කොහොමද යාලුවනේ හැමෝම හොඳින් ඉන්නවද? ඔන්න මම ඔයාලට තවත් කොරියන් කතාවක් අරන් ආවා. මේක ටිකක් අමුතු තේමාවක කතාවක්. ඔන්න එක ගෑණු ළමෙක් ඉන්නව. එයාට තියෙනව විශේෂ හැකියාවක්. මොකක්ද දන්නවද? එයාට හොල්මන් පේනව. තමන්ගේ ආශාවල් ඉටුකරගන්න බැරුව මැරිච්ච අය මේයාව හොයාගෙන ඇවිත් ඒව ඉෂ්ට කරල දෙන්න කියල කියනව. මගතොටේ ය…

කොහොමද යාලුවනේ හැමෝම හොඳින් ඉන්නවද? ඔන්න මම ඔයාලට තවත් කොරියන් කතාවක් අරන් ආවා. මේක ටිකක් අමුතු තේමාවක කතාවක්. ඔන්න එක ගෑණු ළමෙක් ඉන්නව. එයාට තියෙනව විශේෂ හැකියාවක්. මොකක්ද දන්නවද? එයාට හොල්මන් පේනව. තමන්ගේ ආශාවල් ඉටුකරගන්න බැරුව මැරිච්ච අය මේයාව හොයාගෙන ඇවිත් ඒව ඉෂ්ට කරල දෙන්න කියල කියනව. මගතොටේ යද්දිත් ගෙදර ඉද්දිත් මේ හොල්මන් මෙයාව හොයාගෙන එනව. මේක මෙයාට හරිම කරදරයක්. මොකද එහෙම එන හොල්මන් එයාලගෙ ඉල්ලීම් ඉටුවෙනකල්ම එයාව අතහැරල යන්නේ නෑ. ඒ වගේම මෙයා හරිම බයයි මේ හොල්මන් වලට. ඉතින් හැමෝගෙන්ම හැංගිලා තනිවෙලා වගේ තමයි එයා ජීවත් වෙන්නේ.
මෙන්න අපේ අහංකාරයා ගොන්ග් ෂීල් ට ආදරේ ප්‍රකාශ කරනව. ඒත් ඇගේ ප්‍රතිචාරය නම් හිතපු තරම් යහපත් වුනේ නෑ වගේ. ජොන්ග් වොන් ගෙ තාත්තත් ආයෙමත් කොරියාවට එනව. ඒ එන්නේ චා හී ජූ ගැන හොයන්න මොකද මේ වෙද්දි ඇය වගේ ඉන්න කෙනා කොරියාවට ඇවිත් කියල ඔහු විශ්වාස කරනව. ජොන්ග් වොන් ගෙ ව්‍යාපාරික තරඟකරුවෙකුගෙ පවුලේ ඇතිවූ ප්‍රශ්ණයකට ඔහුගේ පියාගේ හොල්මන හමුවෙලා ඒ ප්‍රශ්ණය විසඳන ගොන්ග් ෂිල්ට ඒ තරුණ පුතාටත් හිත ගිහින් වගේ. කැන්ග් වූ මදිවට ජොන්ග් වොන්ට ඔන්න තවත් තරඟකාරයෙක් ඇවිත්.
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,777 downloadsDownload MS-E11.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
1 comment
Tharidu Sagara
Advertisement



සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!