීන්ගේ comment ගැන හිතන්න එපා. මෙහෙම වත් සබ් නොදී හිටියොත් කට්ටියට තේරෙයි. වැඩේ නවත්තන්නේ නැතුව දිගටම කරන්න. ජය!
Nuwan Chinthana
වැඩ තියෙන්නේ උබලට විතරක් නෙවෙයි අපිටත් තියනවා. Thanks කතාව තවත් එපා කෙරෙව්වට.
විමා
මගේ වැඩ පාඩු කරගෙන සබ් කරපු ඉත්තෑවෙක් මට හිටියා.
උඹ කිව්වා වගේම තුප්ප්පහි ෆෑන් බේස් එකට පිං සිද්දවෙන්න
මම දැන් සබ් කරන්නේ මගේ වැඩ සේරම ඉවර කරගෙන :)
ඇඩ්මින් කෙනෙක් විධියට සබ් කරන්න බාරගත්ත කොල්ලන්ගේ පස්සෙවත් වෙනදා වගේ පන්නගෙන යන්නේ නැහැ මම දැන්. ඉස්සර නම් කරදර කැරැල් ෆෝන් වලට කෝල් කරලා සබ් ඉක්මනට කරවගන්නවා. දැන් ඒ උන හොඳයි. ඉත්තෑවත් කොහෙන් ගියාද නැහැ :)මේක ඉවර කරන්න දීපු සහයට බොහොම ස්තුතියි මචං.
Anonymous
කවුරුත් කියන ඒව ගණන් ගන්න එපා අයියා ඔයාලා ඇත්තටම ලොකු පිනක් කරන්නේ ඇත්තටම... හරක් තප්පිළුව කියලා අපි ගණන් ගන්න ඕන නැහැ... ගානක් බලන් හිටිය එකේ ප්‍රතිඵල ලැබුණා අද අයියේ ගොඩක් ස්තූතියි අමාරුකම් තියගෙනත් අපිට මෙහෙම උදවු කරනවාට ❤️ ඔයාලගේ මුළු team එකටම ගොඩක් පින්
Yohan
Pissune bn... me current yana asse meheme hari sub dena aka kochchara deyakda... ona wedakata gal mul prahara thiyenawane..
awa ahema thamai.. digatama sub denna... jaya wewa...Anonymous
Balan gitiye enakm. Tnk you
Dumidu Eranga De Costa
සහෝදරයා ඔයාලා කරන්නේ ලොකුම දෙයක්. මිනිහෙක්ට විනෝදාස්වාදය ලබා දෙනවා කියන්නේ ලොකුම ලොකුම පිනක්. ගොඩක් මිනිස්සුන්ට නිකන් දෙන දේ කිසිම වටිනාකමක් නැහැ. ඒවා ගැන ඔයාලා දුක් වෙන්න එපා. ඒවාට ඔයාලා කිසිම වචනයක්වත් වියදම් කරන්න එපා.
indika 75
thanks..
ravidu ishan
සබ්එකට Tnx Mchn,, ✌️✌️ සබ්එක දෙනකං ඉවසං හිටියා. සබ්එකත් එක්ක තමයි කතාවෙ ගැම්ම තවත් වැඩිවෙන්නෙ
චරිත්
ජය මචන් ගෝතයෝ කියන දේවල් උබ ගනන් ගන්න එපා
Dhanushka Premalal
bohoma stuti sub walata mamat oyalagen tma godak welawata sub ganne me krana kapakeerima harima watinawa ... great work
Anonymous
ThanX mcn ❤️
priyantha
thanks
Rmesh
උබල නන් පට්ට බන්
lakshan
thanks ......................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chamth Sage
Hi bro, I got your sub.. Thanks dude.. Keep it up I am waiting for more sub from you! I appreciate your valuable service and don't worry what other fu%ker's words.
Ravindu Neranjana
මේ E10-E15 ට වෙනකන් ඔක්කොම සබ් ටික එකම ෆයිල් එකේද බං තියෙන්නෙ මේකෙ.
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Advertisement


thq wasthu .ummmma .බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නෑ බ්‍රෝ