Watch Trailer

මාස්ටර්’ස් සන් [S01 : E17] Sinhala Subtitles | දීප්තිමත් ඉර..! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ හැමෝම හොඳින් ඉන්නවද? ඔන්න මම ඔයාලට තවත් කොරියන් කතාවක් අරන් ආවා. මේක ටිකක් අමුතු තේමාවක කතාවක්. ඔන්න එක ගෑණු ළමෙක් ඉන්නව. එයාට තියෙනව විශේෂ හැකියාවක්. මොකක්ද දන්නවද? එයාට හොල්මන් පේනව. තමන්ගේ ආශාවල් ඉටුකරගන්න බැරුව මැරිච්ච අය මේයාව හොයාගෙන ඇවිත් ඒව ඉෂ්ට කරල දෙන්න කියල කියනව. මගතොටේ ය…

කොහොමද යාලුවනේ හැමෝම හොඳින් ඉන්නවද? ඔන්න මම ඔයාලට තවත් කොරියන් කතාවක් අරන් ආවා. මේක ටිකක් අමුතු තේමාවක කතාවක්. ඔන්න එක ගෑණු ළමෙක් ඉන්නව. එයාට තියෙනව විශේෂ හැකියාවක්. මොකක්ද දන්නවද? එයාට හොල්මන් පේනව. තමන්ගේ ආශාවල් ඉටුකරගන්න බැරුව මැරිච්ච අය මේයාව හොයාගෙන ඇවිත් ඒව ඉෂ්ට කරල දෙන්න කියල කියනව. මගතොටේ යද්දිත් ගෙදර ඉද්දිත් මේ හොල්මන් මෙයාව හොයාගෙන එනව. මේක මෙයාට හරිම කරදරයක්. මොකද එහෙම එන හොල්මන් එයාලගෙ ඉල්ලීම් ඉටුවෙනකල්ම එයාව අතහැරල යන්නේ නෑ. ඒ වගේම මෙයා හරිම බයයි මේ හොල්මන් වලට. ඉතින් හැමෝගෙන්ම හැංගිලා තනිවෙලා වගේ තමයි එයා ජීවත් වෙන්නේ.

ඔන්න යාලුවනේ මේ තමයි මේ සොඳුරු කතාවේ අවසන් කොටස. ටිකක් දුකයි වගේ නේද මේ අපුරු කට්ටියගෙන් වෙන්වෙන්න. බලන්නකෝ අවුරුද්දකටත් පස්සේ ගොන්ග් ෂිල් ආයෙත් ඇවිත්. හැබැයි ඇය සොයාගෙන ගිය හැමදේම ඇයට ලැබිල නම් නෑ.ඒත් ඇය ගොඩක් වෙනස් වෙලා. ඉස්සර ජොන්ග් වොන් පස්සෙන් ආරක්ෂාවට දුවන ඇය බලන්නකෝ ජොන්ග් වොන්ව තමන්ගේ පසුපස ගෙන්වන හැටි. කොහොම හරි අවසානයේ මේ අපූරු ආදරවන්තයන් සියලු දෙනාම තමන්ගේ ආදරේ දිනාගන්නව.

ඉතින් අපුරුයි නේද මේ කතාව. කියන්නකො බලන්න මේ කතාව ගැන ඔයාලගෙ අදහස් මගේ දෙබස් වල අඩුපාඩු එහෙම. කතාව රසවිඳපු හැම දෙනාටම ගොඩක් ස්තූතියි. තවත් ලස්සන කතාවක් අරගෙන ලඟදිම මම එන්නම්.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,341 downloadsDownload MS-E17.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1

Subtitles

2,341 downloadsDownload Subtitles36 KB

2 comments

  1. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    1. Tharindu

      අලුත් korean drama walata sub dennako

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.