Watch Trailer

Z Nation [S02 : E02] with Sinhala Subtitles| වියෝව. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද දෙවෙනි කතාංගය ගෙනාවා. මුලින්ම ඇතිවුන පොඩි ප්‍රමාදය ගැන සමාව ඉල්ලනවා. අද කතාව පටන්ගන්නේ දඩයකරුවන්ගෙන් මර්ෆි බේරිලා දැන උත්සහය ගැනයි. එවගේමයි අද එක අලුත් සමාජිකයෙක් කන්ඩායමට එකතුවෙනවා. ඒත් තවත් සාමජිකයෙක් මියයනවා. ඒ කවුද කියලා දැනගන්න අද කතාව බලන්නකො. ඒ වගේමයි දෙයක් කියන්න ඔනේ සොම්බි කතා ඔක්ක…

Z Nation SE2-1

ඔන්න අද දෙවෙනි කතාංගය ගෙනාවා. මුලින්ම ඇතිවුන පොඩි ප්‍රමාදය ගැන සමාව ඉල්ලනවා. අද කතාව පටන්ගන්නේ දඩයකරුවන්ගෙන් මර්ෆි බේරිලා දැන උත්සහය ගැනයි. එවගේමයි අද එක අලුත් සමාජිකයෙක් කන්ඩායමට එකතුවෙනවා. ඒත් තවත් සාමජිකයෙක් මියයනවා. ඒ කවුද කියලා දැනගන්න අද කතාව බලන්නකො. ඒ වගේමයි දෙයක් කියන්න ඔනේ සොම්බි කතා ඔක්කොම එකවගේ ආරම්භයක් තමයි තියෙන්නේ.එහෙම කියලා ඒක තව කතාවක් එක්ක සම කරන්න නම් බෑ නේද. මොකද ඒ කතාවල හරයන් එකිනෙක්ට වෙනස් වෙනවානේ. එකත් මතකේ තියාගෙන බලමු අද කතාව.

Z Nation (2014– ) on IMDb

 

 

416 MB කොපිය මෙතනින් බාගන්න

2492FB85CA02F236ECD909219C1776BD20361D2A ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,149 downloadsDownload Z-Nation-S02-E02.zip11 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                      Next Season >>

Subtitles

1,149 downloadsDownload Subtitles11 KB

11 comments

  1. udara

    ගොඩක් ස්තූතියි සහෝදරයා.....

  2. Kulanjana Maduranga

    niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. thisal

    තැන්ක්ස් බන් එල

  4. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!

  5. R@ndi

    Thanks!!

  6. නලින්

    ස්තුතියි, කලිදු සහෝ!

    ජය වේවා!

  7. රොයිලි

    බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Achintha Sameera

    කළිදු වසුක තැන්ක්ස් මචෝ සබ් එකට...
    ඔකට සබ් එක කරන ගමන් Dominion S2සබ් එක කරන්නකෝ

    1. Kalindu Wasuka

      උපසිරස ගන්වන්න ඉඩක් ලැබුනොත් අනිවා කරන්නම්කෝ

  9. Achintha Sameera

    කළිදු වසුක තැන්ක්ස් මචෝ සබ් එකට
    තුන්වෙනි එකත් ආවෝ...

  10. sadisa

    thanq machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.