Watch Trailer

The Witcher (2019-) [S02 : E02] Sinhala Subtitles | කේයර් මෝර්හෙන් [සිංහල උපසිරසි] (18+)

ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ උපසිරැසියක් අරගෙන එන්න ලැබුනා. අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ ඉතිං මුල් සීසන් එක බලලා කවුරුත් දෙවනි සීසන් එක එනකල් ඇගිලි ගැන ගැනනෙ හිටියෙ. එහෙනම් දෙවනි සීසන් එකේ දෙවනි කොටසෙ උපසිරැසි එක්ක තමයි අද ඔයාලව හම්බවෙන්න ආවෙ. පළවෙනි කොටසින් අපි දැක්කා විශාල යුද්ධයක් වෙලා තියනවා එයින් ප…

ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ උපසිරැසියක් අරගෙන එන්න ලැබුනා. අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ ඉතිං මුල් සීසන් එක බලලා කවුරුත් දෙවනි සීසන් එක එනකල් ඇගිලි ගැන ගැනනෙ හිටියෙ. එහෙනම් දෙවනි සීසන් එකේ දෙවනි කොටසෙ උපසිරැසි එක්ක තමයි අද ඔයාලව හම්බවෙන්න ආවෙ.

පළවෙනි කොටසින් අපි දැක්කා විශාල යුද්ධයක් වෙලා තියනවා එයින් පස්සෙ සිරි සහා ගැරල්ට් දෙන්නා යෙනිෆර්වත් හොයනවා අපිට දකින්න ලැබුනා. හැබැයි ඒ වෙනකොටත් යෙනිෆර් වෙන කෙනෙක් අල්ලගෙන ඉවරයි. ඉතිං ගැරල්ට ඕන වෙලා තියෙන්නෙ සිරීව ආරක්ෂිත තැනකට එක්කගෙන යන්න. ඒ යන අතරමගදි තමා ගැරල්ට්ගෙ පරණ යාලුවෙක්ව හම්බවෙන්නෙ. හැබැයි මෙයා කලින් හිටිය යාලුවා නම් නෙවෙයි. මෙයාට සාපයක් කරලා විකෘති කරලා තියෙන්නෙ. ඒ වගේම තමා ගැරල්ට් අන්තිමේදි මේ සාපය බිදිනවා. එයින් පස්සෙ ගැරල්ට් සිරීව එක්ක යන්නෙ කොහෙටද, ඒ යන තැන ඇත්තටම ආරක්ෂිතද, යෙනිෆර්ට මොකද වුනේ කියලා මේ කොටසින් බලාගන්න.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

30,154 downloadsDownload The-Witcher-S02-E02.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

30,154 downloadsDownload Subtitles28 KB

19 comments

  1. Kushan

    Sub akta thanks

  2. Anuja Lakshitha

    thanks ayye sub ekat

  3. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි! ❤

  4. Bhathiya wijesundara

    sub ekata thankss....
    The Wheel of Time 2021 tv series ekata sub denna.

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. sachintha

    අම්මෝ ලහිරු සහෝ කාලෙකට පස්සේ උපසිරැසියක් ගෙනල්ලා...
    තෑන්ක්ස් සබ් එකට...
    ජය...

  7. Nilush Angana

    Sub ekata thanx

  8. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  9. Anonymous

    Thanks sahoo... ❤

  10. Anonymous

    Superb

  11. chinthaka.max4

    thankx machan

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

  14. Udara Damith

    ellllllll

  15. lakshan

    thanks ......................

  16. Bimbisha

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  17. Geeth

    ස්තූතියි ❣️ ජයෙන් ජය ✨

  18. Anonymous

    Thank You!

  19. Roshan

    Thnx bro....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.