Watch Trailer

Arrow [S04 : E22] with Sinhala Subtitles | විනාශය අත ලගයි… [සිංහල උපසිරැසි සමඟ]

ඩේමියන් ලයිලට පහර දිලා එයා ලග තිබුන න්‍යෂ්ටික අවි පාලනය කරන්න පුලුවන් රුබිකන් එක හොරකම් කරගත්තා. ඉතින් ඩේමියන් ඒක පාවිච්චි කරලා මුලු ලෝකයම විනාශ කරන්න හැම මිසයිලයක්ම නිකුත් වෙන්න අණදිලා. ඉතින් ඇරෝටිම් එකට ඒක නවත්වන්න පැය 22ක කාලයක් තියෙනවා. හැබැයි ෆෙලසිටි කියන්නේ මේක නවත්වන්න නම් එයාට අමාරුයි එයාගේ…

Arrow TV S4P3

ඩේමියන් ලයිලට පහර දිලා එයා ලග තිබුන න්‍යෂ්ටික අවි පාලනය කරන්න පුලුවන් රුබිකන් එක හොරකම් කරගත්තා. ඉතින් ඩේමියන් ඒක පාවිච්චි කරලා මුලු ලෝකයම විනාශ කරන්න හැම මිසයිලයක්ම නිකුත් වෙන්න අණදිලා. ඉතින් ඇරෝටිම් එකට ඒක නවත්වන්න පැය 22ක කාලයක් තියෙනවා. හැබැයි ෆෙලසිටි කියන්නේ මේක නවත්වන්න නම් එයාට අමාරුයි එයාගේ තාත්තා කැල්කියුලේටර්ට විතරයි ඒක නවත්වන්න පුලුවන්නේ කියලයි. හැබැයි මේ ගැන ඩාර්කුත් දන්නවා. ඒ නිසා එයා කැල්කියුලේටර් මරන්න කට්ටියක් එවලා. හැබැයි වාසනාවට කැල්කියුලේටර් ඊට කලින් එතනින් පැනලා ගිහින්. එයා ගියපු තැන හොයාගෙන මෙයාලා ආපහු යනවා. එතකොට එතනටත් ඩේමියන්ගේ කට්ටිය ඇවිත්. හැබැයි කොහොම හරි මෙයාලා කැල්කියුලේටර් ‍බේරාගෙන එක්කගෙන එනවා.

ඉතින් මෙයාලා රුබිකන් එක බිද දමන්න පටන්ගන්නවා. හැබැයි කැල්කියුලේටර්ට ඒක කරන්න නම් ප්ලාමර් ටෙක් එකේ ප්‍රොසෙසර් එකක් ඕනි කියලා කියනවා. ඉතින් ෆෙලසිටි ඒක ගන්න එතනට යද්දි එයාව කම්පැනියෙන් අස් කරලා. මොකද එයා කම්පැනියේ රැස්විම්වලට යන්නේ නැති නිසා. ඉතින් ෆෙලසිටිට ඒ ප්‍රොසෙසර් එක ගන්න බැරි වෙනවා. හැබැයි ෆෙලසිටියි කැල්කියුලේටරුයි හොරෙන් එතනට ගිහින් කොහොම හරි ඒක පැහැර ගන්න හදනවා. හැබැයි එයාලට ඒකෙන් කොටසයි හොරකම් කරන්න පුලුවන් වෙන්නේ. ඒක පාවිච්චි කරලා කැල්කියුලේටර් මිසයිල නවත්වන්න හදනවා. ඒ වෙලාවේ ඩේමියන්ගේ අයට මෙයාලා ඉන්න තැන දැනගන්න ලැබෙනවා. ඉතින් එයාලා ඇවිත් පහර දෙන අතරේ කැල්කියුලේටරුයි ෆෙලසිටියි කොහොම හරි මිසයිල නවත්වනවා. හැබැයි එක මිසයිල එකක් නිකුත්වෙන එක නවත්වන්න මෙයාලට බැරි වෙනවා. ලොකු නගරයකට වදින්න තිබුන ඒ මිසයිලය ෆෙලසිටි පොඩි නගරයකට වද්දලා හානිය අවම කරනවා. ඒවගේම මේ වැඩේදි ෆෙලසිටි වෙනුවෙන් කැල්කියුලේටර් වෙඩි උණ්ඩයකුත් කනවා.

මේ අතරේ තියා තවමත් අර ‍අමුතු තැන ඉන්නේ. ඉතින් එයා ඇලෙක්ස් එක්ක කතා කරන්න හදනවා. ඒ වුනාට ඇලෙක්ස් අර බෙහෙත් වලට යටත් වෙලා මේ වැඩේ හොදමයි දකින්නේ. ඒ වගේම ඒක ඇතුලට රොනි මේචනුත් ඇවිත්. ඒ සුපුරුදු විදියට ඩේමියන්ව මරලා දාන්නයි. ඒ වෙනුවෙන් එයා ඒක ඇතුලේ තියෙන හුලන් එන බට පුපුරන්නයි එයා හදන්නේ. හැබැයි මැල්කම් කියපු නිසා තියා එයාව නවත්වන්න හදනවා. හැබැයි ඒක කරන්න බැරි වෙනවා. මේචන් පැනලා ගියත් එයා කරන්න ගියපු හානිය නවත්වන්න මෙයාලාට පුලුවන් වෙනවා. ඉතින් මේකට තරහා ගියපු රොනි ඇලෙක්ස්ව තියා ඉස්සරහා මරලා දානවා. ඒ වගේම තියාට පහරත් දෙනවා.

ගොඩක් අය මිසයිලයෙන් මැරුණ නිසා ඩේමියන්ගේ බලය වැඩිවෙන්න පටන්ගන්නවා. ඩේමියන් ඉන්න තැන නම් ඔලිවර්ට හොයාගන්න පුලුවන් වෙනවා. හැබැයි ඒ වෙද්දි පරක්කු වැඩියි. ඉතින් බලය වැඩි වුන ඩේමියන් එක්ක ඔලිවර් හැප්පෙන්නේ කොහොමද. ඒක මේ කොටසින් බලාගමු.. . . ^_^

තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැ‍මෝටම ජය… . . !

Arrow (2012– ) on IMDb

 

 

200 MB (x265) කොපිය මෙතනින් බාගන්න

0D9AC8038E33E50C12BE8E84F0B57FCB46A5B990

346 MB (x264) කොපිය මෙතනින් බාගන්න

97B0E1EDF7EC026697B2AD78C83CB634C1E85FFF Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

13,583 downloadsDownload Arrow-S04E22.zip59 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episodes                     All Episodes                           Next Episode >>

Subtitles

13,583 downloadsDownload Subtitles59 KB

56 comments

  1. KuShith GaVeesha

    හම්මේ.. ඉක්මනටම ආවා... ස්තුතියි.... Is @ පලවෙනි Comment එක දමමින්... ^_^

  2. rajitha sankalpa

    thanks ela.

  3. para

    elama brooooooooooo

  4. nuwan

    ikmanatama dilane thanx ikmanata dunnata....

    enakanmai hitiye meka

  5. Kasun Upeksha

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට

  6. Sajeevi

    Thanks

  7. Eranga Sandaruwan

    එල ඉක්මනට දාලා. බෝම ස්තූතියි උප සිරැසියට.. ජය වේවා....

  8. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...අන්තිම එකත් මේ වගේ කලින්ම දෙන්න...

  9. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

  10. Rasitha Pradeep Somasiri

    tnx sahoo

  11. Anush

    Gotham???????

  12. Kulith Adisha

    Thanks sahoo eelaga episode ekath me wagema demu.....thawa ekai, thawa ekai :p

  13. sanath indika

    thx sahoo

  14. Lahiru Ruwanga

    oya nm marai...thnx

  15. Gathsara Umesh Kumara

    sabata taenks brooo

  16. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaa

  17. Janaka

    Thank you bro

  18. Darshana

    Sub ekata thanks bro.

  19. silent$

    Thanx bro !!!!

  20. Amalka Himeshan

    Thanks

  21. Sandeepa Ratnayake

    Thanks br ........... :-)

  22. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  23. mindika

    Thanks !!!!!!!!!!!!!!!

  24. Bobby

    Thank you very much

  25. Sâchîth Lákshâñ

    ස්තුතියි සහෝ උපසිරසට
    ජය......!

  26. ruwan

    niyamai yalu

  27. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  28. Ayesh Nadeeshan

    Thankx

  29. gihan

    ela ela thanks for sub akata.........

  30. තාරක සුජිත්

    වැඩෙ පහර

  31. Isuru Chamara

    thxxx

  32. SJ

    Thanks bro,,,,,

  33. srigag.com

    මමත් වෙබ් සයිට් එකක් හැදුව
    ඇවිල්ල අඩුපාඩු මොනද කියල උදව්වක් කරපල්ල බන්z
    srigagDOTcom

  34. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  35. manarrow

    elazz gamma gamma

  36. Praveen Geeshan

    Thanks bro

  37. Amila

    Thanks mchn...!

  38. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..

  39. Ravin

    Thanks for the sub

  40. Hima Bene

    thanx saho

  41. Dhananjaya

    tanxxx broooooooo!!

  42. Lahiru Gayantha

    thank you for the sub.......

  43. Thilina Madushanka

    thank you bro sub ekata

  44. Kalum Gunasekara

    බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට.

  45. Udara Damith B\K

    බොහොම ස්තූතියි........

  46. Amila Mudalige

    sub eakta thanks

  47. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  48. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි සහෝ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
    ජයෙන් ජයම වේවා!

  49. gihan

    23 ikmanta denna sahoo ai tama natte

  50. Dilsha Mudith

    23 sub එක දෙන්නෙ කවද්ද...???
    PlzZz ඉක්මනින් දෙන්න....!!!!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.