ඔන්න ඉතින් මමත් බයිස්කෝප්.lk එකේ සහෝදරයන් එක්ක එකතු වෙන්නයි හදන්නේ. මගේ පළමු උපසිරසි අත්දැකීම නිසා අඩුපාඩු නම් ඇති. ඒවාට ඉතින් සමාවන සේක්වා. මේ උපසිරැසිය සති තුනකට විතර කලින් ඔබ අතට පත් කරන්න තිබුනා. එත් ඇති වූ දෝෂයක් නිසා මට නැවත අලුතෙන්ම උපසිරැසිය සකස් කරන්න සිදු වුනා. මුලින්ම මම හසන්ත වික්‍රමරත්…
ඔන්න ඉතින් මමත් බයිස්කෝප්.lk එකේ සහෝදරයන් එක්ක එකතු වෙන්නයි හදන්නේ. මගේ පළමු උපසිරසි අත්දැකීම නිසා අඩුපාඩු නම් ඇති. ඒවාට ඉතින් සමාවන සේක්වා. මේ උපසිරැසිය සති තුනකට විතර කලින් ඔබ අතට පත් කරන්න තිබුනා. එත් ඇති වූ දෝෂයක් නිසා මට නැවත අලුතෙන්ම උපසිරැසිය සකස් කරන්න සිදු වුනා. මුලින්ම මම හසන්ත වික්‍රමරත්න අයියට ස්තුතිවන්ත වෙනවා තාක්ෂණික අංශය පිලිබඳ දැනුවත් කිරීම සම්බන්ධයෙන්.
දැන් ඉතින් චිත්‍රපටියේ කතාවට බහිමුකෝ… මේක නීතිය සම්බන්ධව කරපු චිත්‍රපටියක්. සුපිරි නළු නිළියෝ රංගනයෙන් දායක නොවුනත් IMDb මීටරයේ 6.9 ක් ලබාගන්න පුළුවන් වෙලා තියෙන්නෙත් කතාවේ හොඳකම නිසාම සහ රඟපෑමේ විශිෂ්ඨත්වය නිසාමයි. මුදලට යටවෙන නඩු තීන්දු, සාක්ෂි ගැන තමයි මේකෙන් කතා වෙන්නේ. නීතිය අන්ධයි කියල කතාවක් තියනවනේ. මේකෙත් ඒ ගැන කියනවා. එත් මේකෙන් කියන්න උත්සහ කරලා තියනවා නඩුකාරවරයාගේ ඇස් පෙනුනත් සාක්ෂි මත නඩු තීන්දු ගන්න සිදු වෙනව කියන එක. මේක පුරාවටම කතා වෙන්නේ දුප්පතුන්ට යුක්තිය ලබා ගැනීම අපහසුයි කියන එක. මේ කතාව කියන්න උත්සහ කරලා තියෙන්නේ යම්කිසි ආකාරයකින් හාස්‍ය රසයත් මුසු කරගෙන.
ජොලී නමැති නීතිඥයා ගමක ඉඳන් දිල්ලියට ඇවිත් ධනවත් පවුලක පුතෙකුගෙන් සිදු වූ අනතුරක් සම්බන්ධව නඩු කියන්න පටන් ගන්නවා. මේක කලින් තීන්දුවක් ලැබුන නඩුවක්. ඒකෙ විරුද්ධ නීතිඥයත් එසේ මෙසේ පොරක් නෙමෙයි.නගරයේ ඉන්න නඩු තීන්දු උඩු යටිකුරු කරන්න පුළුවන් සුපිරි නීතිඥයෙක්.කොහොම හරි ජොලී මුලින්ම මේ නඩුව පටන් ගන්නේ වෘත්තීය ජීවිතේ සාර්ථක කර ගැනීමේ අරමුණෙන්. පස්සේ සිදු වන සිදුවීම් රැසකින් ඔහුගේ අරමුණත් වෙනස් වෙනවා. ඔහු දුප්පතුන්ගේ යුක්තිය වෙනුවෙන් සටනට අවතීර්ණ වෙනවා… ඉතින් ඔහුට මෙම නඩුව දිනන්න පුළුවන් වේවිද?
ඉතුරු ටික බලාගන්න මම ඔබට බාර කරනවා.
ඉතින් මෙය නරඹා එහි ඇති අඩු පාඩු පෙන්වා දෙන්නේ නම් ඊලඟ උපසිරසියේදී ඒවා මග හරවා ගැනීමට මට හැකි වේවි. තවත් උපසිරසියකින් නැවත හමුවෙන තුරු ඔබට ආයුබෝවන්.
460 MB (BR) කොපිය මෙතනින් බාගන්න
3906b0ac8da4b1efdb542d3a78861cc89c1660d6700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
c47504609282985996cabdba2ca1908bd8e0d62a910 MB (BR) කොපිය මෙතනින් බාගන්න
cd0a072e6b41fd7b4419f70128ba7e46d53c63a3910 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
c85ebe291ad0ce090b7d1b6a2d30a9e5216e0d7b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,800 downloadsDownload Jolly.LLB_.2013.zip213 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/දිල්ෂාන්-කාලිංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිල්ෂාන් කාලිංග
Subtitles
75 comments
nipUna
tharanga
සිංහල උපසිරැසි වලට…. ජයවේවා…
බයිස්කෝප් අඩවියට….. ජයවේවා….Nuwan
ජයවේවා 1st sub
lasidu
එල..එල පට්ට ආ…එහෙනම් ඔන්න උපසිරසට තැන්කූ
quick
thanks
jana
all the best macho digatama subs dahan
hh
thank you for sinhala subs
vee
maxxama machan jaya
was
බොහෝම ස්තූතියි,ඔයාට ජයෙන් ජය!!!
chami
thnxxxxxxxxxxxxxx
Isuru
supiri bro digatama subs denna
උදාර s
ජය වේවා දිගටම සබ් දාහන්
kalinga
පළමු උපසිරස ගැනිවිමට සුභ පැතුම්!
mihin ලංකා
පළමු වැඩේට සුභ පැතුම්
DANUKA!
පළමු උපසිරසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්!!!!!!!!!!! :)
ganidu
තැන්ක්ස් වේවා!
h[A]s
ගොඩාක් ස්තුතියි.
tharindo
all the best bro
amilatk
jayen jaya!!!
ositha
ජයවේවා
pubudu
palamu akama patta ne macho
rusuru | රුසිරු
Thank u so much
uda
මේකටනම් කමෙන්ට් එකක් දාන්නම ඕනෙ වගේ. මේ වගේ එකක් දුන්නට බොහොම තුති සහෝ. මොනවද මේ ඔයා කියන්නේ, මේ ඉන්නේ සුපිරි නළුවෝ දෙන්නෙක්ම. හැම චරිතෙටම එකම රගපෑම කරන ෂාරුක් ඛාන්ලා වගේ නෙමේ මේ අය; චරිතාංග රජවරු!
බෝමන් ඉරානි ඉන්නව දැක්කම අනිවා බැලිල්ලක් මටනම් ;)
ජය වේවා...දිල්ෂාන් කාලිංග
ඒ කතාව නම් ඇත්ත සහෝ...මම ඒ කතාව කිව්වේ ශාරුක් ඛාන් වගේ අය විතරක් සුපිරි නළුවෝ කියල හිතා ගෙන ඉන්න අයට.
:Dhare :-)
ආයෙ කවර කතාද?
දිල්ෂාන් කාලිංග
ඔබ සියලු දෙනාටම මාගේ ස්තුතිය...
:DNelson
Good Post Friend, Thanks!
හසන්ත වික්‍රමරත්න
පළමු උපසිරසට ඔන්න මගෙනුත් සුබපැතුම්. මම එත් බැලුවේ සබ් කරන හැටි ඇහුවට තාම මොකෝ එකක් නොකළේ කියලා. එහෙනම් දැන් තියෙන්නේ එකෙන් එක කරලා අත්දැකීම් වැඩි කරගන්න එක තමයි.
#ChalinduDeshan (කිනා)
නියමයි දිල්ෂාන්..
නීතිය කියන්නේ මගේ ෆේවරිට්ම අංශය. මම එක චිත්‍රපටියක්වත් මම දන්න විදිහට නීතිය පැත්තෙන් යන මඟ ඇරල නෑ. උපසිරැසියට ස්තූතියි! ජයවේවා!WADIYA
sthuthiyi watinawadak
Chanaka Lakshan
මම හිංදි රසිකයෙක් නම් නෙවෙයි :)
හැබැයි පළවෙනි නිර්මාණයට මගෙන් උණුසුම් සුබපැතුම් සහෝ
ජය වේවා !!Sanjaya
එල එල ... ඔහොම යන්. පළමු උපසිරැසියට උණුසුම් සුභපැතුම්..
Gayashan
Thanks machn
jack
පට්ට පට්ට මචන්! එලකිරි බයිස්කෝප් එකක්.
mudiya / මුදියා
එල එල දිල්ෂාන්.පළවෙනි වැඩේට ඕං මගෙන් සුභ පැතුම්.මුන් දෙන්න මරු නළුවො දෙන්නෙක්නෙ.අර්ෂාඩ් වාසි නම් පට්ට.ඉරානිත් එහෙම තමයි.දිගටම සබ් දියං කොල්ලො.ජයවේවා.බොහෝ.............................................ම ස්තූතියි...!
රොයිලි
බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
ශාන් විමුක්ති [වීමා] 〠
ඔයාගෙ පලමුවෙනි නිර්මානයට සුබපතනව කාලිංග සහෝ
ඒ වගේම අපේ උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නව
දෙවනි උපසිරසත් ලගදිම ලැබේවි කියල හිතන්ව එහෙනම්
ජය!Hitha Honda kolla
ela
සචිත උදාර
එල සහෝ... බොහොම ස්තූතියි උපසිරැසියට
Menu
Thank you bro :)
pramuditha madusanka
onna math banawo
ඇspen
sthuthyi sahodarayaaaa... :)
Thisara NEO
පළමු උපසිරසට ඔන්න මගෙනුත් සුබපැතුම්
නලින්
නියමයි දිල්ෂාන් සහෝ
ජය වේවා
Hitha Honda kolla
seeds nathoooooooooooooooooooooooooo
දිල්ෂාන් කාලිංග
දිරිමත් කරපු අදහස් දක්වපු හැමෝටම ස්තුතියි.
නිරෝෂ්
පළමු වැඩේට සුබ පැතුම්
“චූටී මල්ලි”
එල එල සහෝ
මේක ඇවිත් ටිකක් කල් උනත් දුන්න එක නම් වටිනවා
මේක දෙනක්ම් බලන් උන්නේ
එහෙනම් පලමු එකට සුභ පැතුම්..
තව එකක් ගේන්න
ඔබට ජය............ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අප්පේ, මේ ෆිල්ම් එකනම් පට්ටම ෆිල්ම් එකක්..
මම ආපු දවස්වලම වගේ බැලුවා...
සිරාම ෆිල්ම් එකක්...
කවුරුත් බලන්න කියලා ඉල්ලනවා...
නියම වැඩක් කාලිංග කොල්ලෝ..
දිගටම කරන් යමු...me
Thanks
Hitha Honda kolla
පැය 24 ක් තිස්සේ තාම ඩවුන්ලෝඩ් කරනවා තාම නෑ ෂිට්
තාම සීයට 14 යි...
පොඩ්ඩක් ටොරන්ට් දෙද්දී සීඩ්ස් තියෙන ඒවා දෙන්න..
වෙනදට මේ ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්න පැයක් යන්නෙත් නෑ :/dev
bohoma stuti saho.... .
1st sub ekata suba patanawa.... .
wedi wediyen sub danna diriya shaktiya lebewa... .
Advertisement

ජයවේවා !