සජීවී වැඩසටහනක මිනිස්සු ඉස්සරහම නා ජුන් සියොක්ව ඝාතනය කරන පෙපර්මින්ට් ඝාතකයා සු යන්ග්ට පෙනි පෙනි එතනින් පැනගන්නවා. අපරාධ ස්ථානය විස්තර කරන්න එන සු යන්ග්ට හ්යුන් ජේගෙන් ලැබෙන්නෙ හොඳ ප්‍රතිචාරයක් නම් නෙමෙයි. පෙපර්මින්ට් ඝාතකයා සු යන්ග්ව දැක්ක නිසා ප්‍රවේසම් වෙන්න කියලත් කියනවා.මේ වෙලාවෙදි දෙන්නෙක්ම ස…

සජීවී වැඩසටහනක මිනිස්සු ඉස්සරහම නා ජුන් සියොක්ව ඝාතනය කරන පෙපර්මින්ට් ඝාතකයා සු යන්ග්ට පෙනි පෙනි එතනින් පැනගන්නවා. අපරාධ ස්ථානය විස්තර කරන්න එන සු යන්ග්ට හ්යුන් ජේගෙන් ලැබෙන්නෙ හොඳ ප්‍රතිචාරයක් නම් නෙමෙයි. පෙපර්මින්ට් ඝාතකයා සු යන්ග්ව දැක්ක නිසා ප්‍රවේසම් වෙන්න කියලත් කියනවා.මේ වෙලාවෙදි දෙන්නෙක්ම සු යන්ග්ගෙ පස්සෙන් එනවා. එක්කෙනෙක් පෙපර්මින්ට් ඝාතකයා අනිත් කෙනා ප්‍රධානී චෝයි එවන ලී ජී මින්.
මේ වෙලාවෙ සු යන්ග් නැවතිලා ඉන්න තැනට එන පෙපර්මින්ට් ඝාතකයා ඇගේ සටහන් පොතේ ඉරලා තිබුන පිටුවක් දැකලා පරික්ශා කරද්දි හ්යුන් ජේ ඉන්න තැන ලිපිනය හොයාගන්නවා.පොලීසියේ මාධ්‍ය ප්‍රකාශනයට ඇවිත් යන කෙනෙක්ගෙ සපත්තු දකින සු යන්ග්ට මතක් වෙනවා තමන් නැවතිලා ඉන්න තැනට ආව කෙනත් දාන්නෙ ඒ සපත්තු වර්ගය කියලා.ඉතින් මෙයාගෙ පස්සෙන් යන සු යන්ග්ට ලේ ගොඩක් මැද වැටිලා ඉන්න හ්යුන් ජේගේ මනෝ වෛද්‍යවරයව හම්බෙනවා..හ්යුන් ජේ ඉන්නෙ අනතුරක කියලා තේරුම් ගන්න සු යන්ග් කණ්ඩායම් නායක හ්වා යන්ග් එක්ක ඔහු ඉන්න ගොඩනැගිල්ලට යනවා.මේ වෙලාවෙ පෙපර්මින්ට් ඝාතකයා නොහොත් පඹයා හ්යුන් ජේව හොයාගන්නවා.මීලඟ කොටසෙන් හමුවෙමු..

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,330 downloadsDownload Tell-Me-What-You-Saw-S01E05.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
10 comments
Chathushka
Prabodha
Godak sthuthi ..
Anonymous
machn epi01 pennan nene erro ekak waenawa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Nilush Angana
Sub ekata thanx
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Anonymous
Thanks
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Krishani
Thank you
Advertisement



Thanks you