Angel’s Last Mission: Love AKA Dan, Hanaui Sarang [E15-E16] Sinhala Subtitles | එකම පිළිතුර වෙන්වීමද? [සිංහල උපසිරැසි]
පසුගිය කොටසින් දැකගන්න ලැබුණා කිම් දන් යොං සෝට කියන දේවල් අහගෙන ඉන්න ජී කංග් වූ ඔහුට ඇයගේ ජීවිතයට මැදිහත් වෙන්න එපා කියලා තර්ජණය කරනවා. ඒ අතරේ නැවතත් බැලේ පදනමේ විශ්වාසය දිනාගන්න කිම් දන් යොං සෝව ධෛර්යමත් කරනවා. කිම් දන් ගේ උදව්වෙන් නැවතත් තාවකාලිකව බැලේ පදනමේ බලය තහවුරු කරගන්න තවත් ටික කාලයක් ලබා ගන්න යොං සෝ සමත් වෙනවා. එතනින් නොනැවතී නර්ථනශිල්පීන්ගේ සහයෝගයත් ලබාගන්න යොං සෝ උත්සාහ කරනවා. නමුත් නොකර වරදකට යොං සෝ ඔවුන්ගෙන් චෝදනා ලබන නිසා, තත්වය තවත් නරක අතට හැරෙනවා. නමුත් පසුව සියළු දෙනාම ඇත්ත දැනගන්න නිසා යොං සෝට ඔවුන්ගේ යම් තරමක සහයෝගයක් ලබා ගන්න හැකි වෙනවා. ඒ අතරේ හදිස්සියේම අණ කඩ කරපු සුරදූතයෙකුට ලැබෙන දඬුවම කිම් දන්ට තමන්ගේ ඇස් දෙකෙන්ම දකින්න ලැබෙන නිසා, ආදරයද නැතිනම් යොං සෝගේ ජීවිතයද කියන තීරණයට ඔහුට මුහුණ දෙන්න සිදු වෙනවා.
අද කතාංගයෙන් කිම් දන් ආදරය සහ යොං සෝගේ ජීවිතය කියන දෙකෙන් මොන දේ තෝරාගනීවිද? ඒ තීරණය නිසා ඔවුන් දෙදෙනාගේම ජීවිත කොහොම වෙනස් වේවිද? කිම් දන්ට තමන්ගේ ජීවීතයේ අරමුණ සොයා ගන්න හැකි වේවිද? ඇත්තටම යොං සෝට කිම් දන් නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙයිද? කිම් දන්ගෙ හිතට වද දෙන අතීත කතාව කුමක්ද කියලා දැක බලා ගන්න හැකි වේවි…
ඉතිං මේ කතා මාලාවේ අද කතාංගය රසවිඳින්න කියල හැමෝටම ආරාධනා කරමින්, නැවතත් ඊලඟ කොටසින් හමු වෙන තුරු අදට සමුගන්නවා.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසිය බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් සහ korea4dl.කොම් වෙබ් අඩවියේ [360p,540p,720p,1080p]NEXT, [720p,1080p]WEB-DL, [HDTV.H264,HDTV.H265]720p/1080p පිටපත් සඳහා අදාල වේ
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2244 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ දිලූෂ සමරසේකර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-08-20
SUB MAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තුතියි මේ වගේම ලස්සන කතා අපිට අරන් එනවට
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි 🙂
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සබ් එක වෙනුවෙන් බොහොම ස්තුතියි !!!!!
……….. ඉලග කොටසත් ඉක්මනින් ගෙන්න ……
෴ බුදු සරණයි !!!!!!!! ෴
thank you
බොහොම ස්තුතියි සබ් එකට…
Thanx bro ithuru tikath ikmanatama genna labewa
Ela mcn