1965 සෝමාලියාවේ එඩේර පවුලක උපදින එක්තරා කළු ජාතික එඩේර පවුලක ගැහැණු ළමයෙක් මෝස්තර නිරුපිකාවක් බවට පත්ව 1998 වසරේදී එක්සත් ජාතීන්ගේ සමුළුවකදී ලොවක් අවදි කළා. කාන්තාවකට සිදුවියහැකි ඉතාම අමානුෂික ක්‍රියාවක් ගැන ලොවට තම හඬ අවදි-කල ඇය නමින් Waris Dirie සෝමාලියානු ජාතික ඉස්ලාම් භක්තිකයෙකු වන ඇය එදා ඒ නැ…
1965 සෝමාලියාවේ එඩේර පවුලක උපදින එක්තරා කළු ජාතික එඩේර පවුලක ගැහැණු ළමයෙක් මෝස්තර නිරුපිකාවක් බවට පත්ව 1998 වසරේදී එක්සත් ජාතීන්ගේ සමුළුවකදී ලොවක් අවදි කළා. කාන්තාවකට සිදුවියහැකි ඉතාම අමානුෂික ක්‍රියාවක් ගැන ලොවට තම හඬ අවදි-කල ඇය නමින් Waris Dirie සෝමාලියානු ජාතික ඉස්ලාම් භක්තිකයෙකු වන ඇය එදා ඒ නැගු හඬ තවමත් අවදි කරන්නේ ඇය වැනිම අයවලුන් සහාය.
කුඩා කලදීම ඇයගේ ලිංගාශ්‍රිත පෙදෙසේ පවතින භගමනිය නමැති අංගය ඉවත් කරනු ලබන අතර ලිංගික පෙදෙස මසා දමනු ලබනවා (විස්තර දැනගැනීමට female genital mutilation ලෙස ගුගල් සර්ච් කර බලන්න). එලෙස අදාල අංගය ඉවත් කරනු ලබන්නේ මුවහත් තලයක් මගිනි. අදාල ස්ථානය මසා දැමුපසු අධික ලෙස රුධිරය වහනය වන අතර කුඩා දරුවා ඉමහත් වේදනාවකට පත්වේ. විවාහ වනදා මංගල රාත්‍රියේදි ස්වාමි පුරුෂයා එම මැහුම් කපා ඉවත් කරන තෙක් ඒවා එලෙසින් තබාගත යුතුමය.
තවද කුඩා ගැහැණු ළමයින් සහ මහලු වැඩිහිටියන් අතර විවාහ සිදුවීම ඉතාම සුලභය අදත් එම ක්‍රියාවන් සිදුවන බව වාරියස් පවසයි ඇය අදත් ඒවාට විරුද්දව සටන් වදී.. ඇයගේ චරිතය රග දක්වන්නේද ඉතියෝපියානු ජාතික ලියා කේබ්ඩේ විසින්, තව Blue Jasmine 2013 සිනමාපටයෙ රගපෑම වෙනුවෙන් ඔස්කාර් සම්මානයට නිර්දේශ වූ සැලි හොව්කින්ස් මෙහිදි ඇයගේ හිතවතියගේ චරිතයට දායක වෙනවා. මේ තියෙන්නේ ඇයගේ පදනමේ පිටුව. මේ තියෙන්නේ ඇයගේ පදනමේ වෙබ් අඩවිය. තව හොද විස්තරයක් පහල තියනවා. ඒකත් කියවගෙන යන ගමන්. imdb අඩවියේ 7.4ක අගයක් අරන් තියන මේ සත්‍ය කතාව නරඹලා නැතිනම් අනිවාර්යෙන්ම මෙය නරඹන ලෙසත්. ඒ වගේම මේකට හරියටම නිවැරදි ඉංග්‍රීසි උපසිරසක් අන්තර්ජාලයේ තිබුනේ නැහැ, වාසල අයියා තමා මේ උපසිරස හොයලා දුන්නේ, ඉතින් යම් ප්‍රමාණයකට නිවැරදි කරගෙන උපසිරස පරිවර්තනය කලේ. ඒ වගේම හැකිනම් “කාන්තාරයේ කුසුම” නමින් ඇයගේ කතාව ඇතුලත් පොතේ සිංහල පරිවර්තනය කියවන ලෙසත් ඉල්ලාසිටිමින්. නැවත හමුවීමේ බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්. ජයෙන් ජය!
කලින් පල වූ ලිපිය
සෝමාලියනු කතරේ ඒඩේර පවුලක 1965 වසරේ උපන් ඇය සහොදරයන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලාය. වයස යාන්තම් දහතුන වෙනකොට ඉතා මහලු මිනිහෙකුට බන්දන්නට සැරෙසෙන ඇගේ දෙමාපියන්ගෙන් මිදි පලායන ඇය, සෝමාලියවේ මොගදිශු කාන්තාරයේ අනේක දුක් කම්කටොලු වලට මුහුණ දී, අවසානයේ එංගලන්තයට පැමිණෙයි. එහිදි නිවෙස් වල වැඩ කරන ඇය, පසුව මැක්ඩොනල්ඩ් එකක පිරිසිදු කරන්නියක් ලෙස සේවය කරයි. එහිදි ඇයට මුණගැහෙන ටෙරන්ස් ඩොනොවන් නම් ඡායාරූප ශිල්පියා මගින් සුපිරි නිරූපණ ශිල්පිණියක වන ඇය නමින් වාරිස් දයිරේය.
අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියොජිතයෙකු වන වාරිස්, 1998 දී හද සසල කරවන කතාවක් ලොවට හෙලි කරයි. මේ ඇගේ කතාව රැගත් චිත්‍රපටයයි. IMDB ශ්‍රේණිගත කිරීම වල 7.1 අගයක් ගත් මෙම චිත්‍රපටය වාරිස් හා ශෙරි හොමන් විසින් කතාවට නැගු අතර, ශෙරි හොමන් විසින් අධ්‍යක්ෂණය කරන ලද්දකි. ඉතින් චිත්‍රපටයක් මගින් ඇය නැගී සිටින්නේ කුමක් වෙනුවෙන්ද ? FGM ( Female Genital Mutilation ) කාන්තා සුන්නත් කිරීමට එරෙහිවයි. වාරිස් පවසන පරිදි ඇයව සුන්නත් කිරීමට ලක්වෙලා තියෙන්නේ ඇයට වයස අවුරුදු තුනෙදී. ඇගේ මව සහ තවත් කාන්තාවක් ඇයගේ ලිංගික ප්‍රදේශය මසා දමනවා. නැවත එය විවෘත කිරීමට හැක්කේ විවාහ වි මංගල රාත්‍රියේදි ස්වාමිපුරුෂයාට පමනී. ඔහු පිහියකින් හෝ බ්ලේඩ් එකකින් කපා එය කළ යුතුයි. පසුව වාරිස් සැත්කමක් මගින් එය ඉවත් කර ගන්න අතර, කාන්තා සුන්නත් කිරීමට එරෙහිව නැගී සිටි. මෙම කතාව මනාව චිත්‍රපටය මගින් ගෙන හැර දක්වන අතර, Desert Flower පදනම බිහිවන්නෙ ඉන් අනතුරුවයි.
එක්සත් ජාතීන්ගෙ සංඛ්‍යා ලේඛණ වලට අනුව තවමත් දිනකට ගැහැණූ දරුවන් 8000 පමණ සුන්නත් කිරීමට ලක්වෙන අතර Desert Flower Foundation මගින් වාරිස් එය නතර කිරීමට මහත් වෙහෙසක් දරයි. පදනම ගැන විස්තර ඔබට මෙතනින් බලා ගැනීමට හැක. මෙම චිත්‍රපටිය හුදෙක් රස වින්දනය සදහා ඉදිරිපත් කරන අතර කිසිම ජාතියකට, ආගමකට ඇගිල්ල දිගු කිරිමට නොවන බව දන්වා සිටිමි. Lyia kebede සහ sally Hawkins යන ශිල්පීන්ගෙන් ඔපවත්වු මේ උසස් නිර්මාණය රසවිඳ ඔබගේ අදහස්, උදහස් දැන ගැනීම පිණිස කොමෙන්ට් එකක් දාගෙනම යන ලෙස ඉල්ලමි.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය "හේමාල් සිල්වා" සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය...
400 MB (BR) කොපිය මෙතනින් බාගන්න
88E945FDDA8DD0596017DF2C2845929D000EA9B21.37 GB (BR) කොපිය මෙතනින් බාගන්න
06f1f87db4cf555583d7e8547f9734ba20713228 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,658 downloadsDownload Desert-Flower-2009.zip64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
80 comments
nirushD
lahiru
මේකේ පොතත් කට්ටිය කියවලා බලන්න
miyuru
mama me wage novel ekak kiyawala tiyenawa...
nice story
විකියා
අනිවා මේකත් බලන්න ඕනේ...බොහොම ඉස්තූතී සහෝ...
ජයෙන් ජය~!Alaya
meke potha kiyawala thiyanawa mama..pattama patta..baiscope1th ewag athi..ehenam baawa..thnkxx machaa.jaya \m/
සංදීප
'කාන්තාරයේ කුසුම' පොත වගේම චිත්‍රපටියත් හොද ඇති කියලා හිතනවා...බොහොම ස්තූතියි මචං.
chamila
thanks
කේ. යූ. ජී. උදාර
බලන්න වටින ෆිල්ම් එකක්.... මේක දුන්නට තෑන්ක්ස් සහෝ.
මට මතක විදිහට වාරිස් නෙවෙයි එයාගේ පවුලෙ වැඩිමලා. එයාට වැඩිමල් අක්ක කෙනෙකුත් හිටියා.lahiru
kantaraye kusuma /kantharaye daruwo poth 2kama kiyawanna hamoma........ kanthawanta siduwana "lingika hinsanayata" wirudda wenna
Dinuka
Thanks for this film....
sithu
ai dan baisecope ekata sinhala sub denna kattiya nadda. ane paw appa.
kathu
Thank you wewa...!! honda film ekak wage... balalama kiyannam...
sujeewa
බොහෝම ස්තුතියි
රාම් රාජ්
මෙන්න මේ වගේ කථාත් දෙන නිසා තමයි අපි දිගටම මේ සයිටි එක එක්ක ඉන්නේ.
Budditha Fernando
මේ ෆිල්ම් එකේ පොත මුලින් මම කියවල තියෙනවා.. ඒනිසාම මම ෆිල්ම් එකත් බැලුවා.. අප්‍රිකානු ගැහැනු ලමුන්ට මුහුන දෙන ඒ කඨුර අමානුශික ක්‍රියා දැන් මේ ලොවෙන් තුරන් වියයුතු කාලය ඇවිල්ලා.. මෙවැනි දේවල් වලට විරුද්ධ සැමගෙන් මම ඉල්ලනවා මේ ෆිල්ම් එක බලන්න කියලා.. බොහොම ස්තුතී...
ys madhusanka
monada me dana film.honda film dapu dawasata thanks karannam
Amila
wow godak honda movie ekak meke book eka gana ahala tibba.et meka gana danagena hitiye na..thank you very much..meke athulata thiyana katawa godak hodai.thanks godak me wage ewat dena eka...
samank
I cant download this Desert flower move.Can someone explane me how to do it.Iam verymuch apreciate if someone can help me.
Thanks
Samankaruna puta
mamath bannai hadanne balalamakiyannam.ohomayanko,
me
Thanks
iromi
thnks bro keep it up
ys madhusanka
chike matanam me film dana unwa pennanna be.kisi wedakata nethi un tikak
හොද්දා....
නියමයි.......... මම පොත කියවව්වා (කාන්තාරයේ කුසුම).. මේක මම හොයා හොයා හිටපු එකක් දුන්නට ගොඩක් පින්. කාට හරි පුලුවන්නම් කාන්තාරයේ දරුවෝ පොත e book එකක් විදියට දානවද.
එහෙම නෙත්තම් තියන තෙනක ලින්ක් එකක් හරි.Nipuna
ෆිල්ම් එක කතා පොත තරම් කොලිටි නෑ.........නමුත් වරදක් නෑ...........
samank
mata meka download karana vidiya kiynnko.mata meka balanna ona.balanna ba.Mo Dubai idan try karanae
හේමාල්
@samank
mail eka denna ewannam :DDinuka
me film eka dwnload karanna be...
indika
මේක මාත් බැලුවා ඉස්සරවෙලා පොත කියවලා තිබුණා සිංහල පරිවර්තනය කාන්තාරයේ කුසුම කියලා එත් මේකේ පොතේ තරම් ආකර්ෂණිය බවක් නෑ කියලා හිතෙනවා ඇත්තටම ලංකාවේ ජීවත්වන අපි කොච්චර වාසනාවන්තද කියලා හිතෙනවා
ys madhusanka
machan hemal kollanta balanna puluwan film daaapan.pls umbama balaganin
ys madhusanka
ey mage comments ain karanne.lankawe minissunta eththa mechchara thiththada
ys madhusanka
oya wage weda gena lejjai admin brother
Jayan Chamal
banna danava balalama kiyanam
aruna puta
mulinma hemal sahota pin me wage kata tawath denna kiyala illa sitina wa mekatawe mama dakka deyak nam kellanga daiiryaya lankaweth mewage kusum godak eti meweni kata lowatama podu deyak oyaga me weda hodai hodatama hodai nawathwanne netuwa digatama yamu obata jaya wewa
Uraj Deemantha
මේ ෆිල්ම් එක නම් බලන්න දෙන්න ඕනා, මේ වගේ වද හිංසා වලට, ගැහැණුන්ව ලක් කරවන ජාතියේ එකාලටම තමා..... :(
ravi
thanks
සාරංග ලියනගම
මේකේ පොත කියෙව්වත් මේ ෆිල්ම් එක ගැන දැනගෙන හිටියේ නෑ. ගොඩාක් ස්තූතියි මේ ගැන කිව්වට.දිගටම මේ වගේ හොඳ ලිපි ලියන්න... :)
Jayan Chamal
pissu hadei mama meka baluva pattamama lasanai .. adahaganna ba vena sean eka
අමල් ප්‍රසාද් සමරවීර
FGM ( Female Genital Mutilation ) ගැන මම හුගාක් කරුනු සොයාබලල තියෙනව. මගේ දැනුමටත් යමක් අහුලගන්න පුලුවන් ඇති ියල හිතනව මේකෙනුත්... බොහෝම ස්තූතියි
sasika manori
I had read this book but didn't know about film. thanks brother. it should stop.........
Ashoka
hamoma balanna ona honda film ekak meka.
eth english sbtitles anthargathai kiyala dala thibunata film eke subtitle nam na.viraj
මේ නවකථාවේ සිංහල පරිවර්ථනය මම කියවලා තියෙනවා. චිත්‍රපටය දුන්න එකනම් බොහොම අගේ ඇති වැඩක්
THARINDU
mekath pattama patta athi...
balalama wadi wistara kiyannam......banda
potha kiyawala thiyanawa.film ekak hadala kiyala danne na.thanks .sinhala sub nadda machan.link eka wada karanne na.
Albert
FGM වගේම තමයි MGM (male genital mutilation) නමුත් අවාසනාවට කවුරුත් ඒ ගැන කථාකරන්න ඉදිරිපත් වෙන්නේ නෑ.
චතුර බුද්ධික
male genital mutilation නෙවි බන් male circumcision
LaSa MaRLeY
යාලුවනේ ,,මම මේ පොත කියවලා තියෙනවා.දීලා තියෙන Link එකෙන් මට යන්න බැහැ ,,,,මට Download කරගන්න වෙන Link එකක් තියෙනවනම් දන්නා පුළුවන්ද?
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)ලක්ෂාන් නිලංක
එල සහෝ...හොද තේමාවක් තියන ෆිල්මක්.....සබට බොහොම තුති...ජය වේවා....
Thanu
Hoda wedak. Thanx sub 1ta
Sisira Hegoda
Thanks. Harima Loku Deyak . Godak, dodakma Stuti.
Rashmika
kalin balala tiynw gdk hda film 1k mekt sub dunna eknm hrima watinw saho........
Advertisement
![Desert Flower (2009) | වැලි කතරේ පිපි දුහුවිලි මල [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Desert-Flower-2009.jpg)

Wow... Ada mama 1st.... ela ela, maxxa movie 1k wage...