A for apple වගේ T for teacher, Teacher එහෙමත් නැත්නම් ගුරුවරයා කියන්නේ හැම වෙලාවෙම ශිෂ්‍යයව දැනුම සොයා ගෙන යන්න දිරිමත් කරන කෙනාට.. ඔවුන් පැළ කරන්නේ බීජයක් නම් අනාගතයේ ඒ බීජය දැවැන්ත ගසක් බවට පත් වෙනවා.. හැමෝම මහන්සියෙන් වැඩ කරන්නේ මේ අධ්‍යාපන පද්ධතිය වඩා කාර්‍යක්ෂම එකක් කරන්න.. ඒත් පද්ධතිය ඇතුළේ ආ…

A for apple වගේ T for teacher, Teacher එහෙමත් නැත්නම් ගුරුවරයා කියන්නේ
හැම වෙලාවෙම ශිෂ්‍යයව දැනුම සොයා ගෙන යන්න දිරිමත් කරන කෙනාට..
ඔවුන් පැළ කරන්නේ බීජයක් නම් අනාගතයේ ඒ බීජය දැවැන්ත ගසක් බවට පත් වෙනවා..
හැමෝම මහන්සියෙන් වැඩ කරන්නේ මේ අධ්‍යාපන පද්ධතිය වඩා කාර්‍යක්ෂම එකක් කරන්න..
ඒත් පද්ධතිය ඇතුළේ ආචාර ධර්ම කියලත් දෙයක් තියෙන්න ඕන නේද??
අදත් අලුත් ඉස්කෝලෙකට ගොඩ වදින සුපුරුදු නැනෝගේ අලුත් සෙල්ලම බලන්න ආරාධනා කරන ගමන් සමුගන්නම්. මතක තියාගන්න, කිසිම අවසානයක් සතුටුදායි කරන්න “නැනෝ” ඉඩක් තියන්නෙ නැහැ!
මීලඟ කොටසින් හමුවෙමු.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,299 downloadsDownload GFN-S01E10.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
7 comments
sachintha
Suranjan
Thanks jayawewa.......!
Ishan Madusha
ස්තූතියි
Chanu Mikhail
බොහොම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bindusara Hasaranga
Akke THE LAST EMPRESS Ekata Sub Eka Denna Puluwanda Pleaseeeee
Nilush Angana
Sub ekata thanx
Advertisement



සිංහල උපසිරැසියට ස්තූතියි