ඔන්න ගාට ගාට ඉවර කරගත්තා කොහොමහරි. පරක්කු ඇති හොඳටම. සති දෙහෙකට ආසන්න කාලයක් ගියා. වැඩේ කොහොමහරි ඉවර කරගත්තේ ආයේ නම් ආත්මෙට අත ගහන් නෑ කියල හිතාගෙන ඕන්. ඊළඟ එපිය නම් මෙච්චර පරක්කු වෙන එකක් නෑ කියලා බලාපොරුත්තුවක් දෙන ගමන් කතාව පැත්තට හැරෙන්න ෆෑන්ස්ලා. අම්මව එලොව යැව්වා කියලා සතුටින් ඉන්නවා අපේ ලුස…

ඔන්න ගාට ගාට ඉවර කරගත්තා කොහොමහරි. පරක්කු ඇති හොඳටම. සති දෙහෙකට ආසන්න කාලයක් ගියා. වැඩේ කොහොමහරි ඉවර කරගත්තේ ආයේ නම් ආත්මෙට අත ගහන් නෑ කියල හිතාගෙන ඕන්. ඊළඟ එපිය නම් මෙච්චර පරක්කු වෙන එකක් නෑ කියලා බලාපොරුත්තුවක් දෙන ගමන් කතාව පැත්තට හැරෙන්න ෆෑන්ස්ලා.
අම්මව එලොව යැව්වා කියලා සතුටින් ඉන්නවා අපේ ලුසිෆර් අයියා. එහෙම ඉන්න ගමන් සුපුරුදු විදිහට අබිරහසක් ක්ලෝයි ඇතුළු පිරිසට කඩාපාත් වෙනවා. පුඩින් සමාගමක වෙච්ච මරණයක්. මේ අබිරහස පතුලටම කිඳා බහිද්දි ලුසිෆර්ව තක්බීර් කරවන සුපුරුදු අමුත්තෙකුත් මුණගැහෙනවා. ඒ කවුද? පුඩින් මරණයේ සුලමුල මොකක්ද? බාගෙනම බලන්න එහෙනම් නොබලපු අය. යන්නම් එහෙනම්!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.
24,282 downloadsDownload Lucifer.S03E05.zip82 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
80 comments
Charith
Mayura
Ouch
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි!…
ජය වේවා..KAVINDA GAMAGE
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්Prabuddha Kulatunga
tak gala sub digena yan bro. thanks! :D :D
tharangani
thanx
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
Purni
තෑන්ක්ස් බ්‍රෝ..හොදට සබ් එක කරලා තිබ්බා...කතා රසය ඒ විදිහටම රැකලා තිබ්බා. තව විස්තර කියන්න විදිහක් නෑ කතාව බලලා නැති නිසා
Kasun
katava balala natnam paw nodi pattakata vennako gotta allana dayaka sabave none.
katave rasayak rakinna taram meka sambhavya ekak nemei. hari sarala ekak.Mayura Suraj
ඕකේ බෙයිබි
Myuara
ආයෙ කරන්න ටයිම් නෑ ෆ්‍රෙන්ස්...ලමයි දෙන්නගෙ වැඩ තියනවා..වෙලාව හබුනොත් කරන්නම් ☺️
Purni
එන්න සොයා මා එන්න සොයා මා කොල්ලෝ
Nama one na
kolla oyava hoyagena davasa gane oya patte enava vage tma. ekai sub natte.
Mayura Suraj
එන්න මා සොයා එන්න මා සොයා කොල්ලෝ
kavindu
thank. yoy very mach. sahooo...
Gavesh Bandara
Subata thnxx brooo.....
Buddika Manaram
SUB ekatanam bohoma isthuti,,,,,,,E06 th awith ewarai ne
ච්න්තක
සබ් එකට තෑන්ක්ස්. ඒත් ඇයි මචං මේ තරං බලාගෙන ඉන්න තියන්නෙ
AWNCK
Thanks Bro..
charuka
sub ekata thnx... eth godak parakkui mchan.... balan idala barima thana eng sub walin baluwa. puluwan ikmnta denna balanna. mn asama tv series ekak. hope u will understnd.
chamil fernando
Api english සබට හුරු උනා... ඒක පට්ට. dan eka eka ewunge loku ලයිනුයි, late unama gahana බයිලයි matanam අදාලම නෑ..
Kasun
බොහොම ස්තුතියි සහෝ......
Yumal Kasun
thankZZZZZZZZZZ bro!!!!!!!!!!!!!
Sanjula Jeter
Thanks ko anika
Vimu rangana
Monada bn hamadama late wennee. Karanna barinam wena kenekta deela dapanko
Kasun
danne natnam kata vahan hitapan vassi. mu kiyala tiyenne Mayura baragatta sub eka denna sati 2kata vada late una eka gana. late venavanm eka bara nogena vena kata hari denna tibba kiyalai kiyanne. Mayuraya atal eke rly cmnt daddi koheda yana ganiyekne metana raganne. dan dunna ati kelle. pvt di ganna.
Nipuna
6 ekath ohommama dennako
ravi
thank yoooooo sub enakn balanne naa :*
දාර්ශනික ආසියා
Tikak parakku unata awlk na mchn sub ekta thnx.thmnge wada nisa nikan dena de pddk prkku unhma baninna thrm ape ewun kuhakai bn.gnangnna epa.ubalage wada paadu krgena mewa karanneth.thanx machn.6tath sub demu bn hemiita .jaya
Pradeep Anuruddha Dissanayake
මොනාද බ්‍රෝ ඔයාගෙ වැඩ....දෙයක් හරියට කරන්න බැරිනම් භාරගන්න එපා...අනික සබ් එකේ සෑහෙන්න වැරදි තියෙනවා.කතාවා එපාම කලා.සබ දෙනවනම් ආපු දවසෙම දෙන්න.අනිත් වැඩ සේරම පස්සෙ කරගන්න.එහෙම බැරිනම් නොකර ඉන්න.බායි
දිල්ශාන් සචින්ත
හානේ අකකී ටෑන්කූ හාද සබට,
අනිත් කෙටසත් ඉක්කමට දෙමු හාද,
තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්සාවයි,
රැකවරණයයි,...nama wadak na ne oi
sub enakan masayak withara inna one :3
nama wadak na ne oi
sub enakan masayak withara inna one :3 :3
kavindu
6 sub ekth. denno..
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
D.Chamara
bohoma sthuthi sahoooo jaya...
dila
thnx sub ekata
7 epi ekath awith broNaveendya Agunawla
Season 4 eka patanganta kalin sub eke denta puluwan weida..ayi ohome parakku karanne..meken nama kathewenne mee website eke..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lushan
Epi 7 ඇවිල්ලත් දැන් සතියකුත් වෙලා.
Epi 6&7 ඉක්මනට දෙන්න බ්‍රෝ...
ගොඩක් අමාරුවෙන් ඉන්නේ.Naveendya Agunawla
8 weni epiyath awa..plz sub eka denta..
Chathu
Sub velavata denna barinam bara ganne nativa innava manussayo. satiyak nam kamak na. Tava epi 3k avit. Sati 3k late. Baiscope cha venava me vage vada valin.
Malshan Hasaranga
(baiscope ekata kela wena eka atha lagai)
english sub walin api dan balan ynwa .
eka lesi ublge cn bala bala innawata wada
hath awuruddak ynawa eka epiyakata sub eka denna
karanna bari nm puluwan ekekta dipn ema krnneth nh ne.Çhâthü Rângâ Çk
sub karanna bari nam baraganna epa please. ona tharam kattaiya innawa sub karanna. thanhawata baragannawa anthimata karanneth na
Naveendya Agunawla
Tharuth hambuna un sub eka mehema denawanam anith un...
anjana.r. fernando
sirawata oiii
Gavesh Bandara
me suba deddi kiwwa ne elaga suba ikmnta denww kiyla...ko bn eka...epi 3k awilla ewarai...katiya godk aswen balana series ekk me wdiiyta late karala baiscope ekama cha karala thiyenne ubala...mehema giyoth nm okkoma english suba balai
Miyuru Dilanka
Thanks bn. ඊලඟ එපි ටිකෙත් sub දියන් බං ඉක්කන්ට
Nama one na
Sub karanna 5 vasare podi ekekta dipan. u iskole gihin avit dic eka balala payakata vachana 10 gane liuvat epiye sub eka dei ubata kalin.
anjana.r. fernando
English suba patta
Dilum Prasad
episode eka apu gaman sub dena baisope ekata vadi vadiyen labenna one
api venuven me karana sevayata tnx.
me vage ekmanata sub dena ayava tava tavat vadiyen labenna one.
baiscope ekata devi pihitayi.sk
Subta thanxs
shan
Thnks sub 1 ta.episode 6 sub nedda?
chamidu
6 nadda brooooo
Lakmal
Anith sub tika ko
lak
anith ewa denne naddooooo
Advertisement



sahena parakkui bro.