Watch Trailer

Vikings: Valhalla [S02 : E08] Sinhala Subtitles | අවසානය.. [සිංහල උපසිරැසි]

‘VIKINGS’ හි පසු විපරම් කතාමාලාව සහ එලීෆ් එරික්සන්, ෆ්‍රේඩිස්, හැරල්ඩ් හාඩ්‍රාඩා සහ නෝමන් රජු වන විලියම් යන අයගේ වික්‍රමාන්විතයන් කෙරෙහි අවධානය යොමු කරණ මේ කතාමාලාව ප්‍රථම නිල දර්ශනය සිදුවුනේ 2023 ජනවාරි 12. මෙහි සම්පුර්ණ කතාමලාවටම imdb දර්ශක අගය 7.2/10 ලෙසත් Rotten Tomato Meter අගය 100% ලැබී තියෙන…

‘VIKINGS’ හි පසු විපරම් කතාමාලාව සහ එලීෆ් එරික්සන්, ෆ්‍රේඩිස්, හැරල්ඩ් හාඩ්‍රාඩා සහ නෝමන් රජු වන විලියම් යන අයගේ වික්‍රමාන්විතයන් කෙරෙහි අවධානය යොමු කරණ මේ කතාමාලාව ප්‍රථම නිල දර්ශනය සිදුවුනේ 2023 ජනවාරි 12. මෙහි සම්පුර්ණ කතාමලාවටම imdb දර්ශක අගය 7.2/10 ලෙසත් Rotten Tomato Meter අගය 100% ලැබී තියෙනවා.

“Vikings: Valhalla” හි හත්වන කථාංගය අවසන් වූයේ ඕලෆ්ට ඔහුගේ ජෝම්ස්බර්ග් වෙත ප්‍රවේශ පත්‍රය හමුවීමත් සමඟ. ජෝරුන්ඩර්ට දැන් රැකවරණය ලබාදෙන්නේ ඔලාෆ්. ඔලාෆ් ජෝරුන්ඩර්ව තමන්ගේ පැත්තට හරවා ගැනීමට මහත් සේ වෑයමක් දරනවා. හැරල්ඩ්, ලයිෆ් සහ සෙසු කල්ලිය කොන්ස්තන්තිනෝපල් වෙතයන ඔවුන්ගේ ගමනේ අවසාන අදියරේ සිටින්නේ. “Vikings: Valhalla” 2 කතා සමයේ අවසාන කථාංගය ඔවුන්ගේ එක් එක් ජීවිතයේ එක් එක් පරිච්ඡේදයක අවසානය පෙන්වනවා. එය අවසන් වන්නේ කෙසේද?…….

“ වැඩිදුර කතාව දැනගන්න ඕනේ නම් මේ කොටසේ ඉතුරු ටික රස විඳින්න. අඩුපාඩුවක් ඇතොත් කියන්න..”

“ මේ කතාමාලාවට සිංහල උපසිරැසි කරන්න මට ඉඩදුන්නු බයිස්කෝප් සිංහලෙන් ඇඩ්මින් මඩුල්ලට මගේ ස්තුතිය…..”

“ තවත් උපසිරසියකින් හමුවෙමු. ඔබලාට ජය. ”

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,634 downloadsDownload Vikings.Valhalla.S02E08.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

4,634 downloadsDownload Subtitles20 KB

10 comments

  1. Ravindu_Heshan

    බොහොම ස්තූති සහො තනියම මහන්සි වෙලා මේ සිරිස් එක සබ් අරං ආවට. ❤️❤️❤️

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Anuja Lakshitha

    thanks ayye sub ektt

  4. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    තනියම සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  5. pradeep

    shadow and bone ekata sub dennakooooooooooooooo.................................

  6. Bimsara Yashan(ඔලිව)

    බොහොම ස්තූතියි සහෝ කතා මාලාවටම උපසිරැසි ගෙනාවාට. ජයවේවා!

  7. madushan

    thanks sub akta

  8. Harshana

    season 3 eka nadda

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Sandaru Nimsara

    සියලුම උපසිරැසිවලට බොහොම ස්තූතියි සහෝ ❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.