ආරන්‍යක් කතාමාලාවේ 6වෙනි කොටසයි අද මේ අරගෙන එන්නේ. කොටස් 5ක් මේ වෙද්දිත් කට්ටිය බලලා ඇතිනේ. ඉතින් මේ කොටස ගේන්න ටිකක් ප්‍රමාද වුණා. ඒකට සමාවෙන්න. ඉදිරි කොටස් දෙකත් පොඩි ප්‍රමාදයන්ට ලක්වෙන්න පුළුවන් හොඳේ. 5වෙනි කොටසෙදි අපි දැක්කා කස්තුරිට නූතන්ගේ වෙනස ගැන ටිකක් ඉවර වැටිලා තියෙන විත්තිය. ඒත් මේ වෙනකම…

ආරන්‍යක් කතාමාලාවේ 6වෙනි කොටසයි අද මේ අරගෙන එන්නේ. කොටස් 5ක් මේ වෙද්දිත් කට්ටිය බලලා ඇතිනේ. ඉතින් මේ කොටස ගේන්න ටිකක් ප්‍රමාද වුණා. ඒකට සමාවෙන්න. ඉදිරි කොටස් දෙකත් පොඩි ප්‍රමාදයන්ට ලක්වෙන්න පුළුවන් හොඳේ.
5වෙනි කොටසෙදි අපි දැක්කා කස්තුරිට නූතන්ගේ වෙනස ගැන ටිකක් ඉවර වැටිලා තියෙන විත්තිය. ඒත් මේ වෙනකම් නම් සහසුද්දෙන්ම දෙයක් හිතාගන්න කස්තුරිට බැරි වුණා. වැඩියමත්ම එයා හිතුවේ නූතන් අවුල් වෙලා ඉන්නේ විභාගේ හරියට කරන්න බැරි වුණු නිසා කියලා. තමන් මෙහෙයවන කේස් එකේ තමන්ගේ දුවම ගොදුරක් කියලා දැනගත්තොත් කස්තුරිට මොනවා හිතෙයිද? ඔය අතර අන්ගද්ගේ පරණ තුවාලයක් ආපහු පෑරුනා. ඒ රවීගේ විවාහ මංගල්‍යයෙදී අන්ගද් දැකපු කෙනෙක් නිසා. එයා එක්ක බැඳුනු ලොකු අතීතයක් අන්ගද්ට තිබුණා. එයාගේ ලෝකේ වටිනාම වස්තුව නැති වුණේ ඔය කෙනා නිසා. මේ නිසා සාදයේදි අන්ගද් වියරු වැටුණා. කස්තුරි ඇරෙන්න හැමෝගෙම අප්‍රසාදයට ලක්වෙන්න ඔහුට සිද්ධ වුණා.
ඔය අතරේ තමන්ගේ ප්‍රධානියා වෙන භාටියා මහත්තයා ගැනත් ලොකුම සැකයක් කස්තුරිටයි අන්ගද්ටයි තිබුණා. බලමු ඒ සිද්ධියේදී මොනවා වෙයිද කියලා. මේ දෙන්නට අමතරව කොස්තාපල් මහත්තයාත් එයාගෙම විදිහට විමර්ශනය පටන් අරගෙනයි තිබුණේ.
එහෙනම් මේ කොටස එක්කත් එකතු වෙන්න. අවසානෙට කලින් කොටස අරන් පුළුවන් ඉක්මනට එන්නම්. ජයවේවා.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,832 downloadsDownload AK-S01-E06.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
17 comments
Kushan
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
Thanks jayawewa...!
ලක්ෂාන්
ඉතුරු කොටස් 2කත් දීලා ඉවරකරන්නකෝ
පට්ට සීරීස් එක
යාලුවෝ ඔක්කොටම ස්තුතියි මේ වගේ සීරීස් වලට සබ් දෙනවටMahesh
Ikmnta denna ohma kiyddi wena site wala dila iwrai
shehan jayasekara
ikmanata onee
Anonymous
ඉතුරු ටික දෙන්නකෝ අනේ ඉක්මනට
නාරා
ඉක්මන්ට දීගෙන ඇවිල්ල අන්තිම episode 2කේ ඔහොම කරන්න එපා අප්පා.දවස් 2ක් තිස්සේ නෑනේ දැන්.එක්කො දෙන වෙලාවක් දවසක් කියලා මේකේ comment එකකට reply කරලා යන්න.හැම තිස්සේම site එකට ඇවිල්ල බලන්න බෑනේ.එක්කො telegram update channel එකක් පටන් ගන්න
දනා
අනිවා බන්..එකකටවත් රිප්ලයිවත් නැ
මයුර
අද දෙන්නම් මචන් 7 අනිවා. මට අසනිප පිට ඉන්නේ. ඒකයි. වෙන බාරදෙන්න කෙනෙකුත් නෑ, හැමෝම බිසී.
චාරුකා
කවදද ඊලග එපියේ සබ් දෙන්නේ.තව දෙකය් නේ තියෙන්නේ ඕක ඉක්මනට දෙන්නකෝ.
නාරා
Thank you brother ❤.
අසනීපේ ඉක්මන්ට හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤ .8 වෙනි එක දෙන්නෙ වෙන කෙනෙක් නම් ඒකත් අද දුන්නොත් වටිනවාදනා
අඩො අවුලක් නැත්තම් සෙපෙ දියන් මසන්.සබ් එක හරි විතරක් කමක් නැ බන්
ලක්සාන්
කෝ අද දෙනව කිවට තාම නැනෙ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Advertisement



Sub akta thanks