ආරන්‍යක් කතාමාලාවේ පළමු සමයේ අවසානයටයි අපි ලංවෙලා ඉන්නේ. මුලින්ම සමාව ඉල්ලනවා මේ කොටස ටිකක් ප්‍රමාද වුණාට. හිතපු නැති විදිහට අසනීප තත්වයක් ආපු නිසා පොඩ්ඩක් පැත්ත ගහලා ඉන්න සිද්ධ වුණා. දැන් තමා ටිකක් හොඳ වුණේ. හැමෝම කාර්යබහුල නිසා කාටවත් පංගනාතු කරන්නත් බැරි වුණා. කොහොමහරි ගිය දේ ගියා. ආපහු කතාව දිහ…

ආරන්‍යක් කතාමාලාවේ පළමු සමයේ අවසානයටයි අපි ලංවෙලා ඉන්නේ. මුලින්ම සමාව ඉල්ලනවා මේ කොටස ටිකක් ප්‍රමාද වුණාට. හිතපු නැති විදිහට අසනීප තත්වයක් ආපු නිසා පොඩ්ඩක් පැත්ත ගහලා ඉන්න සිද්ධ වුණා. දැන් තමා ටිකක් හොඳ වුණේ. හැමෝම කාර්යබහුල නිසා කාටවත් පංගනාතු කරන්නත් බැරි වුණා. කොහොමහරි ගිය දේ ගියා. ආපහු කතාව දිහාවට හැරෙමු. 6වෙනි කොටස මතක් කරගන්න කැමති අය වෙනුවෙනුයි පහල සටහන.

රවීගේ මංගල සාදයේදී අන්ගද් දැක්කේ එයා හීනෙකින්වත් දකින්න ලැබෙයි කියලා හිතපු කෙනෙක් නෙමේ. තමන්ගේ පුතාව තමන්ගෙන් උදුරගත්තු ඕමි ඒ සාදයේ බොහොම අපූරුවට ප්‍රීති වෙමින් හිටියේ. ඒත් අන්ගද් දැක්ක ගමන් මිනිහා ක්‍රියාත්මක වුණා. මිනිහා ගියපු තැන කාටවත්ම හොයාගන්න බැරි වුණා. DSP භාටි සහ මන්හාස්ගේ බාධා මැද, කස්තුරිගේ සහාය විතරක් ඇතිව සාදය පීරලා බලන්න හැදුවත් අන්ගද්ට ඒකට ඉඩක් ලැබුණේ නෑ. කොහොම හරි ඔය සිද්ධියෙන් පස්සේ අන්ගද්ගේ අතීතය ගැන කස්තුරි වගේම අපිත් දැනගත්තා නොවැ.

ඒ වගේම මාධ්‍යවේදීන් දෙන්නා දුන්නු අලුත්ම හෝඩුවාවත් එක්ක මේ අබිරහසේ ලොකු පිම්මක් පැනගන්න අන්ගද් කස්තුරි දෙන්නට පුළුවන් වෙනවා. හම්බවෙන වීඩියෝ එක නිසා රවීව සහ ජූලිව අත් අඩංගුවට අරන් ගොඩක් දේවල් වලට විසඳුම් හොයාගත්තයි තව අලුතෙන් ප්‍රශ්න ටිකක් හදාගත්තයි මතක ඇති. ඔය අතර විරාමයේදී බන්ටිගේ දුරකථන ඇමතුම් වාර්තා ටිකත් අන්ගද් අතට ආවා. ඒකෙ තිබ්බ එක නොම්බරයක් දැකලා අන්ගද් ගොඩක් පුදුම වුණා මතක ඇති. කාගේද ඒ නොම්බරේ?

හැමදේටම උත්තර දැනගන්න මේ කොටස එක්ක එකතු වෙන්න. අවසන් කොටස අරන් ඉක්මනටම එන්නම්. ජයවේවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,362 downloadsDownload AK-S01-E07.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles by

PHOENIX

Subtitles

2,362 downloadsDownload Subtitles22 KB

12 comments

  1. Anonymous

    ඇයි අනෙ මෙච්චර පරක්කු

  2. Kushan

    Sub akta thanks

  3. Geeth

    Thankz Bro

  4. Anonymous

    Thanks for sub

  5. නාරා

    උපසිරැසියට ස්තූති ❤
    අනේ අන්තිම එකත් හෙට උදේම දෙන්න මේක ඉවරයක් වෙන්න.

  6. Anonymous

    hindi thriller series thawa denna puluwn nm niyamai
    fantasy magul balala athiwela inne

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  9. Anonymous

    Thanks jayawewa....!

  10. නාරා

    අනේ අන්තිම එක දෙන්නකො ඉක්මන්ට.වෙන වැඩක් කරන්න හිතෙන්නෙත් නෑ ඕක බලලා ඉවරයක් කරන්නෙ නැතුව.දෙන වෙලාව reply කරන්නකො මේකට

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.