අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Wrong Turn 6 Last Resort (2014) | මීළඟ වැරදි හැරවුම….[සිංහල උපසිරැසි සමඟ]

ටික දවසකට පස්සේ ඔන්න හොරර් ෆිලුම් එකක් අරගෙන එන්නයි හදන්නේ. මේක කරන්න අරන් දවස් කිහිපයක් උනාට ඉක්මණට නම් දෙන්න බැරි

උපසිරැසිය ගන්න

Open Windows (2014) | දියුණුවේ අඳුරු පැතිකඩ… (18+) [සිංහල උපසිරැසි සමඟ]

ක කාලෙක නිහැඬියාවකට පස්සේ ඔන්න මම ආයෙත් ඔයාලට චිත්‍රපටයක් අරගෙන ආවා .මේකත් හොයලා දුන්නේ සමීර අයියම තමයි . වෙනස් කතාවක්

උපසිරැසිය ගන්න

Bean (1997) | මිස්ටර් බීන් සහ සිතුවම. [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙමනම්, මෙච්චරකල් උපසිරසි ලබාදුන්නු සිනමාපට අතරින් වෙනස්ම ආරක සිනමාපටයක් වෙතයි මෙවර යොමුවුණේ. දැනටමත් සැහෙන දෙනෙක් මේක බලල ඇති ඉතින්.

උපසිරැසිය ගන්න

24 [S03: E16] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

ඇමදොර්ට ඔහුගේ සේවා ලභියාගෙන් ඇමතුමක් එනවා වෛරස් එක චෑන්ඩ්ලර් ප්ලාසා හෝටලයේදී නිදහස් කරන්න කියලා. ජැක් කලින් පැයේදී ඇමදොර්ව හොයාගන්න සමත්

උපසිරැසිය ගන්න

Shaolin Soccer (2001) | කුන්ෆු දන්නවනම් ෆුට්බෝල් මහදෙයක්ද? [සිංහල උපසිරසි සමඟ]

ආ යාළුවනේ කොහොමද? ඔන්න මම මගේ පළමු සබ් එක අරන් ආවා. මේක ටිකක් පරණ ෆිල්ම් එකක් වුණාට මේකෙ තියන කොමඩි

උපසිරැසිය ගන්න

Playful Kiss [E14] | සෙල්ලක්කාර හාදුව… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න කතාවේ දහහතර වන කොටස. කලින් කොටසේදී සෙන්ග් ජෝ ඇත්තටම තමන්ගේ හැඟීම් මොනවගේද කියලා හරියටම තේරුම් ගන්නවා, ඕනෑම කෙනෙකුට ඉරිසියාව

උපසිරැසිය ගන්න

The Mentalist [S02 : E23] | රෙඩ්-ජෝන් අනුකරණය… [සිංහල උපසිරසි සමඟ]

ආරම්භයක් ඇති සියල්ලක්ම පාහේ අවසානයක් කරා යොමුවෙනවා වගේම, මේ සමයේත් ආරම්භය කතා 23කින් අවසානයක් කරා යොමු කරවන්නයි අද මගේ සූදානම.

උපසිරැසිය ගන්න

Sleep Dealer (2008) | අමුතු රස්සාවක්… [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න ආයෙත් ඔයාලාට ටිකක් අමුතු තාලේ film එකක් අරගෙන ආවා. හැබැයි ටිකක් කලින් ආපු මේ film එක නිකුත් වෙලා තියෙන්නේ 2008 වර්ශයේ.

උපසිරැසිය ගන්න

The Legend of Korra [S04: E03] | රාජාභිෂේකය… [සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි මම ඉස් ඉස්සෙල්ලාම ගත්ත පලවෙනි රූපවාහිනි කථා මාලාවේ තෙවනි කොටස. ඒ කියන්නේ The Legend Of Korra හි අවසාන

උපසිරැසිය ගන්න

Planes: Fire & Rescue (2014) |ගින්න සහ බේරා ගැනීම…. [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලට අද මම ගෙනාවේ මේ අවුරුද්දේ ඒ කියන්නේ 2014 ජුලි මාසයේ 18 වෙනිදා තිරගත කළ 3D ඇනිමේෂන් ෆිල්ම් වුන Planes

උපසිරැසිය ගන්න

Personal Taste [EP-04] | අපි අපි වගෙයි!!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මං ආයෙමත් ඔයාලා ආසම කරන කොරියානු කතාවක් අරං ආවා. ගොඩක් අය ඉල්ලලත් තිබ්බ එකක් නේද. ප්‍රධාන නලුවව නම් අමුතුවෙන්

උපසිරැසිය ගන්න

Playful Kiss [E13] | සෙල්ලක්කාර හාදුව… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් දහතුනත් ගෙනාවා. කලින් කොටස අවසාන වෙන්නේ සෙන්ග් ජෝ තාත්තගේ බිස්නස් එක වෙනුවෙන් ආයෝජන සමාගමේ මිනිබිරියව හමුවීමට ගිහින්නේ,මේ කොටස

උපසිරැසිය ගන්න

Leap Year (2010) | අයර්ලන්තයේ අපූරු චාරිත්‍රය. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම මම කියන්න ඕනේ මෙම වෙබ් අඩවියට එවන මුල්ම උපසිරැසිය තමයි මේ…. මේ උපසිරැසිය සාර්ථක වුණොත් මගේ නමින් තවත් උපසිරැසි

උපසිරැසිය ගන්න

The Mentalist [S02 : E22] | අපහාස චෝදනාව… [සිංහල උපසිරසි සමඟ]

පොරොන්දු වුනු විදියටම The Mentalist කතා මාලාවේ දෙවන සමයේ, අන්තිම උපසිරැසියට කලින් උපසිරැසිය දෙන්නයි මම සූදානම් වෙන්නේ. මේ කතාවේ සිදුවීම

උපසිරැසිය ගන්න

Lucy (2014) | මිනිස් මොළයට තවත් අන්වර්ථයක්, ‘ලුසී’ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආයෙත් පාරක් මම 2014 තිරගත වුණු තවත් අලුත් ෆිලුමකට උපසිරැසි අරගෙන ආවා. මේක ඇත්තටම මම උපසිරැසි කරන්න හිතං හිටපු

උපසිරැසිය ගන්න

The Normal Heart (2014) | වෛරසයක් නිසා… (18+) [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම. අද අරන් ආවේ නම් වෙනස්ම කතාවක්. මේක රීලිස් වුනේ නම් මැයි 25, වුනාට අධික කාර්‍ය බහුලත්වය නිසාම මාස කිහිපයක්

උපසිරැසිය ගන්න

The Mentalist [S02 : E21] | ගණිතඥයා… [සිංහල උපසිරසි සමඟ]

The Mentalist කතා මාලාවේ 21 වන කතාංගයට උපසිරැසි දෙන්නයි, මේ සූදානම් වෙන්නේ. අද කතාව පාදක වෙන්නේ සුපිරි ගණිතමය හැකියාවක් තියෙන

උපසිරැසිය ගන්න

Kaho Naa Pyaar Hai (2000) | කියන්න ආදරෙයි කියා.[සිංහල උපසිරැසි සමඟ]

මගේ තුන්වෙනි උපසිරැසිය විදිහට මම ගෙනාවේ 2000 වර්ෂයේදී තිරගත වුන “Kaho Naa..Pyaar Hai” චිත්‍රපටියයි. ෆිල්ම් එක නම් ටිකක් පරණයි. ඒ

උපසිරැසිය ගන්න

The Originals [S02 : E02] | කා‍ව‍ද ‍මු‍ලින්‍‍ම ‍ම‍රන්‍‍න ‍ඕ‍නේ…? [සිංහල උපසිරැසි සමඟ]

‍ඔන්‍‍න ‍එ‍හෙ‍නම්‍ ‍ඔ‍රි‍ජි‍නල්‍ස්‍ ‍ක‍තා ‍මා‍ලා‍වේ, ‍දෙ‍ව‍න ‍අ‍දි‍ය‍රේ ‍දෙ‍ව‍න ‍කො‍ට‍ස‍ට ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය ‍අ‍රන්‍ ‍ආ‍වා. ‍මු‍ලින්‍‍ම ‍ස‍මා‍ව ‍අ‍ය‍දි‍න‍වා ‍මේ ‍කො‍ට‍ස ‍ගේන්‍‍න ‍පොඩ්‍‍ඩක්‍

උපසිරැසිය ගන්න

Supernatural [S07 : E04] | වැරදිකරුද, නිවැරදිකරුද? [සිංහල උපසිරැසි සමඟ]

හොදයි, දැන් ඔය මදැයි ලවායතන්ලා පස්සේ එලෙව්වා, නේද? මිනිහෙක් කාර් එකකට යටවෙලා මැරෙනවා ගොඩනැගිල්ලක දහවෙනි තට්ටුවේදී. මේ ගැන හොයන්න එන

උපසිරැසිය ගන්න