Watch Trailer

The Walking Dead [S11 : E09] Sinhala Subtitles | වෙන ක්‍රමයක් නැත! [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මාස හතරකට පස්සේ සුපුරුදු The Walking Dead එක්ක එකතු වෙනවා. කලින් ලිපිවල කිව්වත් වගේ මේ තමා කතා මාලාවේ අවසන් සීසන් එක. ඒත් AMC නාලිකාව පුරුදු ක්‍රමයම අනුගමනය කරමින් සීසන් 11 එපිසෝඩ් 24 ම Part A, B සහ C විදිහට කොටස් තුනකට කඩල තමා විකාශය කරන්නේ. ගිය අවුරුද්දේ Part A විකාශය වෙද්දී Part B […]

ඔන්න එහෙනම් මාස හතරකට පස්සේ සුපුරුදු The Walking Dead එක්ක එකතු වෙනවා. කලින් ලිපිවල කිව්වත් වගේ මේ තමා කතා මාලාවේ අවසන් සීසන් එක.

ඒත් AMC නාලිකාව පුරුදු ක්‍රමයම අනුගමනය කරමින් සීසන් 11 එපිසෝඩ් 24 ම Part A, B සහ C විදිහට කොටස් තුනකට කඩල තමා විකාශය කරන්නේ. ගිය අවුරුද්දේ Part A විකාශය වෙද්දී Part B විකාශය වෙන්නේ මේ අවුරුද්දේ. මේ කොටසේ එපිසෝඩ් 8 විකාශය වෙලා අවසන් වුණාම C කොටසෙ එපිසෝඩ් ටික මේ අවුරුද්දෙ දෙවෙනි කාර්තුවේ විකාශන වෙන්න ඉඩ කඩ තියෙනවා.

කලින් සීසන් එකේදි චරිත එක එක ප්‍රශ්නවලට මුහුණ දුන්නනේ. මැගී, නේගන් ඇතුලු පිරිස ආහාර හොයාගෙන මරණීය මෙහෙයුමක් ගියා. ඒ වගේම ඩැරලටත් සතුරු පාර්ශවය වුනු පෝප්ගෙ කණ්ඩායම එක්ක එක් වෙන්න වුනේ තමන්ගෙ යාලුවන්ව බේරගන්න ඕන නිසාමයි. මේ අතර එසේකිල් ඇතුලු පිරිස හරිම අමුතු සමූහයක් සමඟ එක් වුනා. මේ වගේ ප්‍රශ්න ගොඩක් එක්ක තමා එකොළොස් වෙනි සීසන් එකේ පළමු කොටස් අට දිවගියේ.

කොහොම හරි වැදගත්ම කාරණාව තමා මේ සීසන් එකේ පළවෙනි කොටස් ටිකෙන්ම ආයෙත් The Walking Dead හරි ට්‍රැක් එකට වැටුණු බව දැනුනා. කලින් කොටස් අටම IMDB දර්ශකය තුළ ඉතා ඉහළ අගයන් වාර්තා කරේ අවසානයට නව බලාපොරොත්තු එකතු කරමින්.

ඉතිං Part B එකත් 9.5 ක ඉතාම ඉහළ අගයක් වාර්තා කරපු කොටසකින් ආරම්ඹය ගන්නවා. ඉතිං මේ සීසන් එකේ ප්‍රශ්න කිහිපයකටම නැවතීමේ තිත මේ කොටසින් තිබ්බත් අවසන් වෙන්නෙ නම් තව ලොකු ගැටලුවකට පාර කපමින්. ඉතිං ඒ ගැන දැනගන්න මේ කොටස මම ඔයාලට බාර කරනවා.

එහෙනම් දහවෙනි කොටසින් ආයෙත් 20 වෙනිදාට හමුවෙමු…!

සුබ දවසක්…!

No Other Way

IMDB rating: 9.5
Air Date; February 13 2022
Director : Jon Amiel
Writer: Frank Darabont
Age rating: TV-MA (For Violence and Frightening Scenes)

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

8,636 downloadsDownload the.walking.dead_.s11e09.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

8,636 downloadsDownload Subtitles29 KB

65 comments

  1. Dasun

    thanks bro

  2. tharindu

    thanks bro anik eketh ikmanin denna

  3. Anuja Lakshitha

    thanks kollo sub ekata

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. විමා

    සබට තුති මලේ..
    නිවෙන්න ළඟ නිසා පහනේ දැල්ල දීප්තිමත්ව දැල්වෙනවා...

  7. Ramesh

    Enakal maga balan hitiye thanks bro

  8. ravidu ishan

    සබ්එකට Tnx Mchn ✌️✌️ ,, ජය!!

  9. charith

    සබ් එකට ස්තුතියි..

    1. Anonymous

      Sub awda

    2. Madawa ishan

      Mokeda sub eka awe

  10. dhanushka

    Thanks for the sub

  11. Tharindu Hashan

    episode 10 sub dennako bro

  12. Madhawa Welagedara

    Thank you brother

  13. Anonymous

    Ado 20 wenida kalith na ban sub eka diyanko ikmanata 10 weni ekata

  14. Anonymous

    ko ban sub eka thama na ne

  15. Anonymous

    10 sub eka onaa

  16. charith

    සබ් කෝ දෙයියෝ..11 එපියත් ආවා

  17. Anonymous

    sub naddo

  18. Lc

    අලුත් එපි දෙකක් ඇවිල්ලා යකෝ තියෙන්නේ, තාම ep 10 ට සබ් දීලා නෑ එකෙක්වත්.

  19. Sasankasandash

    Need Walking Dead Season 11 Episode 10 And 11 sinhala Soon ❤️

  20. Anonymous

    Sub eka denna bainam wena ekekta diyan bn

  21. Anonymous

    Melo rahak na ban. Denawanam dipanko ban. Denna bari nam denna wenne na kiyala hari kiyapan ethakota me magula nathuwa hari balanna puluwan spoil wenna kalin

  22. LD

    Sub ko episode 2k awilla thawa

  23. DS

    Karanna puluwan ekekta dipanko ubata karanna beri nam.

    1. Vinod

      මෙහෙම දීලා නම් සෙට් නෑ පුලුවන් කෙනෙක්ට දෙන්න

  24. deamon x

    අඩේ අලුත් එපි දෙකේ සබ් දීපල්ලා

    1. Dasaun

      Sira bn

  25. Anonymous

    ane 11.10 dennakooooooooooooooooooooooooooooooooooooo

  26. Wasantha

    11-10, 11-11 sub denne neddo??????

  27. BNK

    English sub ekka beluwa aye sub nodemmata kamak na.

  28. charith

    12 එපියත් ආවා..සබ් දෙන කෙනාට දෙන්න විදිහක් නැත්තන්..වෙන කෙනක් හරි බාරාරන් සබ් එක දෙන්න

  29. Anonymous

    horagediya ape English knowledge eka improve karanna neda yanne sinhala sub eka nodi :D

  30. Randika

    KaKauruhari kenek mekata sub karnnako

  31. Anonymous

    Melo rahak na boru porondu denna epa yako GOTA sir wage

  32. DLN S

    20 wenida kelith na yko. Sathi 3k thisse uba amma ekka pol gaanawada? Karanna beri nm baara nogena idapan.

    1. Anonymous

      Gon p*****a ammala ada ganna epa sub eka dena ekaata mokakhari wadak hinda miss wela athi anith eka unta salary ekak gewanne naha apita sub danawata eka un athal ekata karana wadak ,,thopi wage harak hinda thamai sub dana ewath unta epa wenne.tho pol gala dipan ubalage ammata mun sub eka danakal.

    2. විමා

      පොල් ගාන එකවත් සබ් එකවත් නෙමේ මචං අපේ ජොබ් එක.
      අම්මට පොල් ටිකක් ගාල දෙන එක අම්මට කරන උදව්වක් ලැජ්වජාක්වත්, වැරදි දෙයක්වත් නෙමේ. සමහරවිට උඹට ඒක කුනුහර්පයක් වෙන්න ඇති Anonymous.
      උඹලට සබ් එකක් හදල දෙන එක උඹලට කරන උදව්වක්.
      ඔහොම කතා කරන උඹලා ඇවිල්ල අපේ දේවල් කරල දෙන්නේ නැහැනේ?
      ඒ නිසා ටිකක් ඉඳපන්, අපේ දේවල් ටික කරගෙන සබ් ටික දෙන්නම්, උඹල වගේ උනුත් බලපන් ඒක අවුලක් නැහැ. :)

    3. සවිඳු

      ඉඩකින් පොන්නයා... සබ් එකක් පරක්කු වුණා කියලා ඔහොම ගෝනෙක් වගේ තප්පුල්ල හරියනවද බූරුවා ...උබ උන්ගේ අනික් වැඩ කරලා දෙනවද... සමහරවිට උබට කරන්න තියෙන එකම වැඩේ ඕක විතරක් වෙන්න ඇති ඒත් මේ මිනිස්සු තව වැඩ තියාගෙන ඕක කරන්නේ අපි වෙනුවෙන් උබ උන්ට පඩියක් ගෙවන්නේ නැහැ නේ නිකං බූරුවෙක් වගේ හැසිරෙන්න එපා... උබල වගේ උන් නිසා තමයි කොහොමත් මේ රටට දියුණුවක් නැත්තේ

    4. Dilan

      Plz sub oni episode 13 th ආවා..

    5. DLN S

      Nikan karath salli walata karath hariyata welawata wede karanna beri nam bara nogena inna oni pau nodi.

    6. Anonymous

      Vima bro mama kiuwa eka poddak kiyawala balapan waradi deyakda hari deyakda kiuwe kiyala!!!

      Anyway thanks!

    7. Anonymous

      මෙයාට පයර් වෙලා

  33. Anonymous

    අඩෝ අනිත් එපිවලට සබ් දෙන්නේ නැද්ද

  34. Anonymous

    ඉතුරු episode ටිකේ සබ් දෙන්න.

  35. Gayan

    හරියට කියපන් මාර්තු 20 ද අප්‍රේල් 20 ද නැත්තම් මැයි 20ද?

  36. විමා

    දැනට මේකේ විකාශය වෙලා තියෙන එපිසෝඩ් ටිකත් එක්කම අප්‍රේල් වලදී සමගාමී විකාශයට සබ් එක දෙනවා. මේක කරගෙන ගිය සචින්ත මල්ලිත් මමත් මේ ටිකේ කාර්‍යබහුලයි. මේ ටික මගහැරුණු ගමන් එක දිගට දෙනවා. පමාවට සමාව!

    1. d.d.godagedara

      thanks bro

    2. hirusha

      ithuru tikata ikmnt dendooo

    3. charith

      අවුල්ක් නෑ බන් පුලුවන් වෙලාවක දිපන්..උබල නිසයි මුල ඉදන් අපි මේක බැලුවේ..ජය වේවා

    4. Anonymous

      Thanks aiye

    5. thilina

      thq bro kmkna

    6. Adithya

      Episode 10 eka enne kavadda aiya

    7. Nipun

      Episode 10 eka එන්නෙ කවද්ද? මට පොඩ්ඩක් කියන් යන්නකො

    8. Nish

      සමගාමීව රෙද්දක් නෙවේ බං, එපිය දාපු ගමන් දවසක් දෙකක් පරක්කු වෙලා හරි සබ් එක දාපන්. බලනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ, එපි ඇවිල්ලත් බලන්න විදියක් නෑ සබ් නැතුව. ආසාවෙන් නෙ බං බලන්නේ.ආතල් කඩන්නෙපා. බැරි නම් වෙන එකෙක්ට භාර දීපන් බං. ප්ලීස්.

  37. Nipun

    Episode 10 eka එන්නෙ කවද්ද? මට පොඩ්ඩක් කියන් යන්නකො

    1. Nish

      අඩෝ දැන් එපි කීයක් ගියාද බං.සබ් දාපන්කෝ ඉක්මනට

  38. Sahan

    මාස එක හමාරයි episodes 6 යි තාම මුට එක එපියකටවත් සබ් දාගන්න බැරි උනා. ආයෙ බලාපොරොත්තු තියාගන්න එපා පුළුවන් විදිහකට English sub එක්ක බලපල්ලා.

  39. Wasantha

    Ada wath denna puluwan weida? Curfew nisa gedara.

  40. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

    1. Sandaru Malshan

      Walking dead s11 e10 sita subtitles onee

  41. Anonymous

    සෙට් නැ හොඳේ මෙච්චර දවසක් බලන් හිටියා අර අනික් ඒවටත් හෝ ගල දාන්නේ මේකට විතරක් බැරි අයි බ්‍රෝ ?

  42. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  43. lakshan

    thanks .........................

  44. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.