Friday the 13th: The Final Chapter (1984) Sinhala Subtitles | භීෂණයේ සිව්වන පියවර…[සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන් යාළුවනේ !!!!! ඔන්න නැවතත් මගේ සිව්වන උපසිරැසියත් අරගෙන ඔයාලව මුණ ගැහෙන්න ආවා. මුලින්ම මම ඔයාලට ස්තූති කරන්න කැමතියි මගේ පසුගිය ලිපිවලට ඔයාලා දැක් වූ ප්‍රතිචාරවලට. මේ චිත්‍රපටවලට කැමති අයට දිගටම සියළුම කොටස් සඳහා උප සිරැසි ලබාදෙන බවට නැවතත් මම පොරොන්දු වෙනවා. අනෙක් අය සඳහා වෙනස් තේමාවන් සහිත චිත්‍රපට ලබා දෙන්නත් කටයුතු කරගෙන යන බවත් සතුටින් මතක් කරන්න කැමතියි. ඊලඟට එවැනි චිත්‍රපටයක් අරන් එන්නයි මගේ අදහස. එහෙනම්, මම සිව් වෙනි කොටස ගැන කෙටි හැඳන්වීමකට යන්නම්.
මෙය Friday the 13th part 4 ලෙසත් Friday the 13th (The Final Chapter) අවසන් පරිච්ජේදය යන දෙආකාරයෙන්ම හඳුන්වනවා. මෙම චිත්‍රපටයේ නිර්මාණකයින් මෙම කොටසින් පසුව මෙම චිත්‍රපට මාලාව අවසන් කරන්නටයි කලින් කටයුතු සූදානම් කරගෙන සිටියේ. නමුත් මේ සඳහා ඇති ඉල්ලුමත් ලැබෙන ආර්ථිකවාසිත් සලකා බලා නැවත චිත්‍රපට මාලාව දිගු කරන්නටත් කටයුතු කළා.
දැන් මේ කොටස ගැන කෙටි හැඳින්වීමක් කරන්නම්. ජේසන් මැරුණා යයි අනුමාන කළ බලධාරින් ඔහුගේ මෘත දේහය එක්තරා මෝචරියකට ගෙන ගියා. ආස්චර්‍යමත් ලෙස එහිදී නැවත පණ ලැබූ ජේසන් හෙවත් මිනිමරන්නා එහි සිටි වෛද්‍යවරයෙකු සහ ඔහුගේ සහය හෙදියක මරා දමා නැවතත් ක්‍රිස්ටල් ලේක් කඳවුරු භූමියට ඇතුල් වෙනවා. මේ අතර තවත් තරුණ පිරිසක් ජේසන්ගේ මවගේ සොහොන් බිම පසුකරමින් වනයේ ඇති කුලී නිවසකට පැමිණෙනවා. අසල්වාසි නිවාසයේ ජීවත්වන මවක, සිය දියණිය සහ පුතනුවන් ඔවුන්ගේ පැමිණීම පිළිබඳව සතුටු වෙනවා…….
නමුත් ඒ සතුට වැඩි කාලයක් රඳා පවතින්නේ නැත. මක්නිසාදයත් මිලෙච්ජ මිනීමරු ජේසන් නැවතත් ක්‍රියාතමක වූ නිසාය. තරුණ පිරිස මෙයට මුහුණ දෙන්නේ කෙසේද? ඔවුන් විනෝද වන්නේ කුමන ආකාරයන්ගෙන්ද? ජේසන් මෙවර පරදීද? මේවාට පිළිතුරු සෙවීමට මෙය නරඹන්න. තවද, නැවතත් මෙය වැඩි හිටියන්ට වඩාත් සුදුසු එකක් යයි අවධාරණය කරමින් අදට සමුගන්නවා. ආයුබෝවන් !
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD / HDTV පිටපත් සඳහා අදාළ වේ.
3454 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/06/07
Thanks for Sub!
බොහොම ස්තූතියි සහෝ
Thank you bro sub dunnata..
Jaya wewa!
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
meke yify ge blu ray copy 1 lagadi out una..ekat add krnna
thanks
සිංහල සබ් තිබුනත් මේක නම් බාන්න බෑ….. 🙁
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
එල කොල්ලා, අපි මේ බලා ගෙන උන්නේ 4 වෙනි කොටස දෙනකන්, මචන් මේකේ ඔක්කොම සෙට් එක කරලා වෙන ඒවාට පලයන්, මොකද උඹ නැතුව මේක කව්රුත් ගොඩ දන්නේ නැහැ.. ජය වේවා…..
saho error ekkak thiyanawa sub extract wanna na
Ela ela… Wede nam niyamai…!!!
ඉතිං මහත්තයෝ, මම මේ චත්‍රපට මාලාව මුල ඉඳලම දෙන්න පොරොන්දු උන නිසා තමයි මේ පරණම එකෙන් පටන් ගත්තේ.
ඉදිරියට මෙම කථාමාලාවේ අළුත් ඒවත් දෙනවා.
මෙම චිත්‍රපට මාලාවේ මුල්ම කොටස වැඩකරන්නේ නෑ කියලා චෝදනාවක් තියෙනවා. ඒකත් මම අදාල බලධාරීන් දැනුවත් කරලා හරිගස්සලා දෙන්නම්.
meka godak paranai neda meke aluth eka dannako
thanks machan…….
මේ වැඩේ නම් හුඟක් වටිනවා අයියේ….. දිගටම මේක කරගෙන යමු…..
Meke palaweni kotase sub file aka extract wenne ne… aka aith dennako…
thanks
ඔයාලගේ ප්‍රතිචාරවලට ගොඩක් ස්තූතියි. ඒවා තමයි අපට ඕනෙ. මොකද අපි සල්ලි බලාගෙන සබ් දාන්නෙ නෑනෙ. මගේ විවේකය ඔය වගේ දේකට පැය ගණන්වලින් යොදවන්නේ හුදක්ම ආත්මතෘප්තිය තකා. මොකද අනෙක් අයටත් ඒකෙන් යහපතක් වෙන නිසා. එහෙනම් නැවතත් ස්තූතිවන්ත වෙමින් මීලඟට සම්භාව්‍ය ඝනයේ චිත්‍රපටයක් සමගින් හමුවෙන්නම්.
Thanks !
Loku toke nathi… anunge yahapathatama karana akama site aka meyka thama.maxxaa thnx subs walata.
බොහොම ස්තූතියි.
වෙන ෆිල්ම්ස් වලටත් දාන්න සහෝ…
මේකත් හෙමිට දෙන්න
ඉස්තූතියි
බොහොමත්ම ස්තූතියි චමිත් අයියේ…
වෙන නිර්මාණ දෙන්න හිතපු එක ගොඩක් හොඳයි. ඒත් මේ සීරීස් එක කට්ටිය ඔයාගෙන්ම බලාපොරොත්තු වෙන නිසා ඒකට මුල්තැන දෙන්න කියලත් ඉල්ලනවා.
බොහොම ඉස්තූතියි චමිත් අයියේ..
ඉස්සරහට වෙනස් විදියේ නිර්මාණත් බයිස්කෝප් රසිකයන් හට දේවි කියලා බලාපොරොත්තු වෙනවා..
ජයෙන් ජය~!
niyami thanx machan 😀
Digatama meykath dena gaman wena awatath denna chamith
Maxxa thnx baiscop
පට්ටම තමා දිගටම දෙන්න වෙන ෆිල්ම් වලටත් දෙන්න මචෝ
Niyamai Machan. Internet eke mama wadiyenma log wenne me site ekata
එල සහෝ. නියමයි.
ඔන්න අපිට වෙන සුපිරි ඒවාත් ඕනේ මේකත් දිගටම දෙන්න මේකත් බලනගමන් වෙන ඒවත් බලමු එහෙනම්
ඉස්තූතියි සහෝ
නියම වැඩක් 🙂 වෙනස් ඒවාත් මේ අතර මැද දෙන්න 🙂
thanks….
ela kiri machan
පට්ටම තමා … වෙන වෙන ඒවාත් දෙන්න
ela macho.. tnx! tnx!
ජයම පතනවා දිගටම සබ් දෙන්න ලැබේවා!!!!!!
thanks for the sinhala sub.
බයිස්කෝප් සයිට් එකේ නිහතමානිත්වයට අප සැමදා ගරු කළා ඒකයි අපි තවමත් මේක එන්නේ නිතිපතා..
දිගටම හොද නිර්මාණ දෙන්න ලැබේවා කියා පතනවා…
Thanks lot
ඉස්තූතියි මේකට………….
වෙනස් ඒවාටත් සබ් දෙන්න
ඔන්න මමත් පින් දීලා බානවා ..
නියමයි සහෝ… 🙂 වෙන නිර්මාණ වලට යන්න හිතපු එක හොද දෙයක් එහෙනම් ඒ වගේ නිර්මාණයක් ලගදීම දෙවි කියලා හිතනවා.ඔබට ජය පතනවා!!!!!
Supiri thanks
මේ වැඩේ හොදයි දිගටම අනික්වා දෙන්න ඉස්තූතියි!!!!
Film nam ithin baiscope ma thama loku kam nathi nihathamani thana thama meka
Patti mamath dwn wenna danawa..
4 වෙනි කොටස දුන්න එක හොදයි ඉතුරුවා බලලා ඉවරයි..කට්ටිය කියනවා වාගේ වෙනස් විදියේ ඒවාටත් යන්න .
ජය…
Ela macho wenas awatath denna balanna.thanks. 😉
බොහොම පින් වැඩේට..දිගටම කරගෙන යන්න
thnaks good luck
එල එල දිගටම සබ් දෙන්න පටන් ගත්ත නම් ඉවරයක් කරලම නවතින එක හොදා.. ඒ වගේම අතරින් පතර වෙනස් ඒවාටත් දෙන්න දැන් සයිට් එක පට්ට ඉස්පිඩ් මට නම් 🙂
thnx saho digatama sub denna ae wageyma wena maxxa awatath dena
මේකටත් දිගටම සබ් දෙන්න ඒ අතරේ වෙන ඒවාත් දෙන්න යාළුවා වැඩේ සුපර්
දැන් නම් මචං සයිට් එක පට ගාලා ලෝඩ් වෙනවා 🙂
හැදුවාද පට්ට
වා..ව් මෙන්න 4 වෙනි එකත් දීලා නියමම නියමයි … ඔවු ඔවු වෙනස් ජාතියේ ඒවත් අනිවා දෙන්න එතකොට විවිධත්වයක් තියෙනවා
thnx u
දිගටම සබ් දෙන්න තුති
පට්ටම තම එලම කිරි වෙනස් ඒවාත් දෙන්න
බයිස්කෝප් කියන්නේ සුපිරි සයිට් එකක්..බොරු ගොන් පාට් නැති.. ඒකම තමා අපි මේකට එන්නේ හැමදාම.
ඉස්තූතියි සහෝ 🙂
4 වෙනි එක දෙනකම් බලාගෙන උන්නේ එහෙනම් ජය …..
පට්ට පට්ට දිගටම සබ් දෙන්න අලුත් ඒවා සහ පරණ ඒවාට කවලමේ දෙන්න
වෙනස් නිර්මාණ වලටත් සබ් දෙන්න හිතපු එක හොදයි..
බොහොම ඉස්තුති
නියමයි සහෝ! ඔයා දිගටම මේක ගේන එක ගැන සතුටුයි. හැබෑවටම මේක විතරක් දෙන්න ඕනෙනම් නෑ තමා. ඔයා මේක විතරක් දෙන්න හිතුවොත් මේ කතා පෙළ අවසන් වුණහම දෙන්නෙ මොකද්ද නේ? ඒක නිසා මේ සෙට් එක මගහරින්නේ නැතිව දිගටම දෙන ගමන් තවත් වෙනස් විවිධ තේමාවන් සහිත ඒවටත් සබ් දෙන්න! අපිට මගහැරිච්ච තව කොච්චරක්නම් ෆිල්ම් තියෙනවද හොඳ ඒවා. ඒක නිසා එහෙමකරන එක හොඳයි!
හැබැයි අපිව නන්නත්තාර කරන්න එහෙම එපා හොඳේ! 🙂
Wowo mama aka ada maxxxaa