Watch Trailer

Rana Naidu (2023) [S01: E06] Sinhala Subtitles | ඉඟුරු දී මිරිස් ගත්තාද? [සිංහල උපසිරැසි] [18+]

ඉතින් හැමෝම මේ එකතු වෙලා ඉන්නේ Netflix වලින් දුන්නු අලුත්ම ඉන්දියන් කතාමාලාව Rana Naidu එක්කයි. කොටස් 10කින් සමන්විත මේ කතාමාලාවේ අපි මේ බලන්න යන්නේ 6වෙනි කොටස. තව කොටස් 4යි එතකොට ඉතුරු. මේ කතාමාලාව 18+ කියලා විශේෂයෙන්ම මතක් කරන්නත් ඕන. රංගනයෙන් රානා දගුබාටි, වෙන්කටේෂ්, සුර්වීන් චවුලා වගේ ගොඩ දෙනෙක…

ඉතින් හැමෝම මේ එකතු වෙලා ඉන්නේ Netflix වලින් දුන්නු අලුත්ම ඉන්දියන් කතාමාලාව Rana Naidu එක්කයි. කොටස් 10කින් සමන්විත මේ කතාමාලාවේ අපි මේ බලන්න යන්නේ 6වෙනි කොටස. තව කොටස් 4යි එතකොට ඉතුරු. මේ කතාමාලාව 18+ කියලා විශේෂයෙන්ම මතක් කරන්නත් ඕන. රංගනයෙන් රානා දගුබාටි, වෙන්කටේෂ්, සුර්වීන් චවුලා වගේ ගොඩ දෙනෙක් එක්කහු වෙනවා. එහෙනම් කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉමු.

ජෆා එයා අලුතින් ගත්ත ගෙදර පාටියක් සූදානම් කරනවා මතකයිනේ. ඒකට කවුරුත්ම එන්නේ නැතිය කියලා මිනිහා දුකෙන් තමා ඉන්නේ. පරණ සිද්ධිත් එක්ක මිනිහගේ මානසික මට්ටමත් ගොඩක් පහලට වැටිලා තියෙන විත්තිය ඔයාලට තේරෙන්න ඇති. ඔය අතර රානා එජාස්ගේ කාර්යාලයට රිංගුවානේ. එතන එජාස් OBගේ, ප්‍රින්ස්ගේ හැමෝගෙම විස්තර් එකතු කරගෙන තියාගෙන ඉන්න බව රානා දැනගන්නවා. ඒ වගේම මතකයිනේ OBව නවත්තපු රෝහලෙන් මිනිහා පැනලත් යනවා. අනිත් පැත්තෙන් නාගාට තාරාව හම්බවෙලා එයාවත් එක්කන් ජෆාගේ පාටියට යනවා මතකයිනේ. එජාස්ට කෝපි බීලා වෙච්ච සිද්ධියත් මතක ඇති. ඒත් එක්කම අර්ජුන් ජෆාට කෙල්ලෙක් ගෙනත් දෙනවා පාටිය අතරෙදි. හැබැයි ඒ කෙල්ලයි ජෆයි අතර සිද්ධ වෙච්ච දේ ඉවර වුණේ නම් එච්චර හොඳ විදිහකට නෙමේ.

ඉතින් මේ කොටසත් එක්කත් එකතු වෙන්න. හත්වෙනි කොටස අර අපේ නවීන් මලයා ඒවි. ඒත් එක්කම නවීන් මලයාට විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා මේ කතාමාලාව වෙනුවෙන් වෙච්ච මහන්සියටත්. ජයවේවා හැමෝටම එහෙනම්…

 

              Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,449 downloadsDownload Rana.Naidu_.S01E06.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1

Subtitles by

PHOENIX

Subtitles

4,449 downloadsDownload Subtitles24 KB

6 comments

  1. Naveen Mbr

    බොහොම ස්තූතියි අයියේ!

  2. Buddhika laKMal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥t

  3. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි PHOENIX ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  5. sahangayantha

    Thanks a lot saho sub ekata

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.